කොත්තු කොත්තු....

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    කොත්තු කොත්තු....

    ගෙදරදි කොත්තු හදන්න කියල බැලුවෙ...:love:
    මේක හොදද.... ලොකු පැකට් තියනවද.... ගාන කීයද... කොත්තු කොත්තු එක හොදද නැත්නම් වෙන හොද ඒව තියනවද...?
    mdk පරාට පැකට් ගෙනාව දවසක් එපා උනා.. ඇඹුල් රසයි :baffled:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,251
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පරාට ගෙදර හදාගනින්. හැබැයි ඉතින් ඊට ලේසියි කඩෙන් පරාට අරං අපිට ඕන විදියට කොත්තුව හදාගත්තනන්. කිරියේ ත්රෙඩ් එකක් තිබුණා පරාට, කොත්තු හදන හැටි.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,623
    113
    :baffled:ඒක කොටලා වැඩියි බන්.ලේන්සු රොටිය ආයෙත් පිටි ගුලියක් වෙලා:lol:.

    ganune ban. koththu wa ganunta hadanna ba. eka priminge deyak :cool::cool:
     

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    2dqpo1t.jpg


    මෙන්න මේ බ්‍රෑන්ඩ් එකෙන් එනවා කොත්තු පැක් එකක් ඒක අරන් බලපන්
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    kaden parata hari gothaimbara roti hari aran kapala hadanna.. mixtures tiana ewa rasa nah..
     

    dilantha01

    Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    Foodcity eka have Finagle kiyala koththu packet ekak.

    Harima easy. man hadanawa hodata miris ehema dala. 1 packet ekak 3 denekuta athi.

    kaden ganna ewa sure na ban ;)