කොණ්ඩෙට හොද තෙලක්..!!

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    tx8G1BY.jpg
     

    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    keshamula dara tilayana ganai ban . mn gannva sathi dekain vage konde ennava. habai bn patta gadai palaveni dawase omit vennath giya dan avulka na. hemeta vavenava.
    0775507381 botel eke oya number eka tiyenava
    podi botel eke 600k venva.
    gampha isuru phamaceye thiyenva, baththramulle Osudara eketh tiyenva.
    mage nam dan konde poda poda ennava

    elane :)
     

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    konde pehenawata nam BATU THEL gapan. hebei dan hoda ewa hoyaganna amarui.
    hebei gagena pare yanna nam tika amarui.
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    ඔව් මචො මගෙත් කොන්ඩේ 80%ම ගිහිල්ලා :baffled:. මගේ තාත්තගෙ කොන්ඩෙ තවම නියමෙට තියෙනවා:). ඒත් මගේ කොන්ඩෙ යනවා. එපා වෙලා බන් තියෙන්නේ :(. 45ක් 50ක් වෙනකොට ෆුල් තට්ටයෙක්. අනේ දන්න සුපින්වතෙක් මේකට පිලියමක් කිවුවා නම් ලොකු පිනක් වෙයි මේ වෙසක් පොය දවස්වල:)

    මචන් මගෙත් කොන්ඩේ නෑ බන් :(:( . ජෙල් කෙලලා දැන් තමයි තේරෙන්නේ :growl::growl:. එතකොට කෙල වෙලා ඉවරයි. මේ මට හොද තෙලක් හම්බුනා. නම සර්ව සිරස අමෘත්තය. දැන මම ගාන්න අරන් සති 03 ක් විතර, හිතුවට වඩා හොද ප්‍රථිපල තියෙනව. මම දැන් Office හෙට මම උබට ඒකෙ විස්තර බලල කියන්නම්. මට Pm එකක් දාපන් ඕන නම් :):):):):)
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    mageth ohomai ban..wawenne na dan...epa wenawa..wenada..kapal asathiyak yanna kalin patta widiata wawenawa...dan :(
     

    gunasiribulto

    Banned
    Oct 11, 2012
    311
    50
    0
    තන කිරි ගාපන් කැරි එක්ක කලාවන් කරලා
    වරු තුනක් බලු බෙටි දිය කරලා ඇට දෙක එළියේ දාගෙන මුස්ලිම් පල්ලියක් ඉස්සරහ හිටගෙන ඉඳපන්
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මචන් කේෂර කියල තෙලක් තියෙනවා. රු.1000ක් වගේ වෙන්නේ. කාසල් රෝහල ඉදිරිපිට තමයි තියෙනව කියන්නෙ. මම එතනින් අරගෙන නෑ. පුලුවන්නම් හොයල බලපන්. ඒක හොදයිලු.
    යුරෝපා රටක ඉන්න කෙනෙකුට කියල හොදම ඔලිව් ඔයිල් ටිකක් ගෙන්න ගනින්. ෆාමසියෙන් විටමින් ඊ අරගෙන ඔලිව් ටිකක් රත්කරල ඊ විටමින් කරලක් කඩල රත්වුන තෙල් වලට දාන්න. ඊට පස්සෙ හිමීට ඇගිලි තුඩු වලින් හිස් කබල හොදට ගාන්න. සහ හොදින් සම්බාහනය කරන්න. ඊට පස්සෙ රස්සෙ උනුවතුරට සාමාන්‍ය සයිස් තුවායක් වගේ එකක් දාල හොදට මිරිකල ඔලුවෙ ඔතල තියන්න. නිවුනාම ආයෙම ඒ විදියට කරන්න. දිගටම කරනකොට හොද ප්‍රතිඵල ලැබෙනවා. විටමින් ඊ බොන්නත් පුලුවන්. ඩොකෙක්ගෙන් අහලම කරනවනම් හොදයි.
     

    8181

    Member
    Nov 29, 2012
    188
    17
    0
    සතියට දින 2බැගින් සති 3ක්
    නියගලා අල සිහින් වනසේ පොල්තෙලන් අඔරා උදේකාලයේ හිසේ ගල්වා පැය 2ක් පමන තද අවුවේ සිට හිිස සෝදා නාන්න
     

    8181

    Member
    Nov 29, 2012
    188
    17
    0
    සතියට දින 2බැගින් සති 3ක්
    නියගලා අල සිහින් වනසේ පොල්තෙලන් අඔරා උදේකාලයේ හිසේ ගල්වා පැය 2ක් පමන තද අවුවේ සිට හිිස සෝදා නාන්න
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං කේශාස්චර්යය කියල තෙලක් තියනවා. පට්ට පදිරි ගදයි. බොරු මොකටද!!
    බට් ලෙසට ම වැඩ කරනවා. බෝතලේ කියල තියන විදියට ම ගාන්න.........ටිකක් ලොකු ආයුර්වේද බෙහෙත් කඩ වල් වල තියනවා.........