මචන් මගෙ අයිඩියා එකක් තියන්ව අපි ගාව දුවිලි වැදි වැදි තියන වැඩක් තියන කොම්පියුටර් කෑලි එකතුකරල දුශ්කර ඉස්කොලෙකට දෙකකට කොම්පියුටර් කීපයක් හදල දෙන්න කැමති අය ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දෙන්නෝ..(අඩුමගානේ p4 වලින් උඩ ඒව වත් තියෙනවනම් හොදයි )
https://goo.gl/XiXjhS
https://goo.gl/XiXjhS
