api wage idahan.... kapanneth ne... henata wawala inne.... gaanne pol thel only..... agis kapala okkoma elata saththu denawaa... kondeta saaththu denawanm konde awl wenne ne, yanne ne....
Yeah True
api wage idahan.... kapanneth ne... henata wawala inne.... gaanne pol thel only..... agis kapala okkoma elata saththu denawaa... kondeta saaththu denawanm konde awl wenne ne, yanne ne....
අකාලපාලිත තෛලය ගාන්න

keshamula dara tilayana ganai ban . mn gannva sathi dekain vage konde ennava. habai bn patta gadai palaveni dawase omit vennath giya dan avulka na. hemeta vavenava.
0775507381 botel eke oya number eka tiyenava
podi botel eke 600k venva.
gampha isuru phamaceye thiyenva, baththramulle Osudara eketh tiyenva.
mage nam dan konde poda poda ennava

ඔව් මචො මගෙත් කොන්ඩේ 80%ම ගිහිල්ලා. මගේ තාත්තගෙ කොන්ඩෙ තවම නියමෙට තියෙනවා
. ඒත් මගේ කොන්ඩෙ යනවා. එපා වෙලා බන් තියෙන්නේ
. 45ක් 50ක් වෙනකොට ෆුල් තට්ටයෙක්. අනේ දන්න සුපින්වතෙක් මේකට පිලියමක් කිවුවා නම් ලොකු පිනක් වෙයි මේ වෙසක් පොය දවස්වල
![]()

. ජෙල් කෙලලා දැන් තමයි තේරෙන්නේ 
. එතකොට කෙල වෙලා ඉවරයි. මේ මට හොද තෙලක් හම්බුනා. නම සර්ව සිරස අමෘත්තය. දැන මම ගාන්න අරන් සති 03 ක් විතර, හිතුවට වඩා හොද ප්රථිපල තියෙනව. මම දැන් Office හෙට මම උබට ඒකෙ විස්තර බලල කියන්නම්. මට Pm එකක් දාපන් ඕන නම් 