ගාලුපාරට easy access තියෙන තැනක් බැලුවානම් හරි. නුගේගොඩ වගේ පැති rush hour වල තේරුමක්ම නෑමොන පිස්සුද .. jaela ඉදන් විනාඩි 20න් කොලබ highway එකේ ඇවිත් .
උබ ඔය කියන්නේ කොලබ ඇතුලේ traffic එක . ඒක නැති වෙන්න නම් උබට බෑ නේ කොහේ ජිවත් උනත් .
මුන් ne ගමේ ඉඳන් එන්නේ. ඉතින් මුන් ගෙන් තමයි අල්ලපු එවුන්ට කරදර ආවොත් එන්නේ.මසික අදායම අනුව තමා ගම්වලට වඩා පහසුකම් හොදයි..බඩු පොඩ්ඩක් ගනන්..ගම්වල තියෙන නිදහස නෑ..පොඩි ඉඩම් වල ඉතින් අල්ලපු ගෙදර එකා පිස්සෙක් උනොත් ජීවිතේම එපා වෙනවා..කෝකටත් විකුනලා දාලා එන්න කලින් කුලියට වගේ ඇවිල්ලා පොඩි ට්‍රයල් එකක් බලලා ඉදපන්

Galle Road nn Panadura.කොළඹට විනාඩි 30න් එන්න නම් කොළඹින්ම තමයි ගන්න වෙන්නේ.
ඔක්කොම විකුනලා යන්න කලින්කොලඹට ඇවිල්ල ඉන්න පුලුවන් වෙයිද ? කලේ මෝඩ වැඩක් කියල හිතෙයිද?
ඔව් එක්කො හිත යන තැන් ගන්න සල්ලි නැ බන්.
හදන්න ගන්නවට වඩා වියදම් යනව නේද?
ඔහොම තැන් අහු වෙනවා. ඒත් ඒ තැන් වල පර්චස් 6ක් විතර විකුනන්න කැමති නැ බන් කට්ටිය.නුගේගොඩ ලක්ශ 8 ගානෙ තිබ්බා අවුලක් නැද්ද?
Ohe witarak newe itin Thalawathugodath ehemai aluthen apu un mara gas eken inne ehe minsuth ekka.