neha moterbord eke mada thiyena ekaFan එක කැරකෙනව කියන්නෙ පවර් සප්ලයි එකේද?
neha moterbord eke mada thiyena ekaFan එක කැරකෙනව කියන්නෙ පවර් සප්ලයි එකේද?
anthima para off karanakota usb ekak hari data cable ekak hari gahala thibilada off kale?
නෝමල් ඔන් වෙද්දි එක පාරක් බීප් ගානව නේ.. ඒක එන්නෙ නැද්ද දැං ?
First do this and try... Pull the power cable out. Remove the CMOS battery. This is the small CR2032 battery on the motherboard. Wait for two to three minutes. Power up the system without the battery. Does it start now?
vga කේබල් එක ගැලවිලාද දන්නෙ නෑ
vga cable eka kiyanne koiy ekada ban mama owa gena danne neha
වෙන පවර් සප්ලයි එකක් ගහල බලහං. ඔක්කොම වයර් ටික ගහන්ඩ ඕනෙ නෑ.. බෝඩ් එකට සප්ලයි දීල බලපං බයොස් Screen එකවත් එනවද කියල,
me dawas wala kota tiakak mahath wela neda....![]()
bord eka hadanna berida,