කොල්ලනේ මෙන්න කැරි කොටි ගේම ඉල්ලනවා [reddit WAR]

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    දවසේ මූලික ගැටළුව සිංහල ද?

    මෙය මගේ සිතේ තිබූ සිතුවිල්ලක් පමණි. සිංහල සැබෑ ගැටලුවද? රජය නිල වැඩ කරන භාෂාව ඉංග්‍රීසියෙන් සිංහල ලෙස වෙනස් කළ විට මට මතකයි මගේ මිතුරාගේ පවුල්වලට සිංහලෙහි වැඩ කිරීමට නොදැන සිටි නිසා ඔවුන්ට රජයේ අංශයේ රැකියා අහිමි විය. මේ සියලු පවුල් දෙමළ / බර්ගර් / මුස්ලිම් වූ අතර එමඟින් සිංහලයන් සමඟ ගැටුමක් ඇති විය. ජාතික වැඩ කරන භාෂාව ඉංග්‍රීසි ලෙස අප සතුව තිබුනේ නම්, අපගෙන් බොහෝ දෙනෙකුට ඉංග්‍රීසි භාවිතා කිරීමේ හැකියාව ඇත, ලොව පුරා වැඩ කිරීමේ අවස්ථා විවෘත වේ. පිලිපීනය ජරාවාස රටකි, නමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ලොව පුරා වැඩ කරන්නේ ඔවුන් ඉංග්‍රීසි දන්නා බැවිනි. අපේ ජාතික වැඩ කරන භාෂාව සිංහල ලෙස වෙනස් කිරීමෙන් මහා ජාතියක් විනාශ විය. සිංහල යනු විශිෂ්ට භාෂාවකි, නමුත් ලෝකය සමඟ සමමුහුර්ත කිරීම ඉංග්‍රීසි භාෂාවකි. අපි සිංහල අපගේ ජාතික භාෂාව ලෙස තබාගෙන අපගේ වැඩ කරන භාෂාව ඉංග්‍රීසි භාෂාවට වෙනස් කරමු.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678

    school wala grade 1 idan English uganwanna lasthi wenakota jathika guru sangamaya, bandula baluwardana wiruddai kiyala thibuna, hethuwak danne ne
    mageth adahasa grade 1 idan karana eka watinawa
     
    thenukanc

    Well-known member
  • Oct 13, 2019
    254
    433
    63
    Gampaha

    Couldn't agree more. ඇත්තනෙ බන් කියල තියෙන්නෙ. අන්තවාදියෙක් නෙමෙයි මේක ලියල තියෙන්නෙ.

    he/she believes we were a great nation before ( සුද්දන්ට ඉන්දියාවට කඩේ යන උන් මෙහෙම හිතන්නෙ නෑ)

    he/she believes sinhala is a great language. ( but making sinhala the national working language was the root cause of all the issues) අන්තවාදියෙක් නම් මෙහෙම කියන්නෑ. සිංහලයට වචනයක් කියල නෑ.

    සිංහලයෙක් බෞද්ධයෙක් වෙලා 100% සිංහල බෞද්ධ ඉස්කෝලෙක ඉගෙන ගත්ත මටත් මේ කියන කතාව ඇත්ත කියල හිතෙනව. අපේ රටෙන් එලියට ගියාම ඉබේම මේක තේරෙනව
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,973
    18,120
    113
    Mu kiyana eke weraddak na. Sinhala walata priority eka dunna eken une salli tiyena un witarak english igena gena duppat un pattakata unu eka
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,355
    1,822
    113
    colombo
    school wala grade 1 idan English uganwanna lasthi wenakota jathika guru sangamaya, bandula baluwardana wiruddai kiyala thibuna, hethuwak danne ne
    mageth adahasa grade 1 idan karana eka watinawa
    Mekata gataluva danata ehema puluvan guruvarunge hingaya wenna oni. ok nikan gahen gedi enn wage karanna narakai, time line ekakata resources hadagena inna oni. Danata primary karana kamathi ayata pihunu karavanna oni wage dewal karnna wei
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    දවසේ මූලික ගැටළුව සිංහල ද?

    මෙය මගේ සිතේ තිබූ සිතුවිල්ලක් පමණි. සිංහල සැබෑ ගැටලුවද? රජය නිල වැඩ කරන භාෂාව ඉංග්‍රීසියෙන් සිංහල ලෙස වෙනස් කළ විට මට මතකයි මගේ මිතුරාගේ පවුල්වලට සිංහලෙහි වැඩ කිරීමට නොදැන සිටි නිසා ඔවුන්ට රජයේ අංශයේ රැකියා අහිමි විය. මේ සියලු පවුල් දෙමළ / බර්ගර් / මුස්ලිම් වූ අතර එමඟින් සිංහලයන් සමඟ ගැටුමක් ඇති විය. ජාතික වැඩ කරන භාෂාව ඉංග්‍රීසි ලෙස අප සතුව තිබුනේ නම්, අපගෙන් බොහෝ දෙනෙකුට ඉංග්‍රීසි භාවිතා කිරීමේ හැකියාව ඇත, ලොව පුරා වැඩ කිරීමේ අවස්ථා විවෘත වේ. පිලිපීනය ජරාවාස රටකි, නමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ලොව පුරා වැඩ කරන්නේ ඔවුන් ඉංග්‍රීසි දන්නා බැවිනි. අපේ ජාතික වැඩ කරන භාෂාව සිංහල ලෙස වෙනස් කිරීමෙන් මහා ජාතියක් විනාශ විය. සිංහල යනු විශිෂ්ට භාෂාවකි, නමුත් ලෝකය සමඟ සමමුහුර්ත කිරීම ඉංග්‍රීසි භාෂාවකි. අපි සිංහල අපගේ ජාතික භාෂාව ලෙස තබාගෙන අපගේ වැඩ කරන භාෂාව ඉංග්‍රීසි භාෂාවට වෙනස් කරමු.
    රස්සා නැති වුන එක ඇත්ත, සිංහල වලට මාරු වෙන්න බැරි නම් කලින් විශ්‍රාම ගන්න පුළුවන් කිව්වා, වයස අවුරුදු 50 පනිනකම් ඉංග්‍රීසියෙන් වැඩ කරපු මනුස්සයෙක්ට සිංහල වලට මාරු වෙලා වැඩ කරන්න බෑ, එක නිසා එහෙම අස් වෙලා ගිය අය ඉන්නවා. මාත් ඒ කතාව අහල තියෙනවා.

    ප්‍රශ්ණය මේකයි සිංහල වලට තැන දීපු එක නෙවේ, ගමේ ඉන්න අහිංසක කොල්ලන්ට කෙල්ලන්ට ලෝකෙම දැනුම ලබාගන්න තිබුණු චාන්ස් එක නැති කරපු එක. බණ්ඩාරනායක අගමැති එහෙම කලත් එයාගේ දරුවෝ ඉංග්‍රීසියෙන් ඉගෙනගත්තා, අන්තිමට සිරිමාවෝ මැතිණිය ගේ කාලේ අනුර ඉන්දියාවට ගිහින් ලන්ඩන් උසස්පෙළ විභාගයට ලිව්වා. ගමේ අසරණ කොල්ලෝ කෙල්ලෝ කැරළි ගැහුවා මැරිලා ගියා, දෙමළ උනුත් එකම කළා නිස්කාරණේ මැරිලා ගියා, ධනවත් බලවත් උදවියට ඒ කිසි ගැටළුවක් නැහැ. අසල්වාසී ඉන්දියාවේ නම් මේ මැටි වැඩේ කලේ නැහැ.
     
    • Like
    Reactions: FalconX and redux

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    Mekata gataluva danata ehema puluvan guruvarunge hingaya wenna oni. ok nikan gahen gedi enn wage karanna narakai, time line ekakata resources hadagena inna oni. Danata primary karana kamathi ayata pihunu karavanna oni wage dewal karnna wei

    guruwaru higayak ne ban, sudusu kenata sudusu thena denne ne.
    ara koeda hadda pitisara gamaka sir kenek thaniyama mulu school ekatama English karala thibuna supiriyata, anthimata anduwen eyawa transfer karanna lasthi weddi mulu gamama against wela nawaththuwa.

    anduwata wela thiyenne nohakiyawa.
     
    • Like
    Reactions: incest_cult

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,355
    1,822
    113
    colombo
    guruwaru higayak ne ban, sudusu kenata sudusu thena denne ne.
    ara koeda hadda pitisara gamaka sir kenek thaniyama mulu school ekatama English karala thibuna supiriyata, anthimata anduwen eyawa transfer karanna lasthi weddi mulu gamama against wela nawaththuwa.

    anduwata wela thiyenne nohakiyawa.
    Rare case ekakin example deela nohakiyava kiyanavata wadiya , hoyala balapan.godak guruwaru me kaale thamai yamak aluthen hoyala balala igena gaththe corona ta pin siddha wenna. nikan ma nikan qlphabeteka ugannana eka nemei, ugannana media rka change unama loku wenasak. Danata huru wela thiyena igannum kramayedi bhavitha karana vachana, ewwa kiya vidih liyana vidiha wage godak pathi thiyenava. Nitharaaa lamain ta ahata dakinn kamata ahenna english pavichchi karana ekai wennn oni. Ekata puhunu guru varu nehe lankawata ma eka paara denna tharam. Adatath iskola wala purappadu wadima, science, maths, english. Kohoma baluwath mokka hadi eheka oya kiyau guruvaru hingai, ekko ahthema nehe. Oka gana athdakeem thiyena minisau dannava wisthare.
     
    eka thamai kiyanne, oka hitapu anduwala hari education system ekak nathi kama. education ekata cabinet paper ekak dammoth reject ekko adu padu hoyanawa, ekko danna kalin ain karanawa
    eth sakkili balu deshapalaka ballanta vehicle genna kalin LC open karala paper eka cabinet ekata danna kalin approve karala iwarai

    oka thamai wenasa