කොටුවේ පරිස්සමට

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
ඔය හොදයි බන්. . දවසක් කඩේක බීම එකක් බිබී ඉද්දි පොරක් මූඩියක් පෙන්නුවා. . ඒකේ 10000ක් කියලා ගහලා තිබ්බා. . මූ දැන් බීම එක බීලා මේ දැන් මූඩිය දැක්ක විදියට රගනවා. . 10000ක් කියලා නේද ගහලා තියෙන්නේ කියලා මගෙන් ඇහුවා. . මන් කිව්වා ඔව් කියලා. . මූ කියනවා හදිසි වැඩකට ආවේ සල්ලි ගන්න යන්න විදියක් නෑ මේ මූඩිය තියන් දෙදහක් දෙන්න කියලා. . :lol:

:lol:
 

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
මචන්ලා කොලබ නුවර ඉදලා එන ප්‍රයිවෙට් බස් නවත්තන තැන .ෆ්ලොටින් මාකට් එක හරියේ කලිසමකුයි කමිසෙකුයි ඇදගෙන ඉන්න ඩයල් එකක් පාරේ යන මිනිස්සුන්ගෙන් අතරින් පතර සමහර අයට . කතා කරලා පැත්තකට ගන්නවා.මට ඉස්සරහින් ගියපු කොල්ලෙක්ටක් කතා කරලා මල්ලි මල්ලි අයිදෙන්ටිටි එක ගන්න කිවා.පොලිසියේ එකෙක්ද එහෙනම් සිවිල් පිට ඉන්නේ ඇයි .සමහර විට නුවර පැත්තේ ඉදලා බස් එකේ ඉදලා බහින කට්ටියව ඇත ඉදලා නොට් කරගෙන.අහිංසකයි වගේ කොලබට අලුත් කෙනෙක් වගේනම්. අයිඩෙන්ටිය වගේ නැතිනම් මට ඔයාව අත්අඩංගුවට ගන්න වෙනවා වගේ කියලා දත ගලවන එකෙක් මට හිතුනේ නම්. මම හතර පස් පාරක් දැකලා තියෙනවා.උදේට ගස් යටට වෙලා යන කොල්ලන්ව නවත්තලා පැත්තකට කතා කරලා ගන්නවා.සමහර විට රහස් පොලිසියේද කියන්න බැ .සමහර විට පොලිසියේ කියලා බොරු ID එකක් පෙන්නලා කොලබට අලුතෙන් එන අහිංසකයන්ව බය කරලා හුරා කන පරයෙක් වෙන්න ඇති :angry::angry::angry:

ඈත පළාත්වල එවුන් කොළඹ එනකොට එන විදිහෙන් කියන්න පුළුවන් බන් ඕකුන්ට කොළඹ නෙවේ කියලා. කලාතුරකින් ඕකුන්ට වරදින්නේ. පිටකොටුව ව්ශේෂයි. දුර පළාත්වල මිනිස්සු අනිවා ඉන්නවා ගොඩක්. :D

උඹලා දැකලා නෑ පිට පළාත්වල "නාකි අංකල්" ලා පිටකොටුවේ 200 බඩු වලට සෙට් වෙලා ඇර ගන්න හැටි. ඊට පස්සේ ඉන්නවා පාරවල් ගානේ "අනේ පුතේ පර්ස් එක වැටුනා 50ක් දෙන්න බස් එකට මදි" කිය කිය. ලොල්. :P
 

jaliyaela

Active member
  • Jan 4, 2017
    533
    104
    43
    යකෝ කොල්ලෙක් වුනාම පොන්නයෙක් වගේ හැසිරෙන්න එපා
    මට ඔයාගේ service Id එක දෙන්න කියන්න කොටුවේ වෙනම police පොස්ට් එකක් තියෙන්නේ
    තඩි policiyak තියෙන්නේ ඇයි බයවෙන්නේ
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    dan ID nathi unoth ath adanguwata ganna puluwanda? Hadisi neethiyen neda puluwan. Mat rata wate yanawa ID ekath nathi wela thama kohenwath check karala na habai :lol: purse eke thiynne passport photo copy ekak witharai. :lol:
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    අම්බෝ ඔව් බන් එකපාරක් බොරැල්ල හරියෙදි එකෙක් කියනවා මම හිරෙන් නිදහස් වුනේ දැන්ලු කීයක් හරි දෙන්නලු මම බලන්නෙවත් නැතුව වේගෙන් ඇවිදගෙන ගියා.ඕකුන් ඉස්සරහා පර්ස් එකවත් අරින්න එපා:yes::yes:


    matath hambela thiyenawa muma wenna athi. man qwa man gawa salli thiyenawanam man mehema pain yanne nane kiyala :sorry:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    mewa dakiddi atthatama patta tarahak athi wenne.para wesigeputhala inne ape lankawe.
    ahu wenna epa.baya wennath epa muna dakala tibunath rate maha eka uben ananyathawaya pennanna kiyala kiwwoth,eeta issella e parayage ananyathawaya pennanna kiyahan.math ath dakeem widala tiyenawa oya wage.
    ape un ekak bayai policiya,cid kiwwama redde gu giya wage kalisam sakkuwata atha dala menna sir ganne.oya kiyana puke cid ekath eka dannawa.policiyath eka dannawa.e degolloma wage ragapana un eeta wada hodata eka dannawa.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,280
    29,999
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ත්රෙඩ් දාල දැනුවත්කරනවා වගේම ඊළඟ පාර දැක්කොත් පොලිස් කාරයෙක් ඇදන් ගිහිං පෙන්නපන්. නැත්නම් කෝල් එකක් දීලා හ‍රි පොලිසියට පැමිනිලිකරපන්.