කොමර්ෂල් නම් එපා වෙලා ඉන්නේ උබට ගන්න යන දවසේම එපා වෙයි උන් අහන අනවශ්‍ය ප්‍රශ්න වැල / උන් කියන ගොන් කතා අහලම NDB වගේ try කරපන්.මේ අලුත් සම්පත් විශ්ව මගුල පුදුම වදයක් දෙන්නේ.. ගිය මාසේ 100000 වැඩි ක්‍රෙඩිට් කාර්ඩ් පෙමට් වැඩ කර..පේමන්ට් එක කරන්න ගියාම මගුල් කියවනවා...
මේ රෙද්ද නිසා සම්පත් එපා උනා.. කොමර්ෂල් එක පැත්තේ යන්න බැලුවේ.. එකේ ඔන්ලයින් එක හොදයිද? ක්‍රෙඩිට් කාර්ඩ් එක කොහොමද? ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ තියෙයිද?
sampath eka kohomath customer lata onawata epa wata katha karanneNTB web එක අවුලක් නැද්ද? web app එකෙන්ම money market account thiyeda?
සම්පත් එකනම් එපා ම උනා
scheduled කරන්න ගියාම එපා වෙනවා.. කර්ඩ් එක ඇඩ් කර, ගිය මාසෙ පෙමන්ට් එක schedule කරන්න දුන්න, දැන් දෙන්නෙ නෑ..
උන්ගෙ customer service පට්ට අවුල්.. අපි හිගන්නො ගානට දාලා සලකන්නෙ
------ Post added on Feb 16, 2026 at 10:40 AM


NTB/HNB best apps.
sampath nm epaa una, FD ekak against loan ekak danna giyam app eken try kalam web eken try karanna kiyanaw, web eken try karam app eken try karanna kiyanaw![]()
බලමු... HNB, NTB ගිහින් විස්තර අහලා බලන්න ඔන හිමින්..sampath eka kohomath customer lata onawata epa wata katha karanne
onana nam hitapan nath nam palayan line eka deene
Loan ekak ehema request karala balapan
asa hithenawa![]()
HNB mobile app එකෙන් credit card payments schedule කරන්න පුලුවන්. Limit ගැන නන් no idea.බලමු... HNB, NTB ගිහින් විස්තර අහලා බලන්න ඔන හිමින්..
මට ඔනි වෙබ් එකෙන් credit card payment schedule කරන එක හරියට වැඩ කරන්න..
sira boc flex eka maru thama, un kiwwa b app eka discontinue karanawa kiyala, and issarahata Flex eka thama dev karanwa kiwwe,matanan oya hama app ekakatama wada dan aluth BOC flex app eka maru, ona karana features okkoma thiyenawa hadissiye bank ekata yanna unoth thama kes eka ithin eka nisa eka parak giyama thiyena okkoma balala hadagena awa nan hari
BOC app eken mata dan other bank up to 10M fund transfer karanna puluwan ee limit ekath mata ona widihata adujust karaganna puluwan app ekenma
Bank app eken අවුලක් na neda.ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ
commerical bank client la ge salli site eka fishing site ekakin horaa kaala kiylaa unwe online transfer limits 100,000 wata adu kara last week.
matanan oya hama app ekakatama wada dan aluth BOC flex app eka maru, ona karana features okkoma thiyenawa hadissiye bank ekata yanna unoth thama kes eka ithin eka nisa eka parak giyama thiyena okkoma balala hadagena awa nan hari
BOC app eken mata dan other bank up to 10M fund transfer karanna puluwan ee limit ekath mata ona widihata adujust karaganna puluwan app ekenma
sira boc flex eka maru thama, un kiwwa b app eka discontinue karanawa kiyala, and issarahata Flex eka thama dev karanwa kiwwe,
NTB lage Frimi wagema wei habai
hama bank ekakinma app 2-3 k nathuwa unge service okkoma ekama app ekakin dunna nam e wage iwarai
මට app එකට වැඩිය වෙබ් එක තමා ඔනි.. ඇප් එකේවැඩ ටිකට NSB එක තියෙනවා..Bank app eken අවුලක් na neda.
Site eke විතරයි oka
frimi eke nam NTB credit card ekak thiyanwa nam apita credit card eka select karala eken bill payment fund transfer wage dewal karannath puluawan,මට app එකට වැඩිය වෙබ් එක තමා ඔනි.. ඇප් එකේවැඩ ටිකට NSB එක තියෙනවා..
ක්‍රෙඩිට් කරඩ් එකත් එක්ක අවුලක් නැති වෙබ් එකක් ඔනි.. payment schedule කරන්න වගෙ දේවල්
machan but frimi eke statements kisima thanakin piliganne na. ewagema thama api kochchara ganudenu karath ungen apita kisima benefit ekak labenneth na. kotinmma NTB ekata giyath un salakanne naDude FriMi customer service is extremely responsive ;
For an example ;
If I send them just a regular email regarding any issue ; The call me within few minutes dude ( not a random occurance but for every email I've ever sent )
Holy shit, never seen such a responsive customer service anywhere else
ඔව් dearmachan but frimi eke statements kisima thanakin piliganne na. ewagema thama api kochchara ganudenu karath ungen apita kisima benefit ekak labenneth na. kotinmma NTB ekata giyath un salakanne na
oka kiyala therum karanna ba ban katawath ehema, frimi eke apta ona hama option ekama thiyanwaඔව් dear
කෙනා කෙනාට සාපේක්ෂයි ඉතින් භාවිතා කිරීමට අපේක්ෂා කරන අරමුණ මත !
ලංකාවේ Banking App ( Finance Managing App ) වලින් මම හිතන්නේ නෑ FriMi තරම් advanced app එකක් ඇති කියලා !
Virtual Card feature is groundbreaking
මගේ සාමාන්‍යයන් වැඩවලට statements ඕනි වෙන්නේ නෑ ! Regular Payments කරන්න FriMi use කරනවා mostly !![]()