කොල්ලනේ පොඩි උපදෙසක් දෙන්න..!!!

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    00020661.gif
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    machan uba eyat love karana seen eka atha harapan aduma tharame masa 6wat adare one nam iwasapan.. eyat kiypan mehema seen ekak eyat kiypan ube hithe adarayak athi una kellek gena kauda kiyla kiynne nathuwa ara film wala gena eyat thiyena adare gena kiypan warnana karapan eyage gathi guna... komahari eyat wena kellekta love karana seen kiypan...
    onema kellekge bokka unu wenna love kali dala warnana karapan anith kella gena..
    habai eeka limit eke thiypan samahara welawat wadi wela kella atha arinnat ida tiynawa...
    hodama de jela hadenna kiyna eka.. eyagen advice ganin hitha dinaganna hati ohoma ohoma tika tika karala anthima masedi
    eya thamai oya kiypan...
    hadissi wela kelo ganne nathuwa karahan...
    :rolleyes::rolleyes:
     

    pabodaruwan

    Member
    Oct 7, 2011
    371
    99
    0
    mehemai ban uba kiyapan kellek wena kellek ubata pissuwen love kiyala ethakota ubata wena kellek inna bawa agawapan ethakota irisiyawa avith adei passe uba lagatama avith kiyai adarei kiyala ganan ussapan dekata thunata kellanta nawenna epa un ehema ewnta kamthith na mona kiwwath eka nisa uba kellek inna bawa agawapan thawa e ganama hama welema kiyapan e kella ubata kiyana dewal wage monawa hari boru....
     

    Demaboy

    Member
    Apr 4, 2012
    8
    0
    0
    machan me ahapan umba mehema karapan.....umba waha tikak beela mariyan....iita passe iilanga aathme umbala dennata ekathu wenna puluwan piwithuru adarene ban :D
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඉවසපන් පපුව ........කෙල්ල බොයන්න ඩාන්නෙ .....මචන්.....උබට ඕක සෙට් අනිවා ......
     

    Lihrox

    Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    කෙල්ලට මේ Thread එක පෙන්නපන්. :P:P:P නිකන්ම ඇඩේයි ඒකිට :rofl::rofl::rofl: උඹ හින්දනේ බන් Thread එක එළකිරි එකට අවේ :P:P එතකොට අඩන්නෙත් උබ හින්ද තමයි :lol::lol::lol:
     

    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    කෙල්ලට මේ Thread එක පෙන්නපන්. :P:P:P නිකන්ම ඇඩේයි ඒකිට :rofl::rofl::rofl: උඹ හින්දනේ බන් Thread එක එළකිරි එකට අවේ :P:P එතකොට අඩන්නෙත් උබ හින්ද තමයි :lol::lol::lol:
    අන්න කතාව මේක පෙන්නපන්.අනිව අඩනව නෙමෙයි ඇඩෙනව මුන් කියපුව දැක්කම.:rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචං මේක කියෙව්වාම ගොඩක් අය උඹට විහිලු කරලා තියෙනවා.. ඇත්තටම ඒක විහිලුවක්.. මේ ලෝකෙ චිත්‍රපට, නවකතා, සුරංගනා කතා වල තියෙන විදියට ආදරේ කරන්න බැහැ.. ඒක මහ විකාරයක්.. ඔය ආදරේ අමතක කරපන් මචං.. උඹගෙ හොඳටයි කියන්නෙ.. නැත්නම් උඹට අඩන්න වෙනවා.. ඒක මම හොඳින්ම දන්නවා..

    ඔය උඹ කියන කෙල්ල මම හිතන විදියට සුරංගනා කතාවක් බලලා ඒකෙ තියෙන ඒවා කරනවා ඇති.. නැත්නම් එයා සැබෑ ලෝකයෙන් එහා ජීවත් වෙන කෙල්ලෙක්.. හරියට සුරංගනා ලෝකෙක වගේ.. ඔන්න ඕක අතෑරලා දාපන් මචං.. මේ ලෝකෙ සැබෑ ආදරේ අඳුණන කෙල්ලො ඕන තරම් ඉන්නවා.. ටිකක් අමාරුවෙයි හොයාගන්න.. ඒක් ට්‍රයි එක දුන්නොත් හොයාගන්න පුළුවන්..

    උඹ ඔය දැන් කියපු කෙල්ල නම් අනේ මන්දා.. මානසික අවුලක් ඒක..

    එයාට ඇහෙන් කඳුළ වැනෙකන් ඉන්න කියපන්.. හැට හැත්තෑව පැනලා හැරමිට්ටෙන් යනකොට නිකම්ම ඇහෙන් කඳුළු වැටෙයි..:rofl: