කොම්පියුටර්

rangakw

Banned
  • Jun 27, 2007
    688
    70
    28
    මචන් මගෙ අයිඩියා එකක් තියන්ව අපි ගාව දුවිලි වැදි වැදි තියන වැඩක් තියන කොම්පියුටර් කෑලි එකතුකරල දුශ්කර ඉස්කොලෙකට දෙකකට කොම්පියුටර් කීපයක් හදල දෙන්න කැමති අය ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දෙන්නෝ..(අඩුමගානේ p4 වලින් උඩ ඒව වත් තියෙනවනම් හොදයි )

    https://goo.gl/XiXjhS
     

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    ambagaswawa (Madirigiriya district) K.V. kiyala school ekak thama danata select karagena thiyenne... issella machines ekak dekak hari hadaganna one ne godak than balanna.. next week mama mage pc ekak denawa pirivenakata
     
    Last edited:

    Ravinduran

    Member
    Jun 11, 2008
    317
    7
    0
    Kandy
    ගොඩක් හොද වැඩක්. නමුත් මොන විදිහටද අපි උදව් කරන්න ඕනේ? Excel sheet එකේ මොනවද update කරන්න ඕනේ? තව විස්තර ටිකක් දැම්ම නම් ගොඩක් හොදයි මචං....
     

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    මචන් වැඩ කරන PC පාට්ස් තියනවනම් Parts sheet එකේ උබලගෙ Contact E-mail එක හා Part එක ගැන විස්තරයි දාමු.. PCs ඕන තැන් දන්නවනම්..Places sheet එක Update කරන්න