katha karana eka dawas dekakata nawaththapan :] :]
eya umbava miss karanam goda![]()


ඉවසපන් පපුව ........කෙල්ල බොයන්න ඩාන්නෙ .....මචන්.....උබට ඕක සෙට් අනිවා ......





අන්න කතාව මේක පෙන්නපන්.අනිව අඩනව නෙමෙයි ඇඩෙනව මුන් කියපුව දැක්කම.කෙල්ලට මේ Thread එක පෙන්නපන්.නිකන්ම ඇඩේයි ඒකිට
උඹ හින්දනේ බන් Thread එක එළකිරි එකට අවේ
එතකොට අඩන්නෙත් උබ හින්ද තමයි
![]()

mokadda ban boyanna bokada?
joke hode...
