බල්ලෝ අපිව හපා කෑවට අපි බල්ලෝ හපාකන්නේ නැහැනේ...
ඒ කොටියෙක් ට වෙඩි තියල ලු...එකටත් කේස් එකක් ගිහින් අර හරමබේ සීනේ එක වගේ...![]()

සත්තු පණ පිටින් කන එක චින්නුන්ගේ ක්‍රමය නේ. කවුද දන්නේ! සමහර විට කර්මය වෙන්න ඇති.


බල්ලො අපිව හැපුවට අපි බල්ලො හපන්නෙ නෑ... ඌට පොල්ලෙන් ගහනව කටු කුඩු වෙන්න...
මානසික ආබාද තියන මිනිස්සුන්ට මිනිස්සු සලකන්නෙ සත්තුන්ට වඩා නරක විදියට..
එහෙම එකේ මානසික ආබාද තියෙන මිනිසූන්ට වඩා මානසිකත්වයෙන් පහල ඉන්න තිරිසන් සත්තු ගැන සලකන එක විහිලුවක්..


බන්චි පුතා;21197850 said:යකෝ මන් title එක දැක්කේ "කොට නිහාල්ව" කනවා වගේ

චීන්නු එහෙම කනවද? ජපන්නු නම් කනවා කියල දන්නවා අර දැල්ලෝ, මාළු එහෙම පන පිටින් පිගානට දාගෙන...![]()

හරියට, කුකුල් මස් කන එක කමක් නැහැ, හරක් මස් කන එක පව් වගේ නේ...![]()


බල්ලෝ අපිව හපා කෑවට අපි බල්ලෝ හපාකන්නේ නැහැනේ...
ඒ කොටියෙක් ට වෙඩි තියල ලු...එකටත් කේස් එකක් ගිහින් අර හරමබේ සීනේ එක වගේ...![]()


ඔය කොටින්ව මරද්දිත් වන් ශොට් එකෙන් මරන්නෙ නැතුව අල්ලගෙන කෑල්ල කෑල්ල කපල මරලදාන්න ඕනෙ...![]()
(whitewalker)



උබ ඹහොම කියන්නේ උඹ ක්‍රිස්තියානි නිසානේ ... එක උඹලගෙ අගමෙන් බලනකොට කිසිම මසක් කෑවට ප්‍රශ්නයක් නෑ නේ... බුදු දහමේ සතුන්ගේ බුද්ධි මට්ටම අනුවත් ප්‍රමාණය අනුවත් පව වෙනස් වෙනවා ඒ වගේම තම් මැරීමට අනුබල දුන්නැත්තන් ත්‍රීකෝටී පාරශුද්ධ සිලයට අහුවෙන්නේ නෑ. තමන්ව උදෙසා මැරුවනන් හා අනුබල දුන්නනන් එක පවක්.
ඒත් මස් නොකා ඉන්න එක ශරීරයට හොඳයි මේ කාලේ හැටියට
උබ සිරාවට ද කියන්නේ? 

පොඩි නම් අවුලක් නැහැ ලොකු නම් පව්...



පව් නැති වෙන්න බැහැනේ...එක පට්ට ප්‍රෝඩාවක් 
සිරාවට බං මට තාමත් මොකක්ද වගේ ප්‍රභාකරන්ගෙ මිනිය පෙන්නපු එක මතක් වෙද්දි![]()
ටික ටික හම ගලෝල සති ගානක් තියං වද දෙන්න තිබ්බ එකාවනෙ එක පාර මරල දාල තියෙන්නෙ![]()




උඹ තාම හිතන්නේ ප්‍රභාකරන්ව One Shot සෙට්ටපෝච්චි කලා කියලද..සාක්ෂි සහිතව ඔප්පු කරන්න හැකියාවක් නැත්තම් කරුනාකර කට වහන් ඉන්නඋඹ තාම හිතන්නේ ප්‍රභාකරන්ව One Shot සෙට්ටපෝච්චි කලා කියලද..


සිරාවට බං මට තාමත් මොකක්ද වගේ ප්‍රභාකරන්ගෙ මිනිය පෙන්නපු එක මතක් වෙද්දි![]()
ටික ටික හම ගලෝල සති ගානක් තියං වද දෙන්න තිබ්බ එකාවනෙ එක පාර මරල දාල තියෙන්නෙ![]()
