ගෙන්නගන්නෙ කොහොමද?
පස් පංගු පැකට් ඕන කඩේක තියෙන්නේ - බේත් කඩවල අනිවා තියෙනවා - ෆාමසි වගේ එවාත් ඇරලා තමා තියෙන්නේ ඉස්සරහින් වැහුවාට. පිටි පස්සෙන් ගන්න පුළුවන්.
ගෙන්නගන්නෙ කොහොමද?
එහෙනම් නොබී හිටපන්. IDH ගෙහුං කොරගන්න හොඳ කෙරිල්ලක් හොඳ කොරගනින් එහෙන්.උණ කැස්ස හෙම්බිරිස්සව ඇති නොවෙන්න බේත් මොනාද බන්. කොච්චර කාලෙකට හැදෙන්නෙ නැද්ද? ඔය බේත් වලින් කිඩ්නි අවුල් යන්නෙ නැද්ද? තෙල් නෙ බන් බොන්න දෙන්නෙ.

kiyapanko ithin..ඉදිරියේ රාළ;25335722 said:එහෙනම් නොබී හිටපන්. IDH ගෙහුං කොරගන්න හොඳ කෙරිල්ලක් හොඳ කොරගනින් එහෙන්.
uba dala thiyena eka Image ekak wath penne na 
හෑ - හිටපං හදඤ්ඤංkiyapanko ithin..uba dala thiyena eka Image ekak wath penne na
![]()
දැන් බලපංkiyapanko ithin..uba dala thiyena eka Image ekak wath penne na
![]()





ඉදිරියේ රාළ;25336282 said:ඉතිං
කොරෝනා යකා මෙල්ල කොරගන්න හැටි දැන් එළකිරි වාසීන් දන්නවා
කැමති අයට ඒවා නොකර ඉඳලා පස්සෙ PCR පොසිටිව් කොරගන්න පුළුවන්.![]()
හැබැයි ඊට පස්සෙ සිංහල බේත් බීම තහනම්.
හැබැයි IDH ගිහිල්ලා හම්බු වෙන්නෙත් කොත්තමල්ලි තමයි
ආයේ එළකිරි වාසීන්ට මරණ බියක් ආවොත් ..............
මරු විකල්ලෙන් මෙගා ත්රෙඩ් වැටුනොත් .........
ඒවා අස්සෙ මරු විකල්ලෙන් පුස් කොමෙන්ට් හා පුස් වලි ගියොත් ........................
රාළට ඒවා ආරංචි වුණොත් .....................
රාළට එළකිරිවාසීන් සුළු පිරිසකගේ හරි බිය නැති කළ හැකි තහවුරු වුණු ක්රමයක් හොයාගන්න හම්බු වුණොත් .........................
රාළ ආපහු එළකිරි ලොග් වෙනවා
එතෙක් - ආවඩා ආයුබෝවේවා


හැදුන රටේ තියෙන වෙදකමට හිනා වෙන ගොන් පොන්නයෝ දැක්කම දුකයි මචන්
ඉදිරියේ රාළ;25335601 said:මම පාවිච්චි කොරන්නේ ඕකෙ දෙවැනියට තියෙන පස් පංගුව කියන එක.
මේකෙ කසාය බඩු කොටලා පවුඩර් කොරලා පැකට් වල එනවා. ඒවා සුපිරි. විනාඩි 15 න් කසාය තැම්බිලා ඉවරයි.
ඒ කසායෙ වාෂ්ප නහයට අල්ලන්නත් පුළුවන්. පට්ට සැප ඒක.
උණ, කැස්ස, හෙම්බිරිස්සාව එන්න තියනවා නම් නවත්තන , ආවා නම් ඉක්මනින්ම නැති කොරන අවුරුදු සිය ගණනක විශ්වාසය තාමත් නොකැඩුනු සුපිරිම අග්රම බඩු තමා.
ලෙඩ එන්න කලින් නම් දවසක් ඇර දවසක් හදාගෙන බිව්වාම හොඳටම ඇති.![]()
Rala gana ahanna labuneth na neda ban?BUMPER