කොරෝනාවේ හැබෑ රහස සමඟ මට යන්න අවසරයි

කොරෝනාවේ හැබෑ රහස සමඟ මට යන්න අවසරයි

1. කොරෝනාට හැබෑ හේතුව covid-19 නෙවෙයි - Phlegm Damp කියන එකයි. :yes:

2. නිසරු පසේ ඇට වැටුනට ඉබේ පැල වෙන්නෙ නෑ වගේ, Phlegm Damp කියන සරු පස උගුරේ නැත්තම් covid-19 ට ඇඟේ පැල වෙන්න බෑ. :angry:

3. එතකොට covid-19 කියන හොරා නෙවෙයි . උට ඇඟට රිංගන්න දොර ඇරල තිබ්බ Phlegm Damp කියන එක තමයි සැබෑම කාරණේ. :P

4. Phlegm Damp කියන්න්නේ උගුරේ ඇතුලේ වටේට Phlegm deposit වීමයි. :eek:

5. Phlegm කියන්නේ ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බහුලව තියෙන තරලයක්. :yes:

6. Phlegm කියන්න්නේ සුපිරිම ගණයේ viral growth medium එකක්. :shocked: ශ්වසන පද්ධතිය කිට්ටුව තියෙන Phlegm වලට කියන තව නමක් තමයි sputum කියන්නේ. (මේ ගැන සැක අය මේක කියවගන්න ) :P

7. Damp වුණ Phlegm වලට covid-19 ගියාමයි සෙම් ගෙඩි ඇවිල්ලා උණ හැදෙන්නේ. :oo:

8. උණ කල් ගිහිල්ලා පෙනහළු තැමබුණාම තමයි Pneumonia එන්නේ. (දොස්තරලා මේක දන්නෙ නෑ) :rolleyes:

9. 6න් කිව්ව කරුණ නැති කරලා , 7න් කිව්ව එක නතර කෙරුවාම 8න් කියන එක එන්නෙ නෑ. :yes:

10. මේ ගැන කවුරුත් කතා කොරන්නෙ නෑ. :angry:

11. පැයක් විතර ඇඟෙන් දාඩිය පිට වෙන්න මහන්සි වුණාම ඒ අතරතුර උගුරට කාරලා එන්නෙ ඔය damp වුණ Phlegm තමයි. :eek:

12. Damp වුණ phlegm එළියට අදින්න පුළුවන් දාඩිය දම්මලා විතරයි. :yes:

13. දාඩිය දැම්ම වීමෙන් (ස්වේද කර්මය නෙවෙයි) ඉක්මනින් උණ බස්සන ක්‍රමත් තියෙනවා. :cool:

14. යල් පැනගිය සිංහල වෙදකමෙ ඔය 12,13 කරුණු සෙනිකව ඉටු කොරන සුපිරි බේත් තියෙනවා, නමුත් අතිශයින් දියුණුය කියලා ප්‍රචාරය කොරන දොස්තරකමේ නෑ. ඒ හිංදයි කට්ටිය කොර වෙලා ඉන්නේ. :angry:

15. චීනයේ දැන් කොරෝනා වලින් ලෙඩ්ඩු තොග පිටින් මැරෙන්නෙ නැත්තෙ (ඔය ප්‍රස්තාරය නොමඟයවන සුළු එකක්, ඒක දිග කතාවක්), චීනයේ වෙදකමෙන් (TCM - Traditional Chinese Medicine) ඔය Phlegm Damp කියන රෝග නිධානය නැති කෙරෙන නිසයි. :yes:

කොරෝනා යකාගේ තරම තේරුණාද? :angry::angry::angry:

REP අනවශ්‍යයි.
 
Last edited:

Saruman

Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    ඉදිරියේ රාළ;25334317 said:
    12. Damp වුණ phlegm එළියට අදින්න පුළුවන් දාඩිය දම්මලා විතරයි. :yes:

    13. දාඩිය දැම්ම වීමෙන් (ස්වේද කර්මය නෙවෙයි) ඉක්මනින් උණ බස්සන ක්‍රමත් තියෙනවා. :cool:

    14. යල් පැනගිය සිංහල වෙදකමෙ ඔය 12,13 කරුණු සෙනිකව ඉටු කොරන සුපිරි බේත් තියෙනවා, නමුත් අතිශයින් දියුණුය කියලා ප්‍රචාරය කොරන දොස්තරකමේ නෑ. ඒ හිංදයි කට්ටිය කොර වෙලා ඉන්නේ. :angry:

    සිංහල බේත් වල හැටියට දාඩිය දම්මන්නෙ කොහොමද කියල කියන්න පුලුවන්ද?
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,961
    8,299
    113
    Kotahena
    Hmmmm
    කරන්න ඕන දේ සිංහලෙන් කියපන් බලන්න

    රතු මිරිස් ගාගෙන එන්නේ නැතුව
     
    Hmmmm
    කරන්න ඕන දේ සිංහලෙන් කියපන් බලන්න

    රතු මිරිස් ගාගෙන එන්නේ නැතුව

    ලඟම වෙද හාමුදුරුවන්ට. වෙද මහත්තයාට හෝ වෙද හාමිනේට කෝල් කොරලා උණ කැස්ස හෙම්බිරිස්සාව block කොරන බේත් අහගෙන බීපන්.

    ඔය guideline එක මේකෙ තිබ්බා නම්, අර එළොව ගිය 7 දෙනත් මේ වෙනකොට යහතින්.

    රතු මිරිස් වලින් Phlegm Damp වෙනවා සුපිරියට හොඳේ :P:P:P:P
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,615
    113
    මේ thread එක පොලිසියට පෙන්නුවොත් නොමග යවන උපදෙස් දෙනවා කියලා උබට හිරේ ලගින්න පුළුවන් :rofl:

    උබේ address එක හොයාගන්න එක මහා දෙයක් නෙමෙයි. GTRZ ගෙන් උබ දැන් ලොග් වෙලා ඉන්න ip එක ගත්තා. ISP ගෙන් ip එක එසියින් වෙච්ච එකාගේ address ගත්තා . :rofl:

    අනික උබ කොරෝනා ලෙඩෙක් ව ඇහැට දැකලා තියෙයි ද බෙහෙත් දෙන්න
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    රතු මිරිස් වලින් මොකක් හරි ගේමක් ගහන්න බැරිද :rolleyes:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මේ thread එක පොලිසියට පෙන්නුවොත් නොමග යවන උපදෙස් දෙනවා කියලා උබට හිරේ ලගින්න පුළුවන් :rofl:

    උබේ address එක හොයාගන්න එක මහා දෙයක් නෙමෙයි. GTRZ ගෙන් උබ දැන් ලොග් වෙලා ඉන්න ip එක ගත්තා. ISP ගෙන් ip එක එසියින් වෙච්ච එකාගේ address ගත්තා . :rofl:

    අනික උබ කොරෝනා ලෙඩෙක් ව ඇහැට දැකලා තියෙයි ද බෙහෙත් දෙන්න

    :lol: පව් යකෝ ඌ
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,615
    113
    කොරෝනා තියෙනවා නම් රජයෙන් දිඉලා තියෙන නම්බර් වලට කෝල් නොකර හාමුදුරුවෝ ලගට යන්න උපදෙස් දිඉලා. මේකේ Admin ට වග කීමක් තියෙනවා මේ වගේ වෙලාවක මේ වගේ ගොන් පොස්ට් අයින් කරන්න.

    පොලිස් කතාවක් කිව්වා විතර හොර වෙදා දුවලා :rofl:

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,055
    1,935
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ඉදිරියේ රාළ;25334317 said:
    1.

    8. උණ කල් ගිහිල්ලා පෙනහළු තැමබුණාම තමයි Pneumonia එන්නේ. (දොස්තරලා මේක දන්නෙ නෑ) :rolleyes:

    REP අනවශ්‍යයි.

    දොස්තරලා දන්නේ නෑ , තෝ දන්නවා . නිකන් පල ඩෝ යන්න