කොන්ඩම්_හදන්නේ කවුද

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    කොන්ඩම්_හදන්නේ කවුද

    නිවාඩු දවසක උද්‍යානයක බංකුවක් උඩට වෙලා ජෑම් ගාපු පාන් කකා හිටිය ආසියාවේ මිනිහෙක් ලගින් චුවිංගම් එකක් කකා හිටිය ඇමරිකන් කාරයෙක් ඇවිත් වාඩි වුනා. ආසියාවේ මිනිහා ඇමරිකන්කාරයාව ගනන් ගත්තේ නැති උනත් ඇමරිකන් කාරයා බලෙන්ම මිනිහා එක්ක කතාවට වැටුනා.ඉතින් ඇමරිකන් කාරයා මෙහෙම අහනවා,

    "ආසියාවේ තමුසෙලා මුලු පාන් ගෙඩියම කනවද?"

    ආසියාවේ මිනිහා "ඔව්" කියල උත්තර දුන්නා.
    චුවිංගම් එකෙන් බෝලයක් පුම්බපු ඇමරිකන්කාරයා මෙහෙම කිව්වා

    "අපි නම් පාන් ගෙඩියේ ඇතුල විතරයි කන්නේ...පාන් වාටි ටික එකතු කරලා ඒවා ප්‍රතිචක්‍රීකරණය කරලා බනිස් හදලා ආසියාවට විකුණනවා"

    ආසියාවේ මිනිහා සද්ද නොකර අහගෙන හිටියා,ඇමරිකන් කාරයා ආයෙමත් මෙහෙම ඇහුවා,

    "තමුසෙලා පාන් එක්ක ජෑමුත් කනවද?"

    ආසියාවේ මිනිහා ආයෙමත් "ඔව්" කියලා උත්තර දුන්නා.

    "අපි නම් කන්නේ අලුත් පලතුරු විතරයි,අලුත් පලතුරු කාලා ඉතුරු වෙන කෑලි දාලා ජෑම් හදලා අපි ආසියාවට විකුණනවා"

    ටික වෙලාවක් ඇමරිකන්කාරයා දිහා බලාගෙන හිටිය ආසියාවේ මිනිහා මෙහෙම ඇහුවා

    "තමුසෙලා ඇමරිකාවේදී ලිංගික කටයුතු වල එහෙම යෙදෙනවද?"

    නැතුව තැතුව " ඈමරිකන් කාරයා පැනපු ගමන් උත්තර දුන්නා..

    '' ඉතිං ලිංගික කටයුතු ඉවර උනාට පස්සේ කොණ්ඩම් වලට තමුසෙලා මොකද කරන්නේ""

    '' වෙන මෙනවා කරන්නද ඕයි විසි කරලා දානව මිසක් " ඈමරිකන් කාරයා ටිකක් සැරෙන් උත්තර දුන්නා..

    '' අපි නං විසි කරන්නෑ.. කොණ්ඩම් ටික එකතු කරලා පතිචක්කීකරණය කරලා ඒවායින් චුයිංගම් හදලා ඈමරිකාවට විකුණනවා.. ""

    :shocked::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    හොදනං දන්නව​නේ..