කොල්ලනේ මෙන්න කැරි කොටි ගේම ඉල්ලනවා [reddit WAR]

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    ඔතන කියල තියෙන්නෙ අද්‍යාපන ක්‍රමය ගැඅන නෙමෙයි . රජ්‍ය සේවය ගැන . රටක රාජ්‍ය භාශාව ඒ රටේ මිනිස්සුන්ට තේරෙන එකක් වෙන්න ඕනෙ .අනෙක තවමත් ලන්කාවෙ සමහර නඩු අහන්නෙ ඉන්ස්‍රීසියෙන්,අන්න ඒවා වෙනස් වෙන්න ඕනේ .බන්ඩාරනායක සින්හල විතරක් ගෙනාපූ එක වැරදියි , හැබැයි පස්සෙ හරි ඒක නිවරදි වෙලා දෙමලත් අද සින්හල වගේම පිලිගන්නවනෙ.
    බණ්ඩාරනායක දෙමළ භාෂාවට විශේෂ වරප්‍රසාද වගයක් දුන්නා බිල් එකක් පාස් කරල එකාලේ,දෙමළ බහුතරය ඉන්න පලාත් වලට බල පාන විදියට
     
    • Love
    Reactions: sakuntha1996

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    බණ්ඩාරනායක කල දෙය නිසා ස්වාභාවිකවම සිංහල භාෂාවට නැඹුරු වෙලා වෙනස් වෙන්න නියමිතව තිබුණු රට අමාරුවේ වැටුන, ආණ්ඩු පක්ෂ විපක්ෂ දෙගොල්ලන්ම බැලුවේ බලය ගැන මිසක් රටේ අනාගතය නෙවේ, මේක නිසාම ලංකාවේ පළමු සංක්‍රමණ රැල්ල ඇති වුනා, උගත් ධනවත් පිරිසක් රට අතහැරලා යන්න ගියා, ඊළඟට වුනු දේවල් අපි කවුරුත් දන්නවා නේ, අවුලෙන් අවුලක් හැදුන, තවමත් ඒ දේහි අනිටු විපාක තියෙනවා.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    මල පොතේ අකුරැ බෑ කී මිනිහා
    ඉංගිරීසි පත්තරයක් මුල ඉදලා අගට බලනවා

    අග ඉදලා මුලට බලනවා
    කොහෙන් ඉගෙන ගත්තද මන්දා...:lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    මට පෙන්නෙ ඉංග්‍රිසිත් හරියට බැරි බයියො ටිකක් ට්‍රිගර් වෙලා මෙතන.
    ඌ කියන්නෙ නැහ සිංහල නැති කරලා දෙමල්ලුන්ට රටෙන් කෑල්ලක් දීපන් කියලා .ඌ කියන්නෙ රජයෙ සේවයෙදි සිංහල විතරක් පාවිච්චි කරන එක අවුල් කියල .මොකද සිංහල ලියන්න කියවන්න නොදන්න මිනිහෙක් ගියොත් එහෙම රජයෙ සේවයෙන් වැඩක් ගන්න ඒ මිනිහා අසරණ වෙනවා .

    අපි රටවල් වල ගියහම විෂේශයෙන් මැදපෙරදිගත් අරාබි ඔනි සමහරක් තැන වල.
    එතනදි අපි අසරණ වෙනවා .
    එත් ඒක තෙරුම් අරගෙනද මන්දා දැන් සමහරක් මැදපෙරදිග රටවල් වල හින්දියෙන් ,ඉංග්‍රිසියෙන් කතා කරන්න පුළුවන් අය දාලා තියෙනවා .

    හැබැයි ඌ කිව්ව එක කතාවකට එකඟ නැහැ .පිලිපීන් ගූ රටක් ඒත් උන් ලොකෙ රස්සාවල් හොයාගෙන තියෙනවා ඉංග්‍රිසි නිසා කියලා .
    ඒක පට්ටපල් බොරුවක් .
    පිල්ලො මට හම්බ උන ගොඩක් උන්ගෙ ඉංග්‍රිසි හෙන ගූ .
    එත් උන් තැනක් හදාගෙන තියෙන්නෙ උන්ගෙ ගැණු ඔනි එකෙක්ට පළල් කරන්න රේඩි වේ* ගැණු ටිකක් නිසා.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    බණ්ඩාරනායක දෙමළ භාෂාවට විශේෂ වරප්‍රසාද වගයක් දුන්නා බිල් එකක් පාස් කරල එකාලේ,දෙමළ බහුතරය ඉන්න පලාත් වලට බල පාන විදියට
    මම ඒක දැනන් හිටියෙ නැහැ.
    It is already SINHALA. Should be an option to chose English as well. It Will be helpful for all going foward
    Most of the government departments use English if they are not dealing with the people directly. The problem here is the method we learn English.
    මට පෙන්නෙ ඉංග්‍රිසිත් හරියට බැරි බයියො ටිකක් ට්‍රිගර් වෙලා මෙතන.
    ඌ කියන්නෙ නැහ සිංහල නැති කරලා දෙමල්ලුන්ට රටෙන් කෑල්ලක් දීපන් කියලා .ඌ කියන්නෙ රජයෙ සේවයෙදි සිංහල විතරක් පාවිච්චි කරන එක අවුල් කියල .මොකද සිංහල ලියන්න කියවන්න නොදන්න මිනිහෙක් ගියොත් එහෙම රජයෙ සේවයෙන් වැඩක් ගන්න ඒ මිනිහා අසරණ වෙනවා .

    අපි රටවල් වල ගියහම විෂේශයෙන් මැදපෙරදිගත් අරාබි ඔනි සමහරක් තැන වල.
    එතනදි අපි අසරණ වෙනවා .
    එත් ඒක තෙරුම් අරගෙනද මන්දා දැන් සමහරක් මැදපෙරදිග රටවල් වල හින්දියෙන් ,ඉංග්‍රිසියෙන් කතා කරන්න පුළුවන් අය දාලා තියෙනවා .

    හැබැයි ඌ කිව්ව එක කතාවකට එකඟ නැහැ .පිලිපීන් ගූ රටක් ඒත් උන් ලොකෙ රස්සාවල් හොයාගෙන තියෙනවා ඉංග්‍රිසි නිසා කියලා .
    ඒක පට්ටපල් බොරුවක් .
    පිල්ලො මට හම්බ උන ගොඩක් උන්ගෙ ඉංග්‍රිසි හෙන ගූ .
    එත් උන් තැනක් හදාගෙන තියෙන්නෙ උන්ගෙ ගැණු ඔනි එකෙක්ට පළල් කරන්න රේඩි වේ* ගැණු ටිකක් නිසා.
    ඌ කියන්නෙ රජයෙ සේවයෙදි සිංහල විතරක් පාවිච්චි කරන එක අවුල් කියල .මොකද සිංහල ලියන්න කියවන්න නොදන්න මිනිහෙක් ගියොත් එහෙම රජයෙ සේවයෙන් වැඩක් ගන්න ඒ මිනිහා අසරණ වෙනවා .

    මේක හරි හැබැයි මේක නෙමෙයි එතන කියන්නෙ .
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    madai. kiriye unva dammala brigade karanna haduwe. anthimata meke ewn gihilla mutama gahanna hadanne
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,051
    35,985
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මට පෙන්නෙ ඉංග්‍රිසිත් හරියට බැරි බයියො ටිකක් ට්‍රිගර් වෙලා මෙතන.
    ඌ කියන්නෙ නැහ සිංහල නැති කරලා දෙමල්ලුන්ට රටෙන් කෑල්ලක් දීපන් කියලා .ඌ කියන්නෙ රජයෙ සේවයෙදි සිංහල විතරක් පාවිච්චි කරන එක අවුල් කියල .මොකද සිංහල ලියන්න කියවන්න නොදන්න මිනිහෙක් ගියොත් එහෙම රජයෙ සේවයෙන් වැඩක් ගන්න ඒ මිනිහා අසරණ වෙනවා .

    අපි රටවල් වල ගියහම විෂේශයෙන් මැදපෙරදිගත් අරාබි ඔනි සමහරක් තැන වල.
    එතනදි අපි අසරණ වෙනවා .
    එත් ඒක තෙරුම් අරගෙනද මන්දා දැන් සමහරක් මැදපෙරදිග රටවල් වල හින්දියෙන් ,ඉංග්‍රිසියෙන් කතා කරන්න පුළුවන් අය දාලා තියෙනවා .

    හැබැයි ඌ කිව්ව එක කතාවකට එකඟ නැහැ .පිලිපීන් ගූ රටක් ඒත් උන් ලොකෙ රස්සාවල් හොයාගෙන තියෙනවා ඉංග්‍රිසි නිසා කියලා .
    ඒක පට්ටපල් බොරුවක් .
    පිල්ලො මට හම්බ උන ගොඩක් උන්ගෙ ඉංග්‍රිසි හෙන ගූ .
    එත් උන් තැනක් හදාගෙන තියෙන්නෙ උන්ගෙ ගැණු ඔනි එකෙක්ට පළල් කරන්න රේඩි වේ* ගැණු ටිකක් නිසා.

    yaraha wenna epa brother
    Labor pillek gattat unge english hoday godakma
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    චන්දයක්වත් ළඟ පාත නැතුව කොටි නැගිටිනකොට බයේ බෑ මොකද්ද සීන් එක කියලා.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,361
    1,824
    113
    colombo
    මට පෙන්නෙ ඉංග්‍රිසිත් හරියට බැරි බයියො ටිකක් ට්‍රිගර් වෙලා මෙතන.
    ඌ කියන්නෙ නැහ සිංහල නැති කරලා දෙමල්ලුන්ට රටෙන් කෑල්ලක් දීපන් කියලා .ඌ කියන්නෙ රජයෙ සේවයෙදි සිංහල විතරක් පාවිච්චි කරන එක අවුල් කියල .මොකද සිංහල ලියන්න කියවන්න නොදන්න මිනිහෙක් ගියොත් එහෙම රජයෙ සේවයෙන් වැඩක් ගන්න ඒ මිනිහා අසරණ වෙනවා .

    අපි රටවල් වල ගියහම විෂේශයෙන් මැදපෙරදිගත් අරාබි ඔනි සමහරක් තැන වල.
    එතනදි අපි අසරණ වෙනවා .
    එත් ඒක තෙරුම් අරගෙනද මන්දා දැන් සමහරක් මැදපෙරදිග රටවල් වල හින්දියෙන් ,ඉංග්‍රිසියෙන් කතා කරන්න පුළුවන් අය දාලා තියෙනවා .

    හැබැයි ඌ කිව්ව එක කතාවකට එකඟ නැහැ .පිලිපීන් ගූ රටක් ඒත් උන් ලොකෙ රස්සාවල් හොයාගෙන තියෙනවා ඉංග්‍රිසි නිසා කියලා .
    ඒක පට්ටපල් බොරුවක් .
    පිල්ලො මට හම්බ උන ගොඩක් උන්ගෙ ඉංග්‍රිසි හෙන ගූ .
    එත් උන් තැනක් හදාගෙන තියෙන්නෙ උන්ගෙ ගැණු ඔනි එකෙක්ට පළල් කරන්න රේඩි වේ* ගැණු ටිකක් නිසා.
    palath sabha valath oka ohomama wenavai kiyaada sahodaraya eya hithan inne?
    ethakota TNA palath sabhave weda karanne sinhalen lu da?
    munta thiyenne, maha jaathiya gana vairayak, mokada un ta kiyala kisisma ratak nathi eke arrears ekak. Mamath kiyane, rate inna onima minihek, hithamu, FRANCE jaathikayek aavath thanakata wedak karaganan e baasawwen unath wedak karaganan puluvan wenna oni... oka pudgalayek sambandha karagena karanavata wadiya IT kiyana de haraha lesiyen karanna puluvan.. dan loke diyunui. Ithin ehew eke me raajya baasava allagen natana nadagama dan wath navaththanna oni
     
    • Like
    Reactions: sakuntha1996

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,904
    1
    15,273
    113
    100% True! - Sinhala is the Core Problem.
    1624371353837.png
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,085
    4,650
    113
    keep a poll...all these pundits if asked what language you would want to learn....all muslims will want english. all tamils will want enlglish, half of the sinhalese will also want englisht.

    let the remaining stay and learn in sinhalese....end of the problem
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,361
    1,824
    113
    colombo
    මේක නම් ඇත්ත... ඕක තේරෙන්නෙ නෑ වගේ ඉන්නෙ බොරුවට.
    අපිටත් හොඳ වැඩේ, පිටුවහල් කරන්නෙ නැතුව පුරවැසිකමත් එක්ක ඡන්ද අයිතියත් ලක්ෂ ගාණකට දුන්නට. මෙක කලේ මැතිනිගෙ කාලෙ, සිරිමා-ශාස්ත්‍රි ගිවිසුම මතක විදිහට...
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    කොන්ද පන නැති LTTE born again කොටි පිල්ලිය. @SLK_sri

    114222-bacdc7eaa35a1a303ce8abad88c2b0a0.jpg

    a bola wesiye konda pana naththe thota.
    mama baya nathuwa tamil kiuwa, eth tho methan bawudda wage idala visa ganna ona nisa ammawath maru karan born again ekata giya posiyek kiyala amathaka unada thoda??

    anika tho mthana mata mada gahnne mona proof thyagenada balli,
    kondak thiyana pirimiyek nam tho bawudda wage ragapanne ai lollo
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044