කොලෙස්ටරෝල් ප්රශ්ණයක්...
මචංලා, මම නිකං ඉන්න එකේ, ෆුල් බොඩි චෙකප් එකක් කරා, හැම එකම නෝමල්,ඒත් කොලෙස්ටරෝල් 271ක් බං, මම ජීවිතේට මේව චෙක් කරල නෑ,වෙලාවට කරගත්තෙ,මම මහත නෑ බං උසේ හැටියට බරත් තියෙනවා (6ft/76kg) ඒක නිසාම මං අවුලක් නෑ කියල හිතං හිටියෙ,බිත්තර එහෙම වැඩිපුර කැවෙනවා, මට මේ කොලෙස්ටරෝල් මට්ටම බස්සගන්න කන්න පුලුවන් කෑම ටිකක් දාපන්කො, ලොකු උදව්වක්, මම කියන්නෙ උබලත් පුලුවන් නම් ෆුල් බොඩි චෙකප් එකක් කරගනිල්ලා, මම හීනෙකින්වත් හිතපු දෙයක් නෙවෙයි බං මේ...