කොල්ලනේ පොඩි උපදෙසක් දෙන්න..!!!

meknick29

Well-known member
  • Feb 5, 2012
    2,688
    894
    113
    මමනම් උබට කියන්නේ වෙන කෙල්ලක් හොයා ගන්න කියලා.ඕක හරියන මගුලක් නෙමේ :dull:

    hahaha :P:D:D:D:D
    sirwata oka hari yana magulak neme
     
    analiza26

    Member
    Jul 11, 2010
    742
    30
    0
    oya kella ubata kamethiy.. ekai ohoma kiyanne.. uba hodata katha karala..eka paratama navaththala balapan katha karana eka.. ethakota therei ekita ube age
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මොන හු**ක්ද බන් පුකට පයින් ගහලා එලොපන්කො ඔය වගෙ ගැනු පස්සෙ යන උබලා පොන්නයො පුකට මිරිස්කුඩු දපන් කදුලු එයි. හෙයි මෙන්න බලපල්ලා පොන්නයෙක් එලකිරි එකට අව්යිල්ලා
     
    • Like
    Reactions: pradeeplk1025

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    මමනම් උබට කියන්නේ වෙන කෙල්ලක් හොයා ගන්න කියලා.ඕක හරියන මගුලක් නෙමේ :dull:

    උබ ඉතින් හැමෝටම කියන්නෙ ඕක නෙ.. :dull::dull:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,138
    5,011
    113
    -In Darkness-
    මචං කොටින්ම කියනවා නම් කෙල්ලට ඕනේ නිකං සිරාම ලවර් කෙනෙක්. ඔය කතාවල එහෙම තියෙන්නේ බං....කෙල්ල ගණන් උස්ස උස්ස ඉන්නවා.....ඊට පස්සේ කෙල්ලම මොකක් හරි වැරද්දක් කරලා කොල්ලට බනිනවා....ඒත් කොල්ලා ඒකිට වගේ වගක් නැතිව ලව්..වීට පස්සේ ඔන්න ඒකි නිසා එක්කො අරූ හැප්පෙනවා, නැත්තම් කොල්ලො සෙට් එකකින් ගුටි කනවා....ඔන්න එතකොට කෙල්ලට එනවා මූ ගුටි කෑවේ තමන් නිසා නේද කියලා හැගීමක්....කොටින්ම කියනවා නම් ඇඬෙනවා ඒකිට.....ඔන්න ඔය වගේ සීන් එකක් තමා බං ඕකිට ඕනේ වෙලා තියෙන්නේ....කතාව සාධාරණයි.....ඒ දේවල් මචං පිටපතක් අනුව කරන්න නම් බෑ......නිකම්ම සිද්ධ වුනොත් ඇරෙන්න...ඒ අතින් නම් පුතේ සොරිම තමා.....
     
    madura199

    Well-known member
  • May 6, 2012
    1,992
    334
    83
    මගෙ ආදරේ ඇත්ත කියලා එයාට දැනෙන්න නම් එයට එහෙම දුකක් දැනෙන්න ඕනලු.
    kohomada bn adare karana kellawa adawanne.....
    5.gif
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,718
    2,507
    113
    Bevery Hills-90210
    ඒ මොන විකාර කෙල්ලෙක්ද බං. සමහර විට උබ බැන්දාම කියයිද දන්නේ නැහැ. බඩකිනි වෙන්න ඔනේ උයන්නත් කියලා.
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    මචං කොටින්ම කියනවා නම් කෙල්ලට ඕනේ නිකං සිරාම ලවර් කෙනෙක්. ඔය කතාවල එහෙම තියෙන්නේ බං....කෙල්ල ගණන් උස්ස උස්ස ඉන්නවා.....ඊට පස්සේ කෙල්ලම මොකක් හරි වැරද්දක් කරලා කොල්ලට බනිනවා....ඒත් කොල්ලා ඒකිට වගේ වගක් නැතිව ලව්..වීට පස්සේ ඔන්න ඒකි නිසා එක්කො අරූ හැප්පෙනවා, නැත්තම් කොල්ලො සෙට් එකකින් ගුටි කනවා....ඔන්න එතකොට කෙල්ලට එනවා මූ ගුටි කෑවේ තමන් නිසා නේද කියලා හැගීමක්....කොටින්ම කියනවා නම් ඇඬෙනවා ඒකිට.....ඔන්න ඔය වගේ සීන් එකක් තමා බං ඕකිට ඕනේ වෙලා තියෙන්නේ....කතාව සාධාරණයි.....ඒ දේවල් මචං පිටපතක් අනුව කරන්න නම් බෑ......නිකම්ම සිද්ධ වුනොත් ඇරෙන්න...ඒ අතින් නම් පුතේ සොරිම තමා.....

    hmm athta aththa ban.
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    මොන හු**ක්ද බන් පුකට පයින් ගහලා එලොපන්කො ඔය වගෙ ගැනු පස්සෙ යන උබලා පොන්නයො පුකට මිරිස්කුඩු දපන් කදුලු එයි. හෙයි මෙන්න බලපල්ලා පොන්නයෙක් එලකිරි එකට අව්යිල්ලා

    pissanta mewa kiwwata therenne na.
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    708
    113
    38
    AREA 51
    උබ තව සතියකින් මෑරෙනව කියපන් ලොකු ලෙඩක් තියෙනව කියපන් උබට