~ කොල්ලොනේ | උදව්නේ | කරනවනේ ~

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මමනම් කියන්නේ මෙහෙම එකක් :dull: මේක ටිකක් ලොකු වැඩ වලට ඔරත්තු දෙයි.
    මම ගත්තොත් ගන්නේ මෙහෙම එකක් :P

    Intel Core i5 7400 =28.000
    Gigabyte B250M-D3H = 14.500
    ddr4 8gb ram = 10.000
    Gigabyte Geforce GT 730 2GB = 11000
    wd 1tb hard = 8500
    case with 400 psu = 7000
    aoc 21.5' 1080p ips monitor = 19.500 මේක ips එකක් හින්දා සුපිරි ඇති.

    ඔක්කොම වෙනවා 98ක් පස්සේ උබට අරක මදි උනා මේක මදි උනා කියන්න වෙන එකක් නැහැ.

    වැඩිනම්


    Intel Core i3 7100 = 17000
    gigabyte h110 = 10000 (මේකේ බයෝස් අප්ඩේට් කරලා ගන්න වෙන්නේ.)
    monitor tn 1080p = 16

    එත් 75-80 ක් වගේ වෙනවා. :dull:

    :love:
    RAM 12/16 කරලා ග්‍රැෆික් අඩු කරත් කමක් නෑ නේද ගේමින් වලට යන් නැති නිසා.
    ඒත් 3D, Video සයිඩ් එකට ගියොත් නම් වටිනවා.
    98 නම් අමාරුයි 75 ශේප්.
    :D
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    දැන්ට තියන සුට්ටන් එක ඇති :D

    කොල්ලොනේ
    බම්ප් එකක් හරි දානව නේ..


    මෙන්න මේකට ගිහින් මිල බලාගන්...මේක update වෙලාද දන්නෑ..උඹට පොඩි අදහසක් ගන්න පුලුවන්
    http://www.redlinetech.lk/pricelist

    :love::love::love::love::love::love::love::love::love: thx all
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113


    Motherboard-GIGABYTE H81M-S2PV (2Y) ___________________________LKR 8,600.00

    TridentX DDR3 – 2400 – 8GB Kit [F3-2400C10D-8GTX] (4GBx2) (408556)____LKR 11,500

    Intel® Core™ i3-4160 Processor (409283)Clock Speed :3.6 GHz___________LKR 18,000

    Seagate 1TB [1ER162-300] (408482)_______________________________LKR 7,250

    IN WIN GreenMe 550W (408541) (450w ඇතිවෙවි)_____________________LKR 10,500

    ඒත් බෑ බං මොනිටර්,ග්‍රැෆික් සෙට් වෙනකොට තව යනව:rolleyes::rolleyes:

     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    උබ කොහෙන්ද ප්‍රයිස් බැලුවෙ රොටෝ...........
    8GB ඇති වෙයි හිතනවද උබ
    මගේ තියෙන්නෙත් 8gb after effect වලට මදි බන්. :dull:
    ලොකු ප්‍රොජෙක්ට් වලට.
    ps, ai වලට ඇති.
    . 16 කරන්න තව 10ක් යනවා.

    අනික බන් ram පාසේ අප්ග්‍රේඩ් කරගන්න පුළුවන්නේ.
    එහෙම බැරි ඒවා බලපන් මුලින්.

    මම tulip computer, redline, techzone, ඔය ටිකෙන් ප්‍රයිස් ගත්තේ.
    tulip සිංහල කඩයක්. අනිත් දෙක හම්බ.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    amd ගැන දන්නා එකෙක් කියපන් ඔය ගානට හරියන එකක්.
    මම දන්නේ නැහැ ඕවල ඔන්බෝර්ඩ් ග්‍රැෆික් එහෙම කොහොමද කියලා. :dull:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    :love:
    RAM 12/16 කරලා ග්‍රැෆික් අඩු කරත් කමක් නෑ නේද ගේමින් වලට යන් නැති නිසා.
    ඒත් 3D, Video සයිඩ් එකට ගියොත් නම් වටිනවා.
    98 නම් අමාරුයි 75 ශේප්.
    :D
    ehenam ඔන්බෝර්ඩ් ග්‍රැෆික් එක්ක දැනට ගනින් i5.
    එකෙන් 11 අඩු වෙනවා.
    මොනිටර් එකත් 1080p tn එකක් ගන්න වෙන්නේ. :dull:
    ඔක්කොම 18ක් විතර තව අඩු වෙයි.
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    i bought from barclys in UNITY it has been 6 yrs nw and no any problem @ all.. i dnt care itz Muslim or Sinhala Or Tamil or wht ever fuck....

    here are my suggestions

    Processor - intel 3.9Ghz Core i3-7100 3MB
    MB - Asus Prime B250M-A DDR4
    Kingston DDR4 - 8GB

    Monitor - dell ultrasharp u2414h

     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,198
    8,933
    113
    Dubai
    PC නම් තියෙනවා එමට. ඒත් උඹේ බජට් එකට හරි යන එකක් මට නම් කියන්න අමාරුයි. පුළුවන්නම් Graphics වලට නම් Workstation එකකට ට්‍රැයි එකක් දීපන්.. මේවාගේ ගනන් තමයි ප්‍රශ්නේ බන් :(

    img_products_hp_zseries01_01.jpg