මූ කියලා තියන එකේ වැරැද්ද මොකක්ද බං????? කොතනද වැරදි???? ජාතිය බලලා මිනිස්සු ජජ් කරන්න ඉස්සල්ලා ඌ කියන්න හදන දේ වටහාගන්න බලපන්. කොටි සේරම දෙමළ උනාට දෙමළ හැමෝම කොටි නෙවෙයි
u kiyapu ekata mamath ekagay
sinhala medium ol kala AL kala satha 5ka wadak na
national lanuage eka sinhala tiyala english use karanna ona ban
hama ekatama english puluwan una nam ratakata yannath lesiy
google eke self studies karanna lesiy
kochchara wasida

