පලවෙනි දේ උබේ පරම්පරාවෙන් කොන්ඩෙ යනවනම් නවත්තන්න බැරි වෙයි .
ඊලගට ඉස් හොරි වලටත් කොන්ඩෙ යනව .
එහෙම නැත්තම් මේ ටික කරපන් .
කේශමූලතරලය අරගෙන හැමදාම ගාපන් . බෝතල් 5ක් වත් ගාන්න වෙනව .
ඊලගට සබන් ගාන එක නවත්තල යුනිලීවර් නොවන ශැම්පු එකක් පාවිච්චි කරපන් . ඩ්‍රීම්රෝන් ඇන්ටිඩැන්ඩ්‍රෆ් එක හොදයි . දිගටම එකම බ්‍රෑන්ඩ් එකක් යූස් කරපන් .
පුලුවන් තරම් සපත්තු සෙරෙප්පු දාන්නෙ නැතුව ඉන්න කාලෙ වැඩි කරපන් .
හොද ඔලිව් ඔයිල් බෝතලයක් අරන් රෑට ගාල උදේට නාපන් .පුලුවන් තරම් උදේට විතරක් නාපන් .
සතියට දවස් තුනක් වත් උදේට බිත්තර සුදුමද කාපන් .
ශැම්පු දාල නානකොට හොදට ශැම්පු ඔලුවෙන් අයින් වෙනකන් ඔලුව ඇගිලි වලින් අතුල්ලල හෝදපන් .
ඔලුව පීරපන් පුලුවන් හැම වෙලාවෙම .
අත්දුටුයි ප්‍රත්‍යක්ශයි .සෙරෙප්පු නැතුව ඇවිදින එක ගොඩක් වැදගත් මචන්
manදman;22364199 said:ei ban unilever aulada?
lifeboy shampoo aulda?

normal kadavala thiyanavda ban oka.kohenda ganna ona.