කොත්තු

AnuradhaRa

Well-known member
  • නෑ මෙන්න මේ වගේ පවුඩර් එකක්...

    Chicken-Bouillon-Compressed_product-profile.jpg

    :shocked: උඹල ක්ෂණිකව පිංතූරත් දාල අපිට පැහැදිලි කරනව නේ.. එල එල :)
     

    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    අර තඩි සුප් කැට වගේ ඒවත් කෙලලා අරිනවා ඇති... කෑවට පස්සෙ වතුර බොන්න පුලුවන් ගැලුමක් විතර.:dull:

    කොත්තු කෑවම වතුර තිබහ හැදෙන්නේ එකේ තියෙන අජිනොමොටෝසහ පාන් පිටි හින්දා. මේ සිදුවෙන ජීර්ණ ක්‍රියාවලිය ඇගට නං එච්චර හොද නෑ කියලා මම ලගදි කියෙව්වා මැගසින් එකක. මතක නෑ ඒ මොකේද කියලා. හොයලා බලලා තිබුනොත් දාන්නම්.
     

    thanujaka

    Well-known member
  • අර තඩි සුප් කැට වගේ ඒවත් කෙලලා අරිනවා ඇති... කෑවට පස්සෙ වතුර බොන්න පුලුවන් ගැලුමක් විතර.:dull:

    සුප්කැට නෙමෙයි බං ඔය උද තියන පවුඩර් එක තමයි උන් දාන්නේ..
    තේ හැන්දක් වගේ දානවා...:yes::yes:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    Ajinomoto daanawa ban okun :sorry: gedara kaama ai e wage hadanne? ammala hadana kaama kochara rasada ban :yes: kadawal wala thiyenne rasa witharai..ekath rasakda anika :no: gedarin parippui bathui kaawath sapai matanam :yes: rasaine :D kadawal wala hadanne anika kisi pramithiyak nathiwane :(
     

    AnuradhaRa

    Well-known member
  • සෙසමි ඔයිල්,ඔයෙස්ටර් සෝස්,සෝයා සෝස් සහ අජිනමොටෝ. ඔව්වා තමයි ප්‍රධාන රසකාරක. හැබැයි ගොඩක් වෙලාවට දාන්නේ අජිනමොටෝ සහ සෝයා සෝස්.

    අජිනමොටෝ බොහොම ස්වල්පයක් කෑමට ගත්තට කමක් නෑ. ඒ කියන්නේ එක් කෙනෙක්ට ගිනිකුරු හිසක තියෙන වෙඩි බෙහෙත් ප්‍රමාණය වගේ ටිකක්.

    අජිනමොටෝ දාන්න අකමැති නං හොද කොලිටි ඔයෙස්‌ටර් සෝස්,සෝයා සෝස් සහ සෙසමි ඔයිල් පාවිච්චි කරන්න. මෙව්වා අවුලක් නෑ. (හොද කොලිටි එව්වම ගන්න.)


    කඩවල් වල අය රයිස් කියන්නේ ෆ්‍රයිඩ් රයිස් වලට. උදාහරණයක්‌ විදියට කඩේකට ගිහින් චිකන් රයිස් එකක් දෙන්න කියලා ඉල්ලුවොත් දෙන්නේ චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක්.

    හැබැයි චිකන් කෑම එකක්,චිකන් බත් එකක් දෙන්න කිව්වොත් දෙන්නේ චිකන් සහ එළවලු සමගින් ප්ලේන් රයිස්.

    සොයා සෝස් ඇයි මෙච්චර විශේෂ ? ඒක සෝයා වලින් නේද හදන්නෙ ?
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කොත්තු කෑවම වතුර තිබහ හැදෙන්නේ එකේ තියෙන අජිනොමොටෝසහ පාන් පිටි හින්දා. මේ සිදුවෙන ජීර්ණ ක්‍රියාවලිය ඇගට නං එච්චර හොද නෑ කියලා මම ලගදි කියෙව්වා මැගසින් එකක. මතක නෑ ඒ මොකේද කියලා. හොයලා බලලා තිබුනොත් දාන්නම්.

    කොහොමවත් හොඳ නැතුව ඇති.:yes: ගැස්ට්‍රයිටිස් දරුණුවට හැදිලා යන්තම් ගොඩ ඇවිත් ඉන්නේ මං. කන්නෙම නැති තරම් දැන් කොත්තු එහෙම.:dull:
     

    AnuradhaRa

    Well-known member
  • Ajinomoto daanawa ban okun :sorry: gedara kaama ai e wage hadanne? ammala hadana kaama kochara rasada ban :yes: kadawal wala thiyenne rasa witharai..ekath rasakda anika :no: gedarin parippui bathui kaawath sapai matanam :yes: rasaine :D kadawal wala hadanne anika kisi pramithiyak nathiwane :(

    ඔව් මචං ඒකත් ඇත්ත :yes:
     

    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    සොයා සෝස් ඇයි මෙච්චර විශේෂ ? ඒක සෝයා වලින් නේද හදන්නෙ ?

    සෝයා සෝස් වලින් හොද ෆ්ලෙවර් එකක් සහ පාටක් එනවා. කොත්තුවක් ගත්තම ටිකක් අදුරු පාටක් එන්නේ සෝයා සෝස් නිසා.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සුප්කැට නෙමෙයි බං ඔය උද තියන පවුඩර් එක තමයි උන් දාන්නේ..
    තේ හැන්දක් වගේ දානවා...:yes::yes:

    කමෙන්ට් එක දැම්මට පස්සෙ තමා දැක්කේ.. ස්තූතියි දැනන් හිටියෙ නෑ..:yes::yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය චිකන් පව්ඩර් එක. සුප්කැට වල තියෙන ෆ්ලෙවර් එකට සමානයි. ගොඩක් හොටෙල් වල ඇපටයිසර් සුප් එක කියලා දෙන්නේ ඕක තමයි.

    :baffled::baffled::baffled::angry::angry:
     

    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    කොහොමවත් හොඳ නැතුව ඇති.:yes: ගැස්ට්‍රයිටිස් දරුණුවට හැදිලා යන්තම් ගොඩ ඇවිත් ඉන්නේ මං. කන්නෙම නැති තරම් දැන් කොත්තු එහෙම.:dull:

    ගැස්ට්‍රයිටිස් නං කොත්තු එච්චර හොද නෑ. ඒත් ඉතින් හවසට/රෑට කඩවල් වලින් ගණන තියෙනෙන් කොත්තු,ෆ්‍රයිඩ් රයිස්/පාන් වගේ කෑම විතරයි.:(:(
     

    thanujaka

    Well-known member
  • කමෙන්ට් එක දැම්මට පස්සෙ තමා දැක්කේ.. ස්තූතියි දැනන් හිටියෙ නෑ..:yes::yes:

    ඕව නෙමේ බං අර මඤ්ඤොක්කා පෙති බදිනකොට කරන ප්ලාස්ටික් කෑල්ලක් දාන වැඩේ තමා චාටර් සීන් එක..:sorry:
    ඉස්සර මන් හරියට කනවා බං...:dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕව නෙමේ බං අර මඤ්ඤොක්කා පෙති බදිනකොට කරන ප්ලාස්ටික් කෑල්ලක් දාන වැඩේ තමා චාටර් සීන් එක..:sorry:
    ඉස්සර මන් හරියට කනවා බං...:dull:

    ඒක ඉස්සරම මට කිව්වා අලුත්ගම ඉන්න අයිය කෙනෙක් බෝතල් දානවා කියල.:dull:
     

    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    ඕව නෙමේ බං අර මඤ්ඤොක්කා පෙති බදිනකොට කරන ප්ලාස්ටික් කෑල්ලක් දාන වැඩේ තමා චාටර් සීන් එක..:sorry:
    ඉස්සර මන් හරියට කනවා බං...:dull:

    ඒ සීන් එක ඇත්තද බං? කොහොමද බං මිනිස්සු තවත් කෙනෙක් කන කෑමකට ඒ වගේ දෙයක් කරන්නේ?:(:(:(

    මම නං මචන් ගෙදර ඉන්න බල්ලට,පුසට කෑම දෙන පිගානේ කෙස් ගහක් වැටිලා තිබුනත් ඒක අයින් කරලා දෙන්නේ.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගැස්ට්‍රයිටිස් නං කොත්තු එච්චර හොද නෑ. ඒත් ඉතින් හවසට/රෑට කඩවල් වලින් ගණන තියෙනෙන් කොත්තු,ෆ්‍රයිඩ් රයිස්/පාන් වගේ කෑම විතරයි.:(:(

    සිංහල බෙහෙත් කරලා හොඳවුනේ යන්තම්. පාන් පිටි කන්නෙම නෑ දැන්නම්. තුන් වේලම කොහොමහරි බත් තමා...:yes:
     

    AnuradhaRa

    Well-known member
  • ඕව නෙමේ බං අර මඤ්ඤොක්කා පෙති බදිනකොට කරන ප්ලාස්ටික් කෑල්ලක් දාන වැඩේ තමා චාටර් සීන් එක..:sorry:
    ඉස්සර මන් හරියට කනවා බං...:dull:

    ඒ කිව්වෙ ?