කොරෝනා වලට සහනයක්

helphelp1

Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    සෙම නැති කරගන්න ඕනි

    වෙද පාන ගහ හොයාගන්න... කොලය සැරයි...කැඳ හදල බොන්න... සෙමට, සෙම නැති කරගන්න ඕනි...එම කොල ඳුම් අල්ලන්න. කොලය පොඩි කරල නහයට උරන්න. මේ ගස් ගමේ වෙදමහත්යගෙන් අහන්න...හෝ වැඩිහිටියයෙන් අහන්න. එහෙම නැති අය යකි නාරං කැඳ හදල බොන්න.එම කොල ඳුම් අල්ලන්න.එහෙම නැති අය පාවට්ටා ගසේ පස් පංගුව බොන්න.එහෙම නැති අය කසාය පැකට් 5-6 හා කොත්තමල්ලි,ඉගුරු,ගම්මිරිස්,සුදුලූනු ගෙනත් තියාගන්න කොත්තමල්ලි,ඉගුරු,ගම්මිරිස්,සුදුලූනු කෝප්ප 8 දාල කෝප්ප 1 වෙනකොට අරගෙන බොන්න.උදේට හා රෑට සීතල ආහාර පාන ගන්න එපා... කැඳ උදේට බොන්න... කසාය උදේට හා රෑට බොන්න.

    එක දවසක් උදේ,රෑ බීල දවස් 2 කට පසු බොන්න. සතියකට 3 පාරක් බොන්න. පිටරට බෙහෙත් අපි පරීක්‍ෂණ කරල තියෙනවද?

    facebook account eka share karanna
     
    Last edited:

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    සෙම නැති කරගන්න ඕනි

    වෙද පාන ගහ හොයාගන්න... කොලය සැරයි...කැඳ හදල බොන්න... සෙමට, සෙම නැති කරගන්න ඕනි...එම කොල ඳුම් අල්ලන්න. කොලය පොඩි කරල නහයට උරන්න. මේ ගස් ගමේ වෙදමහත්යගෙන් අහන්න...හෝ වැඩිහිටියයෙන් අහන්න. එහෙම නැති අය යකි නාරං කැඳ හදල බොන්න.එම කොල ඳුම් අල්ලන්න.එහෙම නැති අය පාවට්ටා ගසේ පස් පංගුව බොන්න.එහෙම නැති අය කසාය පැකට් 5-6 හා කොත්තමල්ලි,ඉගුරු,ගම්මිරිස්,සුදුලූනු ගෙනත් තියාගන්න කොත්තමල්ලි,ඉගුරු,ගම්මිරිස්,සුදුලූනු කෝප්ප 8 දාල කෝප්ප 1 වෙනකොට අරගෙන බොන්න.උදේට හා රෑට සීතල ආහාර පාන ගන්න එපා... කැඳ උදේට බොන්න... කසාය උදේට හා රෑට බොන්න.

    එක දවසක් උදේ,රෑ බීල දවස් 2 කට පසු බොන්න. සතියකට 3 පාරක් බොන්න. පිටරට බෙහෙත් අපි පරීක්‍ෂණ කරල තියෙනවද?

    facebook account eka share karanna
    වෙද පාන නං අහල නෑ.ගඳපාන කියල නං ජාතියක් අහල තියෙනව.ඉදුනම නිල් පාට වෙන පොඩි ගෙඩි තියෙන වැලක් වාගෙ ගහක්.. :yes: (y)
     
    • Like
    Reactions: SampathSandaruwan