කොන්ඩේ_වැවීම

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    මචං උබ කියන්නෙ මෙහෙම නේද? මෙහෙම වෙන්නන්ං අනිවාරෙන් කොන්ඩෙ සිනිදු වෙන්න ඕනෙ, නැත්නන් පොල්මුඩ්ඩ වගේ. හැමදාම ශැම්පු කරල කන්ඩිශනර් දාන්න ඕනෙ. මුනට වැටෙනව නං අයන් කරහන් සැලුන් එකට ගිහිල්ල, උන් දන්නව කරන විදිය. මාත් ඕක කරා බං, අයෙත් කරන්න ඕනෙ.:love::love:

    :yes::yes: ඔය විදිහ තමා මචන්...කන්ඩිෂනර් ගන්න කියනව් හැමෝම..එකක් ගන්න ඕනේ..සබන් බන් ගාන්නේ...ගන්න දෙයක් නැහැ...:sorry:
     

    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    Detun parakma wawanna try ekak dunna.... but hari giye na ban.... magadi kapanna hitenawa.... Mama try kale konde kapannema natuwa inna poddakwath.... wenadata wada waweegena enakota nikan piliwalak na wage... enisa kapannama hitenawa... :(
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    bigstock-portrait-of-man-15667172.jpg

    මොකටද බොරු කියන්නේ අපිටනම් ඔය ලොකු ලොකු ස්ටයිල් හරියන්නෙ නෑ කොන්ඩෙටම වෙලාවක් දෙන්නේ නෑ මම ඔන්න ඔහේ වැවෙන්න අරිනවා මෙන්න මෙහෙමයි අපි ඉන්නේ ලේසි පහසුයි
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,869
    6,498
    113
    ගග අද්දර
    :P:P ටිකක් එහෙම ලස්සනයි කියන උන්ගෙන් පරිස්සම් වෙලා ඉදපන්...සීන් කාරයෝ වෙන්න ඇති ෂුවර් එකට...:rofl::P

    කෙල්ලෝ බන් ඔහොම කියන්නේ... සීන් කාරයෝ සෙට් උනේ නැහැ දැන් කාලෙකින්. :rofl::rofl::rofl:
    මන් කොන්ඩේ කපන් ආව හවස ගිහින්.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    කෙල්ලෝ බන් ඔහොම කියන්නේ... සීන් කාරයෝ සෙට් උනේ නැහැ දැන් කාලෙකින්. :rofl::rofl::rofl:
    මන් කොන්ඩේ කපන් ආව හවස ගිහින්.

    මාත් දැං කපං ආව යකෝ..
    මේ නාල කරල ආව විතරයි ;)
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    :D:D



    එල මචන්...තැන්ක්ස්..කොන්ඩේ ස්ට්‍රේට් කරන්න ඕනෙද? ස්ට්‍රේට් කරාම මොකෝ වෙන්නේ?

    ethakota nam konden soft wenawa macahn.. eka hariyanne na kohomath.. natural look ekak enne nane ... just shampoo ekai conditioner ekai use karapan e hodatama athi ;)
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    මාත් මේ වවාගෙන වවාගෙන යනවා මෙනවා හරි ඉක්මනට වැවෙන්න ගාන්න දෙයක් තියෙනවනම් මටත් කියනවා හොදයි
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    මාත් මේ වවාගෙන වවාගෙන යනවා මෙනවා හරි ඉක්මනට වැවෙන්න ගාන්න දෙයක් තියෙනවනම් මටත් කියනවා හොදයි

    උඩද යටද :rofl:
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ඔෆිස් යද්දි Sunsilk Conditioner ගාපන්.
    හෙයා ක්‍රීම් වගේ තමයි.
    :yes::yes:

    අඩේ කන්ඩිශනර් නිකං හෙයාර් ක්‍රීම් වගේද යූස් කරන්නේ??? මං හිතුවේ ශැම්පො වගේ නාන ගමන් ගානව කියල... අපි ඉතින් කෝමද බන් ජාත්‍යන්තරයට තියා අල්ලපු ගෙදර අක්කටවත් මුහුන දෙන්නේ
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අඩේ කන්ඩිශනර් නිකං හෙයාර් ක්‍රීම් වගේද යූස් කරන්නේ??? මං හිතුවේ ශැම්පො වගේ නාන ගමන් ගානව කියල... අපි ඉතින් කෝමද බන් ජාත්‍යන්තරයට තියා අල්ලපු ගෙදර අක්කටවත් මුහුන දෙන්නේ

    :rofl::rofl: Conditioner wala varga dekak thiyenava leave in and rinse out:rolleyes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :P:lol: සඟ දාගෙනද පස්බරාටත් කෙලින්නේ ? :P:rofl:
    :D:D

    මෙන්න එල කොල්ලෝ...:D:D තැන්ක්ස් බන්...මම මහතා නම් න...5.8ක් වගේ උස තියෙනවා..මුහුණ දිගයි...රවුම් නැහැ...ඒ නිසා හිතෙනවා මැච් වෙයි කියල...ඇඟ ටිකක් සංවර්දනය කරගන්න ජිම් එකක් පැත්තේ යන්න ඕනේ..

    කොන්දේ මචන් කර්ලි නැහැ...එත් දිගට තියෙනකොට, තෙල් හෝ ජෙල් ගාවම කොන්ඩේ රවුම් රවුම් හැදෙනවා..එක හදාගන්නත් ඕනේ..

    කැප් එක දාන එක හොදයි වගේ...එත් බන් ගෙදර ඉද්දි, ඔෆිස් ඉද්දි කැප් දාන එක සෙට් වෙන්නේ නැහැනේ...එකයි ගෙදර නම් අර බෑන්ඩ් එක දාගෙන ඉන්නේ

    මෙහෙමයි මුහුණේ shape එක හදාගන්න පුළුවන් රැවුල මගින්
    එක ප්‍රශ්නයක් නැ.
    බඩ මුදලාලි වගේ නැත්තන් අවුලක් නැ බන්

    එක නම් එච්චර ගණන් ගන්න දෙයක් නෙමේ,
    කොන්ඩේ දික් වෙද්දී ඒ රැලි වැටෙන එක අවුලක් වෙන්නේ නැ

    ඔෆිස් ඉද්දි නම් බැ බන්
    ගෙදර ඉද්දි ටික වෙලාවක් දැන් ඉන්න පුළුවන්,
    පැය ගණන් දාන්න ඕනේ නැ බන්,
    කොන්ඩේ තෙල් ටිකක් ගාල පීරලා පැයක් විටර ඔලුවට පිට් වෙන්න දා ගෙන හිටපුවම හරි.

    නිකන් මූණ පුරාම රවුල වවනවට වඩා හොඳ මූනට සෙට් වෙන රවුල් ස්ටයිල් එකක් අනුව රැවුල හදනවනම්,


     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    E unata bothale gahala thiyenne shampoo gala wet hair ekata ganna kiyalane :confused:
    Koy conditioner eka ganada dil oya kiyanne?
    Rinse off use karanavaanam Shampoo karaata pase conditioner eka gaalaa massage karala aaye hodanna one, leave in ehema nemey, wet hair gaana kiyala thiyenavaanam naala oluwa pihadaalaa gaawanam harine:)
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    Koy conditioner eka ganada dil oya kiyanne?
    Rinse off use karanavaanam Shampoo karaata pase conditioner eka gaalaa massage karala aaye hodanna one, leave in ehema nemey, wet hair gaana kiyala thiyenavaanam naala oluwa pihadaalaa gaawanam harine:)

    නාලා ඔලුව පිහදාලා??? ඒකියන්නේ හෙයාර් ක්‍රීම් එකක් වගේ? ඩව් එකේ තියන කන්ඩිශනර් එහෙම ගාලා අවුල් යයිද ?? වෙනමම බ්‍රෑන්ඩ් ඕවට තීනවද??
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම ඔලෙවල් කරල ගෙදර ඉන්න කාලෙ කොන්ඩෙ වැව්ව... ඉස්සරහ paත්තෙන් දැම්මම සම්පුර්නෙනෙන් මූන වහන්න පුලුවන් තරම් කොන්ඩෙ තිබ්බ අන්තීමට... ගෙදරින්ග් එලියට බහින්නත් ලැජ්ජයි... ඒත් ගෙදර කොන්ඩෙ ජෙල් නාල එකෙ එක උට්ටවල් කරගෙන ඉන්නව කොන්ඩෙට...