සෙම නැති කරගන්න ඕනි
වෙද පාන ගහ හොයාගන්න... කොලය සැරයි...කැඳ හදල බොන්න... සෙමට, සෙම නැති කරගන්න ඕනි...එම කොල ඳුම් අල්ලන්න. කොලය පොඩි කරල නහයට උරන්න. මේ ගස් ගමේ වෙදමහත්යගෙන් අහන්න...හෝ වැඩිහිටියයෙන් අහන්න. එහෙම නැති අය යකි නාරං කැඳ හදල බොන්න.එම කොල ඳුම් අල්ලන්න.එහෙම නැති අය පාවට්ටා ගසේ පස් පංගුව බොන්න.එහෙම නැති අය කසාය පැකට් 5-6 හා කොත්තමල්ලි,ඉගුරු,ගම්මිරිස්,සුදුලූනු ගෙනත් තියාගන්න කොත්තමල්ලි,ඉගුරු,ගම්මිරිස්,සුදුලූනු කෝප්ප 8 දාල කෝප්ප 1 වෙනකොට අරගෙන බොන්න.උදේට හා රෑට සීතල ආහාර පාන ගන්න එපා... කැඳ උදේට බොන්න... කසාය උදේට හා රෑට බොන්න.
එක දවසක් උදේ,රෑ බීල දවස් 2 කට පසු බොන්න. සතියකට 3 පාරක් බොන්න. පිටරට බෙහෙත් අපි පරීක්ෂණ කරල තියෙනවද?
facebook account eka share karanna

Last edited: