කොටි_නිහෙක්ව_කනවා

signshop

Well-known member
  • May 30, 2011
    12,177
    8,890
    113
    Dubai
    The victim is confirmed to be a trespasser who didn't purchase a ticket. And one of the tigers was shot and killed on spot.
    It's officially confirmed the victim has died from his injury at a local hospital.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බල්ලෝ අපිව හපා කෑවට අපි බල්ලෝ හපාකන්නේ නැහැනේ...:(

    ඒ කොටියෙක් ට වෙඩි තියල ලු...එකටත් කේස් එකක් ගිහින් අර හරමබේ සීනේ එක වගේ...:nerd:

    බල්ලො අපිව හැපුවට අපි බල්ලො හපන්නෙ නෑ... ඌට පොල්ලෙන් ගහනව කටු කුඩු වෙන්න...:D

    මානසික ආබාද තියන මිනිස්සුන්ට මිනිස්සු සලකන්නෙ සත්තුන්ට වඩා නරක විදියට..

    එහෙම එකේ මානසික ආබාද තියෙන මිනිසූන්ට වඩා මානසිකත්වයෙන් පහල ඉන්න තිරිසන් සත්තු ගැන සලකන එක විහිලුවක්..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    සත්තු පණ පිටින් කන එක චින්නුන්ගේ ක්‍රමය නේ. කවුද දන්නේ! සමහර විට කර්මය වෙන්න ඇති.

    චීන්නු එහෙම කනවද? ජපන්නු නම් කනවා කියල දන්නවා අර දැල්ලෝ, මාළු එහෙම පන පිටින් පිගානට දාගෙන...:sorry::sorry:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    බල්ලො අපිව හැපුවට අපි බල්ලො හපන්නෙ නෑ... ඌට පොල්ලෙන් ගහනව කටු කුඩු වෙන්න...:D

    මානසික ආබාද තියන මිනිස්සුන්ට මිනිස්සු සලකන්නෙ සත්තුන්ට වඩා නරක විදියට..

    එහෙම එකේ මානසික ආබාද තියෙන මිනිසූන්ට වඩා මානසිකත්වයෙන් පහල ඉන්න තිරිසන් සත්තු ගැන සලකන එක විහිලුවක්..

    හරියට, කුකුල් මස් කන එක කමක් නැහැ, හරක් මස් කන එක පව් වගේ නේ...:lol::lol:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    කොටි සාමාන්යෙන් මානුෂීය සත්තු. බෙල්ල කඩල මරලා තමයි කන්නේ:confused:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    හරියට, කුකුල් මස් කන එක කමක් නැහැ, හරක් මස් කන එක පව් වගේ නේ...:lol::lol:

    උබ ඹහොම කියන්නේ උඹ ක්‍රිස්තියානි නිසානේ ... එක උඹලගෙ අගමෙන් බලනකොට කිසිම මසක් කෑවට ප්‍රශ්නයක් නෑ නේ... බුදු දහමේ සතුන්ගේ බුද්ධි මට්ටම අනුවත් ප්‍රමාණය අනුවත් පව වෙනස් වෙනවා ඒ වගේම තම් මැරීමට අනුබල දුන්නැත්තන් ත්‍රීකෝටී පාරශුද්ධ සිලයට අහුවෙන්නේ නෑ. තමන්ව උදෙසා මැරුවනන් හා අනුබල දුන්නනන් එක පවක්.:)

    ඒත් මස් නොකා ඉන්න එක ශරීරයට හොඳයි මේ කාලේ හැටියට :)
     
    Last edited:

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    බල්ලෝ අපිව හපා කෑවට අපි බල්ලෝ හපාකන්නේ නැහැනේ...:(

    ඒ කොටියෙක් ට වෙඩි තියල ලු...එකටත් කේස් එකක් ගිහින් අර හරමබේ සීනේ එක වගේ...:nerd:

    Paw ban kotiya. u nikan marum kala :(:(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔය කොටින්ව මරද්දිත් වන් ශොට් එකෙන් මරන්නෙ නැතුව අල්ලගෙන කෑල්ල කෑල්ල කපල මරලදාන්න ඕනෙ... :yes: :yes: (whitewalker)

    සිරාවට බං මට තාමත් මොකක්ද වගේ ප්‍රභාකරන්ගෙ මිනිය පෙන්නපු එක මතක් වෙද්දි :( :(
    ටික ටික හම ගලෝල සති ගානක් තියං වද දෙන්න තිබ්බ එකාවනෙ එක පාර මරල දාල තියෙන්නෙ :sorry::sorry:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උබ ඹහොම කියන්නේ උඹ ක්‍රිස්තියානි නිසානේ ... එක උඹලගෙ අගමෙන් බලනකොට කිසිම මසක් කෑවට ප්‍රශ්නයක් නෑ නේ... බුදු දහමේ සතුන්ගේ බුද්ධි මට්ටම අනුවත් ප්‍රමාණය අනුවත් පව වෙනස් වෙනවා ඒ වගේම තම් මැරීමට අනුබල දුන්නැත්තන් ත්‍රීකෝටී පාරශුද්ධ සිලයට අහුවෙන්නේ නෑ. තමන්ව උදෙසා මැරුවනන් හා අනුබල දුන්නනන් එක පවක්.:)

    ඒත් මස් නොකා ඉන්න එක ශරීරයට හොඳයි මේ කාලේ හැටියට :)

    ටහිකෙන කතාවක් නේ එක..:shocked: උබ සිරාවට ද කියන්නේ? :nerd::confused:

    කන්න ඕනේ වුනාම තලගොයා කබරයා වෙනවා වගේ...:lol: පොඩි නම් අවුලක් නැහැ ලොකු නම් පව්...:rofl:

    පොඩි උනත් ලොකු උනත් එතන තියෙන්නේ ප්‍රාණයක් නේ..සමහරවිට ගිය ආත්මේ මැරිච්ච එකෙක් මේ ආත්මේ කුකුලෙක් වෙලා වෙන්න පුළුවන්...:rolleyes::lol:

    අනිත් එක තමන් වෙනුවෙන් මැරුවත් නැතත් එතන සතාව මරල නේ...:rolleyes::rolleyes: පව් නැති වෙන්න බැහැනේ...එක පට්ට ප්‍රෝඩාවක් :yes:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සිරාවට බං මට තාමත් මොකක්ද වගේ ප්‍රභාකරන්ගෙ මිනිය පෙන්නපු එක මතක් වෙද්දි :( :(
    ටික ටික හම ගලෝල සති ගානක් තියං වද දෙන්න තිබ්බ එකාවනෙ එක පාර මරල දාල තියෙන්නෙ :sorry::sorry:

    :lol::lol::lol::lol::lol: උඹ තාම හිතන්නේ ප්‍රභාකරන්ව One Shot සෙට්ටපෝච්චි කලා කියලද..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සිරාවට බං මට තාමත් මොකක්ද වගේ ප්‍රභාකරන්ගෙ මිනිය පෙන්නපු එක මතක් වෙද්දි :( :(
    ටික ටික හම ගලෝල සති ගානක් තියං වද දෙන්න තිබ්බ එකාවනෙ එක පාර මරල දාල තියෙන්නෙ :sorry::sorry:

    උඹට පිස්සුද බන්... ප්‍රබාකරන්ව අහු උනාම අපේ උන් අපායෙත් නැති වද දීල ඌව මරන්න ඇත්තෙ...:lol: :lol: