කොන්ඩේ සුදු වෙලා.කවුරු හරි උදව් කරන්න

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,557
    16,394
    113
    මගෙත් ඉදෙනවා බන්ස්. නෙට් එකේ තිබ්බා ලුළු ඉස්ම ගානකොට මාස 1.5 විතර සුදු ගස් කළු වෙනවා කියලා. මම ට්‍රයි එකක් දීලා බලනවා. පොඩ්ඩක් එකත් හොයලා බලන්න.

    කොටින්ම කෙල්ලෙක් එක්ක කතා කරන්නත් ලැජ්ජයි.දකින උනුත් නිකන් චා කරනවා.:(

    :eek: කියපන් මුනටම හොදවාන් දෙකක්. මචන් මානසිකව වැටෙන්න එපා. එකෙන් වැඩිවෙනවා විතරයි. :yes: හිතන්න යන්න එපා. (මිට පස්සේ උබ ඒ ගැන හිතන්නේ නැහැ කියලා ඒකම හිත හිත ඉන්න එපා. ) ඔය සැරින් සැරේ කන්නාඩියෙන් සුදු කෙස් බලන එක එහෙම අඩු කරපන්. :D

    මේක මට හිතුන දෙයක් මචන්.
    මම දැකලා තියෙනවා කොන්ඩේ සුදු එවුන් හොද කට් එකක් ගහලා ඉන්නකොට සුදු කෙස්වලට වඩා අවදානය යන්නේ කට් එකට.
    නිකන් චාම් කොන්ඩේ තියෙනවට වඩා. අනේ මන්දා මටනම් එහෙම හිතෙනවා.:oo: එහෙම කියලා කැලෑ කට් කපන්නත් එපා. :eek:


    හොදවෙයි බන් මම දන්නවා උබට බෙහෙතක් හම්බවෙයි. :)
     

    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    නියඟලා අල පොල්තෙලෙන් උරච්චි කරලා ගාන්න( වස නෙවෙයි )
    ගාලා පැයක් විතර තද අව්වේ අව්ව තපින්න
    ඉන් පස්සේ නාන්න ( සබන් පාවිච්චි කරන්න එපා )
    සතියට දවස් 3 බැගින් මාසයක් ගාන්න
     

    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    නියඟලා අල පොල්තෙලෙන් උරච්චි කරලා ගාන්න( වස නෙවෙයි )
    ගාලා පැයක් විතර තද අව්වේ අව්ව තපින්න
    ඉන් පස්සේ නාන්න ( සබන් පාවිච්චි කරන්න එපා )
    සතියට දවස් 3 බැගින් මාසයක් ගාන්න
     

    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    BLACK HAIR ----hair kalu karai.----dy neve. www.hairlanka.com


    මේක පාවිච්චි කරපු කෙනෙක් ඉන්නවාද.
    මගේ නම් දැන් රැවුලත් ගස් දෙකක් තුනක් සුදු වෙලා.

    මේක ගොඩාක් මානසික ආතතියට වෙනවා කියලා මන් අහල තියෙනවා.

    ඇත්තටම හොද බෙහෙතක් කියන කෙනෙක්ට ගොඩාක් පිං.
     

    hansaka

    Junior member
  • Mar 7, 2007
    159
    6
    18
    Machan dhehi ushai, pokuru wadai, Virgin olive oil eka padamata aragena hodata avve kakarala oluwe gaala peya bagayak vithara idala sodala yawanna. ooka tikak digatama karala balapan machan. karapu keepa denek kiwwa hari giyaa kiyala. mama nam karala nehe.
     

    Mr dulan

    Junior member
  • Aug 1, 2010
    69
    29
    18
    Nugegoda

    Attachments

    • 11741925_900057870061146_418153350_n.jpg
      11741925_900057870061146_418153350_n.jpg
      68 KB · Views: 109

    RaVa

    Active member
  • Jan 29, 2016
    374
    169
    43
    හැමදාම හොදට පොල් තෙල් ගාලා ඔලුව මසාජ් කරපන්. නිකක් පොල්තෙල් ගෑවට වැඩක් නෑ. මසාජ් එක තමා වැදගත්.
    හොඳට ගොටුකොල කාපන්. හැමදාම උදේට ගොටුකොල ඉස්ම බීපන්. 95% සාර්ථකයි.