කොලඹින් අඩුවට බොන තැනක්

rathnapure

Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    කොලඹින් අඩුවට බොන තැනක්


    මචංලා දෙහිවල වගේ බීච් එක අයිනේ තියන රෙස්ට් එකක් කියපංකෝ බොන්න..කොලඹ අවට බීච් එකක් ලඟ තියන එකක් මොකක් හරි...හැබැයි චාජස් ටිකක් අඩුවෙන්න ඕනි.. දන්න කියන එවුං පොඩ්ඩක් විස්තර කියපංකෝ
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    බීච් අයිනෙ තියෙන හැම රෙස්ට් එකක්ම සාමාන්‍ය එකකට වඩා පට්ට ගණන් නෙ මචං. ලාභෙට තියෙනවා නම් තියෙන්නෙ අමු ගූ පොට්. ඒ වගේ තැනක ඉඳන් සුන්දර සිකුරාදා චොර කර ගන්නෙ මොකටද බං.
     

    KARR

    Member
    Mar 17, 2009
    1,849
    35
    0
    Buba Beach - Mt. Lavinia.

    Patta place eka. Mt. Lavinia Station road eke yanna one. beach eka aine thiyenne. kabana's thiyenawa. couple ekkata yanna kiyapu thana. yaluwo set wenna unath sira. api parties ehema thiyaala thiyenawa.

    kamath hondai. pocket ekatat aulak ne.