කොත්තු කොත්තු....

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    කොත්තු හදද්දි මං සමහර තැන් වල දකිනව බං පොල් තෙල් වලට අමතරව තව ලාවට කැටිගැහුනු පොල් තෙල් වගේ මොනවදෝ ජාතියකින් හැන්දක් විතර දානව.. කහ පාටයි. මොනවද බං ඒ......:yes:
     
    HitanPaala

    Active member
  • Feb 17, 2018
    364
    64
    28
    මම පෙරේද හැදුවා බං. අබුල් සිං එකක් තිබ්බේ නැ (mdk )
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,870
    40,623
    113
    Normal koththuwata curry ne ban daanne.

    Cheese koththuwata curry wenuwata Kalkiri daanawa cheese ekka.

    අහ් මේක වෙජිටේරියන්ස්ලට හදපු චීස් කොත්තුවක්. මම හිතුවා චීසුයි චිකනුයි චිකන් කරියයි එක්ක කල්කිරි දානවා කියලා. උබ දාපු චීස් වර්ගෙ මොකක්ද?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අහ් මේක වෙජිටේරියන්ස්ලට හදපු චීස් කොත්තුවක්. මම හිතුවා චීසුයි චිකනුයි චිකන් කරියයි එක්ක කල්කිරි දානවා කියලා. උබ දාපු චීස් වර්ගෙ මොකක්ද?

    Yako oka mama kanna haduwe sausages damma. Cheese koththu walata curry daanne ne miris gathiya enna. Kalkiri daaanne cheese thetha gathiyata enna. Oya photo eka dawase nam damme ban Happy cow wedges. But edaa Parmasen cheese gedara thibbe ne. Nathnam Pharmasen grate karala daanawa.
     
    :cool::cool: