කට කට
umbata ithin tawa tika dawasane hina wenna tiyenne..eekai beluwe...
![]()
.මාව කන්නද යකුනෙ හදන්නේ
කට කට
umbata ithin tawa tika dawasane hina wenna tiyenne..eekai beluwe...
![]()
.මාව කන්නද යකුනෙ හදන්නේ
එක එක ජාතියේ කෙල්ලෝ නේද ඉන්නේ?.කෙල්ලගේ උපන් දිනේවත් තිබ්බ නම් පොඩි උදව්වක් වත් කරන්ඩ තිබ්බ.
![]()

api eekitagurukamak karamuda.(muuwa epawenna.)..oya kendare balala wedak nehe.. nikam mokatada ainsaka kolle amaruwe danne..![]()

ඒ මොන මගුලක්ද බං ඒ? මං එහෙම කතාවක් ඇහුවමයි.
උබට තියෙන්නේ කෙල්ල ලගට ගිහිල්ලා වලහා වගේ අඩපන්![]()
ගහපන් මිරිස් කුඩු පාරක් අඩයි තනි ඇහැට හරි.........

එක එක ජාතියේ කෙල්ලෝ නේද ඉන්නේ?.කෙල්ලගේ උපන් දිනේවත් තිබ්බ නම් පොඩි උදව්වක් වත් කරන්ඩ තිබ්බ.
![]()
අඩේ කැමැති නෑ කිව්වේ නෑනේ බය නොවී හිටු
ඒකිට කෙලින්ම කියපන් උඹව බැන්දොත් හැමදාම අඬ අඬ තමය් ඉන්න වෙන්නේ කියලා
අත්දුටුවය් ප්රත්යක්ෂය්
නිට්ටාවටම හරි යනවා
![]()
මැරුණා කියලා ප්රචාරයක් ගෙනියන්න![]()
මචන්ලා මම කෙල්ලෙක්ට සිරා Love කරනවා. අපි හැමදාම කතා කරනවා. ඒත් එයා මට තාම කැමැත්ත දෙන්නෙ නෑ. එයා කියන්නෙ මං නිසා එයාගෙ ඇහැට කඳුලු ආවොත් විතරලු එයා මට ආදරේ කියන්නෙ. ඒ කියන්නෙ මගෙ ආදරේ ඇත්ත කියලා එයාට දැනෙන්න නම් එයට එහෙම දුකක් දැනෙන්න ඕනලු. ඒත් මට තේරෙන්නෙ නෑ මචන්ලා කොහොමද ඒක කරන්නෙ කියලා. උඹලගෙ අදහස් කියපල්ලකො බලන්න.
ඒ මොන මගුලක්ද බං ඒ? මං එහෙම කතාවක් ඇහුවමයි.
උබට තියෙන්නේ කෙල්ල ලගට ගිහිල්ලා වලහා වගේ අඩපන්![]()

yakooo umbata aadaree karana kellek hoyaaganin..
siraawatama kiyanne (tikak pumban hitapan poddak gananganne nathuwa hitapan etakota ei mokaada ekiee wagee..)
oya gaanu maayam walata ahuwenna epa ban
kataa karannama hitenawa nam honda game ekak PC ekata daagena gahapan..
(etakota time apss wenawa danenne na)