කොත්තු කනවද ?

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    :rofl::rofl::lol:

    ගොඩාක් දුරට ගෙදරම හදලයි කන්නේ.. තැටියෙ දාල සද්දෙට නැතත් අම්ම ගානට හදල දෙනවා..:yes:
    දැන්නම් එහෙම කන්න ගොඩක් දවස් බලන් ඉන්න වෙනවා...:(
    කොට්ටාවෙ හන්දියෙ තිබුණ කඩේකින් චීස් කොත්තුවක් ගෙනාව දවසක් ආසාවට
    mano3989 ගෙන් තැනක් අහගෙන..:P නම නම් දැන් මතක නෑ. ඒකෙනම් හැබැයි හොඳට චීස් තිබුණ හැපෙන්නම...:cool:

    කොහෙද බන් ඔය කඩේ තියෙන්නෙ? බෝ ගහ ගාවද?