කොලෙස්ටරෝල් ප්‍රශ්ණයක්...

CoolToToo

Member
Feb 27, 2014
542
54
0
කොලෙස්ටරෝල් ප්‍රශ්ණයක්...

මචංලා, මම නිකං ඉන්න එකේ, ෆුල් බොඩි චෙකප් එකක් කරා, හැම එකම නෝමල්,ඒත් කොලෙස්ටරෝල් 271ක් බං, මම ජීවිතේට මේව චෙක් කරල නෑ,වෙලාවට කරගත්තෙ,මම මහත නෑ බං උසේ හැටියට බරත් තියෙනවා (6ft/76kg) ඒක නිසාම මං අවුලක් නෑ කියල හිතං හිටියෙ,බිත්තර එහෙම වැඩිපුර කැවෙනවා, මට මේ කොලෙස්ටරෝල් මට්ටම බස්සගන්න කන්න පුලුවන් කෑම ටිකක් දාපන්කො, ලොකු උදව්වක්, මම කියන්නෙ උබලත් පුලුවන් නම් ෆුල් බොඩි චෙකප් එකක් කරගනිල්ලා, මම හීනෙකින්වත් හිතපු දෙයක් නෙවෙයි බං මේ... :no::sorry:
 

TV Series

Member
Oct 23, 2017
196
24
0
මචන් කොහෙන්ද ෆුල් බොඩි චෙකප් එකක් කරේ කීයක් ගියාද ඔක්කොම ගාන
 

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    කොලෙස්ටරෝල් තියෙන්න ඕන normal ගාන කීයද?

    nationalcholesteroleducation.jpg
     

    CoolToToo

    Member
    Feb 27, 2014
    542
    54
    0
    මචන් කොහෙන්ද ෆුල් බොඩි චෙකප් එකක් කරේ කීයක් ගියාද ඔක්කොම ගාන

    Adunana specialist kenek innawa ban,pora test 10k witara karaganna liyala dunna 6500 wage giye reports tikata
     

    CoolToToo

    Member
    Feb 27, 2014
    542
    54
    0
    Ubalath checkup karaganilla, ape iskole mallila dennek nathi una ban, bad health, kiya kiya enne naha, bulb eka giya wage baba hambenne, mage yaluwek dokek u fb dala thibba 20 30 atare inna un dan aniwa full body checkup ekak karaganilla me yana widiya hari yan na kiyala, ekai math company eken nikan dena insurance eken meka karala damme.

    Ubala monawa karannath kalin checkup ekak karan idapalla :yes:
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Magatin fish sausages ehema kawenawa ban
    Thanks btw, sudu luunu hodai kiyanawa neda, hoddak ammata kiyala hadan kanna ona ada

    කරපිංචා කැද එහෙම සතියකට දෙපාරක් බීපන්.මෙන්න මේවත් කාපන්.උබට සල්ලි වියදම් කරන්න පුලුවන්නම් තව සුපිරිම බීමක් තියේ.සතියකට දෙපාරක් උදේම දෙළුම් ජූස් එකක් ගහපන්.අනිත් දවස් වල ඔරේන්ජ් ජූස් ගහපන්..ලේ නහරවල තියෙන කොලෙස්ටරෝල් පවා කඩාගෙන යනවා බන්.:yes:දෙළුම් කියන්නේ දිව්‍ය ඔසුවක්.:love:

    Cholesterol-Lowering-Foods.jpg
     

    CoolToToo

    Member
    Feb 27, 2014
    542
    54
    0
    කරපිංචා කැද එහෙම සතියකට දෙපාරක් බීපන්.මෙන්න මේවත් කාපන්.උබට සල්ලි වියදම් කරන්න පුලුවන්නම් තව සුපිරිම බීමක් තියේ.සතියකට දෙපාරක් උදේම දෙළුම් ජූස් එකක් ගහපන්.අනිත් දවස් වල ඔරේන්ජ් ජූස් ගහපන්..ලේ නහරවල තියෙන කොලෙස්ටරෝල් පවා කඩාගෙන යනවා බන්.:yes:දෙළුම් කියන්නේ දිව්‍ය ඔසුවක්.:love:

    Cholesterol-Lowering-Foods.jpg

    issara daily wage avacado gahuwa, dan kalekin biwwe na, delum ehema bonna ona dan, salli wageda ban jiwithe
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    issara daily wage avacado gahuwa, dan kalekin biwwe na, delum ehema bonna ona dan, salli wageda ban jiwithe

    ඒ වගේමයි ඔරේන්ජ් ජූස්.උබ දන්නවද සුද්දෝ උදේට චීස්,බිත්තර,හැම්,බේකන් කාලා බොන්නේ ඔරේන්ජ් ජූස්.අර කාපු තෙල් ඔක්කොම කඩාගෙන යනවා හුජ්ජ එක්ක.:D