කොට්ටාවෙ හයි වෙ එකට දාන හැම වාහනේම චෙක් කරනවා යක්ක පුතාල.
පොලු අරන්, රෙඩි වෙලා ඉන්නෙ.
හැම බස් එකම, වාහනේම චෙක් කරනව.
එතන බන්දුලයගෙ පොහොට්ටු කාර්යාලෙ කුඩු.
කවුරු හරි හයි වෙ දාන්න එනව නන් වෙනකොහාට හරි යන්න. පට්ට ට්රැෆික්, යන්න වෙන්නෙ නෑ පැයකටවත්.
පොලු අරන්, රෙඩි වෙලා ඉන්නෙ.
හැම බස් එකම, වාහනේම චෙක් කරනව.
එතන බන්දුලයගෙ පොහොට්ටු කාර්යාලෙ කුඩු.
කවුරු හරි හයි වෙ දාන්න එනව නන් වෙනකොහාට හරි යන්න. පට්ට ට්රැෆික්, යන්න වෙන්නෙ නෑ පැයකටවත්.