කොරෝනා හැදුනට පස්සේ. Corona help

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    කොරෝනා හැදුනට පස්සේ පපුව පෙන්නලා බෙහෙත් ගන්න ඔනෙලු නේද? නැත්නම් මහන්සිය හැමදාම හිටිනවාලු..

    දන්න කෙනෙක් කියන්න එහෙම බෙහෙත් ගන්න පුලුවන් තැනක්? වයිෆ්ට....

    ලොකු හෙල්ප් එකක්...
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,457
    1
    32,146
    113
    - උඩරට -
    කොරෝනා හැදුනට පස්සේ පපුව පෙන්නලා බෙහෙත් ගන්න ඔනෙලු නේද? නැත්නම් මහන්සිය හැමදාම හිටිනවාලු..

    දන්න කෙනෙක් කියන්න එහෙම බෙහෙත් ගන්න පුලුවන් තැනක්? වයිෆ්ට....

    ලොකු හෙල්ප් එකක්...
    පපුව බලන්න ආස එවුන් 🏃 එයි දැන් 🤣
     
    • Like
    Reactions: wtsamantha

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    කොරෝනා හැදුනට පස්සේ පපුව පෙන්නලා බෙහෙත් ගන්න ඔනෙලු නේද? නැත්නම් මහන්සිය හැමදාම හිටිනවාලු..

    දන්න කෙනෙක් කියන්න එහෙම බෙහෙත් ගන්න පුලුවන් තැනක්? වයිෆ්ට....

    ලොකු හෙල්ප් එකක්...
    dr kenek gen ahapiya..... pawle dr ta cal ekak deepan
     
    • Like
    Reactions: imhotep

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    This is the problem when you subscribe to the Fakebook.... :( (and believe it's the Gospel Truth on all matters in the Universe)

    First of all it could depend on the severity of the disease. Also if you experience any long Covid symptoms, like fatigue, tiredness, difficulty in breathing etc, the doctors will follow up with a lung check.
    On the bright side the there was a recent study (August 2021) on people who had asymptomatic, moderate or severe COVID-19 infections and also underwent unrelated elective lung operations (for example, to treat lung nodules or lung cancer) at some point in their life after they recovered from COVID-19.

    In all of the patients, benign lung tissue from around the nodules or tumors showed no detectable lasting lung damage that was directly linked to COVID-19.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    කොරෝනා හැදුනට පස්සේ පපුව පෙන්නලා බෙහෙත් ගන්න ඔනෙලු නේද? නැත්නම් මහන්සිය හැමදාම හිටිනවාලු..

    දන්න කෙනෙක් කියන්න එහෙම බෙහෙත් ගන්න පුලුවන් තැනක්? වයිෆ්ට....

    ලොකු හෙල්ප් එකක්...
    කොවිඩ් සිම්ටොම්ස් හොදටම ආපු කෙනෙක් නම්, හැදිලා හොදවුනට පස්සේ ස්වසනරෝග සම්බන්ධ වෛද්‍යවරයෙකුට පෙන්වලා පෙනහලු වල xray හරි mri හෝ වඩාත්ම හොදයි CT එකක් කරලා චෙක් කරන්න පෙනහල්ලට චෙක්කරලා ⁣ඩැමේජ් වෙලාද බලන එක. ඊට පස්සේ වෙලානම් බෙහෙත් ගන්න.බිරිඳ ට අස්මා තියනවානම් පෙන්වන එක වඩාත්ම හොදයි පුතා.

    මහන්සිය හැමදාම හිටින ඉතින් හිතලු. මුල් අවස්ථාවෙම බෙහෙත් ගන්න ඕනා ඒකනේ.

    නමුත් වඩාත් විමසිලිමත් වෙන්න ඕනා මේකට නෙවෙයි, දියවැඩියාවට හා ඇස් ආශ්‍රිත ලෙඩ වලට. මේ දෙකේ පැහැදිලි වැඩිවිමක් තියනවා.
    මාස 4කට පාරක් වත් බ්ලඩ් චෙකප් එකක් කරන්න. ව්‍යායාම කරන්න. ඇහේ පොඩි හරි වෙනස්කම් පෙනවානම්වහාම වෛද්‍යවරයෙක් ලගට යන්න.

    This is the problem when you subscribe to the Fakebook.... :( (and believe it's the Gospel Truth on all matters in the Universe)

    First of all it could depend on the severity of the disease. Also if you experience any long Covid symptoms, like fatigue, tiredness, difficulty in breathing etc, the doctors will follow up with a lung check.
    On the bright side the there was a recent study (August 2021) on people who had asymptomatic, moderate or severe COVID-19 infections and also underwent unrelated elective lung operations (for example, to treat lung nodules or lung cancer) at some point in their life after they recovered from COVID-19.

    In all of the patients, benign lung tissue from around the nodules or tumors showed no detectable lasting lung damage that was directly linked to COVID-19.
    මේ කැන්සර් එකේ හිස්ටොලොජිය කියන්න.
    ------ Post added on Feb 2, 2022 at 4:12 PM
     
    Last edited:

    jithendramadhushanka

    Well-known member
  • Jul 31, 2017
    211
    332
    63
    කොවිඩ් සිම්ටොම්ස් හොදටම ආපු කෙනෙක් නම්, හැදිලා හොදවුනට පස්සේ ස්වසනරෝග සම්බන්ධ වෛද්‍යවරයෙකුට පෙන්වලා පෙනහලු වල xray හරි mri හෝ වඩාත්ම හොදයි CT එකක් කරලා චෙක් කරන්න පෙනහල්ලට කො0්චර
    මේක කරනවනං හොඳයි. මටයි වයිෆ්ටයි දෙන්නටම හැදුනා. හැබැයි මේව කලේ නැහැ. දැනට එහෙම මොකුත් අවුලක් නැහැ. ඉදිරියට මොනවා වේවිද දන්නෑ. මහන්සි ගතිය උපරිම ම‍ාස 6ක් තියෙයි. මම නං දැං හොඳට මහන්සිවෙලා වත්තෙපිටියෙ වැඩ කරනවා. වයිෆ් ගෙදර එදින්නෙදා වැඩ කටයුතු කරනවා. අවුලක් නැහැ.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    කොවිඩ් සිම්ටොම්ස් හොදටම ආපු කෙනෙක් නම්, හැදිලා හොදවුනට පස්සේ ස්වසනරෝග සම්බන්ධ වෛද්‍යවරයෙකුට පෙන්වලා පෙනහලු වල xray හරි mri හෝ වඩාත්ම හොදයි CT එකක් කරලා චෙක් කරන්න පෙනහල්ලට චෙක්කරලා ⁣ඩැමේජ් වෙලාද බලන එක. ඊට පස්සේ වෙලානම් බෙහෙත් ගන්න.බිරිඳ ට අස්මා තියනවානම් පෙන්වන එක වඩාත්ම හොදයි පුතා.

    මහන්සිය හැමදාම හිටින ඉතින් හිතලු. මුල් අවස්ථාවෙම බෙහෙත් ගන්න ඕනා ඒකනේ.

    නමුත් වඩාත් විමසිලිමත් වෙන්න ඕනා මේකට නෙවෙයි, දියවැඩියාවට හා ඇස් ආශ්‍රිත ලෙඩ වලට. මේ දෙකේ පැහැදිලි වැඩිවිමක් තියනවා.
    මාස 4කට පාරක් වත් බ්ලඩ් චෙකප් එකක් කරන්න. ව්‍යායාම කරන්න. ඇහේ පොඩි හරි වෙනස්කම් පෙනවානම්වහාම වෛද්‍යවරයෙක් ලගට යන්න.

    මේ කැන්සර් එකේ හිස්ටොලොජිය කියන්න.
    ------ Post added on Feb 2, 2022 at 4:12 PM
    It's not one cancer or one patient... It was a study mainly done in the US when recovered Covid patients came in for elective lung surgery into the hospital. They found that the lung damage had recovered. Studies in Europe too showed that after nearly a year the lung damage had disappeared.
    No details of histology was published in this paper and I did post about this last year (that the lungs does heal). Early in the disease many were worried that the ground glass opacity due to Covid was a lifetime affair.... Fortunately it's not.
     
    ඔච්චර දෙයක් නම් හිස්ටොලොජි නැතුව. Hm hm. ඩැමේජ් එක රිකව කියලාත් සදහන් කරලා,අනික ඔයා කරා කියන වගේ සර්ජරියකින් පස්සේ අනිවා යවනවානේ හිස්ටො එකට. ඒක රුල් එකක් ⁣නේ. Hm hm
    මට පෙන්නේ මෙතන රිසර්ච් එකේ නෙවෙයි අවුල. Hm hm
     
    • Like
    Reactions: Any.key and NRTG

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    ඔච්චර දෙයක් නම් හිස්ටොලොජි නැතුව. Hm hm. ඩැමේජ් එක රිකව කියලාත් සදහන් කරලා,අනික ඔයා කරා කියන වගේ සර්ජරියකින් පස්සේ අනිවා යවනවානේ හිස්ටො එකට. ඒක රුල් එකක් ⁣නේ. Hm hm
    මට පෙන්නේ මෙතන රිසර්ච් එකේ නෙවෙයි අවුල. Hm hm
    Their paper was on the Covid effects on the lung. It was a peer reviewed paper. If there was any concerns it would have been queried.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    එහෙම දෙයක් නම් දන්නේ නෑ මචෝ. හැබැයි ගොඩක් අයට ලෝන්ග් කෝවිඩ් තියෙනවා.දැනුත් අපේ ගෙදර සේරටම කොරෝනා හැදිලා ඉන්නේ. දුවට ඇරෙන්න අනිත් අයට කිසි අවුලක් නෑ. උබේ වයිෆ්ට හොද උනාට පස්සෙත් හතිය වගේ තියෙනවා නම් පෙන්නන එක කෝකටත් හොදයි
     
    Last edited:

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,559
    3,144
    113
    Ara karapitiye Doctor kenek hadapu capsule el gaththaya passe oya hathiya gathiya hoda Una kiwwa haduna kenekta..
     
    • Like
    Reactions: TCB Rox

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    කොවිඩ් සිම්ටොම්ස් හොදටම ආපු කෙනෙක් නම්, හැදිලා හොදවුනට පස්සේ ස්වසනරෝග සම්බන්ධ වෛද්‍යවරයෙකුට පෙන්වලා පෙනහලු වල xray හරි mri හෝ වඩාත්ම හොදයි CT එකක් කරලා චෙක් කරන්න පෙනහල්ලට චෙක්කරලා ⁣ඩැමේජ් වෙලාද බලන එක. ඊට පස්සේ වෙලානම් බෙහෙත් ගන්න.බිරිඳ ට අස්මා තියනවානම් පෙන්වන එක වඩාත්ම හොදයි පුතා.

    මහන්සිය හැමදාම හිටින ඉතින් හිතලු. මුල් අවස්ථාවෙම බෙහෙත් ගන්න ඕනා ඒකනේ.

    නමුත් වඩාත් විමසිලිමත් වෙන්න ඕනා මේකට නෙවෙයි, දියවැඩියාවට හා ඇස් ආශ්‍රිත ලෙඩ වලට. මේ දෙකේ පැහැදිලි වැඩිවිමක් තියනවා.
    මාස 4කට පාරක් වත් බ්ලඩ් චෙකප් එකක් කරන්න. ව්‍යායාම කරන්න. ඇහේ පොඩි හරි වෙනස්කම් පෙනවානම්වහාම වෛද්‍යවරයෙක් ලගට යන්න.

    මේ කැන්සර් එකේ හිස්ටොලොජිය කියන්න.
    ------ Post added on Feb 2, 2022 at 4:12 PM
    yako CT MRI karala sema check karanne naha

    X ray eken hondatama balanna puluwan

    nikan nodanna magula katha nokara indapan pako
     
    • Dislike
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    yako CT MRI karala sema check karanne naha

    X ray eken hondatama balanna puluwan

    nikan nodanna magula katha nokara indapan pako

    මචං ප්ලිස් දන්න දෙයක් කතාකරමු නේද?

    කවුද සෙම බලනවා කියන්නේ. අනික වෛද්‍ය විද්‍යාත්කව සෙම කියලා දෙයකුත් නැත.

    අපි මෙතනදි බලන්නේ අදාල පටක වල ඉන්ෆ්ලමෙෂන් එක නිසා වෙනස් විමෙන් ඇතිවන තත්ත්වය නිසා පේන ඉමේජින් ඉන්වෙස්ටිගෙසන්.

    කෝවිඩ් වලදි CT එක කොච්චර උදව් වෙනවාද කියලා සබ්ජෙක්ට් එ⁣කෙ අයම දන්නවා. පකයා වගේ නූගත්තු නම් දන්නැතුව ඇති.

    Xray ct mri එකක් කවදාහරි දැකපු අය දන්නවා මෙවා එකින් එකේ ක්ලියර් එක වෙනස්වෙන හැටි.
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    මචං ප්ලිස් දන්න දෙයක් කතාකරමු නේද?

    කවුද සෙම බලනවා කියන්නේ. අනික වෛද්‍ය විද්‍යාත්කව සෙම කියලා දෙයකුත් නැත.

    අපි මෙතනදි බලන්නේ අදාල පටක වල ඉන්ෆ්ලමෙෂන් එක නිසා වෙනස් විමෙන් ඇතිවන තත්ත්වය නිසා පේන ඉමේජින් ඉන්වෙස්ටිගෙසන්.

    කෝවිඩ් වලදි CT එක කොච්චර උදව් වෙනවාද කියලා සබ්ජෙක්ට් එ⁣කෙ අයම දන්නවා. පකයා වගේ නූගත්තු නම් දන්නැතුව ඇති.

    Xray ct mri එකක් කවදාහරි දැකපු අය දන්නවා මෙවා එකින් එකේ ක්ලියර් එක වෙනස්වෙන හැටි.
    mama danna vidihata nam COVID ayata CT,MRI karanna one naha
    its purpose is totally diffrent.... just check with doctor or radiologist gon hutto