මචං උබ කියන්නෙ මෙහෙම නේද? මෙහෙම වෙන්නන්ං අනිවාරෙන් කොන්ඩෙ සිනිදු වෙන්න ඕනෙ, නැත්නන් පොල්මුඩ්ඩ වගේ. හැමදාම ශැම්පු කරල කන්ඩිශනර් දාන්න ඕනෙ. මුනට වැටෙනව නං අයන් කරහන් සැලුන් එකට ගිහිල්ල, උන් දන්නව කරන විදිය. මාත් ඕක කරා බං, අයෙත් කරන්න ඕනෙ.![]()

ඔය විදිහ තමා මචන්...කන්ඩිෂනර් ගන්න කියනව් හැමෝම..එකක් ගන්න ඕනේ..සබන් බන් ගාන්නේ...ගන්න දෙයක් නැහැ...






oya style eka oyaata hariyanne na vage kolavari


සඟ දාගෙනද පස්බරාටත් කෙලින්නේ ? 