BUMp
TheRockSays Well-known member Aug 5, 2014 1,603 484 83 The Past blog.thedonkeyengine.com Jul 21, 2016 #42 TFS 3+
Sams.Ryo Well-known member Dec 7, 2014 2,552 973 113 31 Colombo Jul 21, 2016 #43 richlife said: ගොඩාක් දුරට ගෙදරම හදලයි කන්නේ.. තැටියෙ දාල සද්දෙට නැතත් අම්ම ගානට හදල දෙනවා.. දැන්නම් එහෙම කන්න ගොඩක් දවස් බලන් ඉන්න වෙනවා... කොට්ටාවෙ හන්දියෙ තිබුණ කඩේකින් චීස් කොත්තුවක් ගෙනාව දවසක් ආසාවට mano3989 ගෙන් තැනක් අහගෙන.. නම නම් දැන් මතක නෑ. ඒකෙනම් හැබැයි හොඳට චීස් තිබුණ හැපෙන්නම... Click to expand... කොහෙද බන් ඔය කඩේ තියෙන්නෙ? බෝ ගහ ගාවද?
richlife said: ගොඩාක් දුරට ගෙදරම හදලයි කන්නේ.. තැටියෙ දාල සද්දෙට නැතත් අම්ම ගානට හදල දෙනවා.. දැන්නම් එහෙම කන්න ගොඩක් දවස් බලන් ඉන්න වෙනවා... කොට්ටාවෙ හන්දියෙ තිබුණ කඩේකින් චීස් කොත්තුවක් ගෙනාව දවසක් ආසාවට mano3989 ගෙන් තැනක් අහගෙන.. නම නම් දැන් මතක නෑ. ඒකෙනම් හැබැයි හොඳට චීස් තිබුණ හැපෙන්නම... Click to expand... කොහෙද බන් ඔය කඩේ තියෙන්නෙ? බෝ ගහ ගාවද?