කොමියුනිකේෂන්
යාළුවනේ මට ඉක්මනින්ම කොමියුනිකේෂන් එකක් කරන කෙනෙක්ගෙන් ලොකු උදව්වක් ඕන.
අළුතෙන් කොමියුනිකේෂන් එකක් පටන් ගන්න මොනවද ඔන කරන්නේ?
කොමියුනිකේෂන් එකක් විකුනන කෙනෙක් Photocopy machine 2ක් telephone 3ක් computer,printer සහ dvds වගේ පොඩි පොඩි බඩු වගයකට 250,000 කියනව මේ ගාන ෂේප් ද? rental එක 8000 ක්. කොමියුනිකේෂන් එකක් කරගෙන යනකොට එන අනිකුත් වියදම් ගැනත් පොඩ්ඩක් කියනවද?

මචන්ලා මේ ගැන දන්නේ නැත්නම් bump එකකින් වත් help එකක් දෙන්න. ලොකුම උදව්වක්.
යාළුවනේ මට ඉක්මනින්ම කොමියුනිකේෂන් එකක් කරන කෙනෙක්ගෙන් ලොකු උදව්වක් ඕන.
අළුතෙන් කොමියුනිකේෂන් එකක් පටන් ගන්න මොනවද ඔන කරන්නේ?කොමියුනිකේෂන් එකක් විකුනන කෙනෙක් Photocopy machine 2ක් telephone 3ක් computer,printer සහ dvds වගේ පොඩි පොඩි බඩු වගයකට 250,000 කියනව මේ ගාන ෂේප් ද? rental එක 8000 ක්. කොමියුනිකේෂන් එකක් කරගෙන යනකොට එන අනිකුත් වියදම් ගැනත් පොඩ්ඩක් කියනවද?

මචන්ලා මේ ගැන දන්නේ නැත්නම් bump එකකින් වත් help එකක් දෙන්න. ලොකුම උදව්වක්.