කොවිඩ් වැක්සින් එක ගන්නද??? එපාද???

redux

Well-known member
  • Feb 19, 2017
    10,894
    17,968
    113
    ඔය කතාවෙම අනිත් පැත්තත් හිතන්න පුලුවන් නේ. අපේ ආන්ඩුව කවද්ද චීනෙ එකක් නරකයි කිවුවේ. මන් දැක්ක ජයසුමන කියනවා සයිනොෆාම් එක හොද ප්‍රතිපල පෙන්නනවා කියල ඩෙල්ටා වේරියන්ට් එකට. පැනියටත් ස්පොන්සර් කරපු මිනිස්සු. හැමදේකම දෙපැත්තක් තියනවා.. මන් කියන්නේ හදිස්සි වෙන්න ඕන නෑ නේ..
    තව දෙයක් පොඩ්ඩක් හොයල බලන්න ඩොක්ටර්ස්ලා එයාලගෙ පවුල්වල අයගෙත් නම් දාලලු ෆයිසර් ගහන්න ලිස්ට් එකට. ලගම එන්නත හොදම එන්නත කියල අපිට කැරට් කවන එයාලා ගහන්නේ ෆයිසර්, ඇස්ට්‍රාසෙනෙකා. :P
    ------ Post added on Jul 14, 2021 at 5:18 PM
    Ape anduwe magulak wedak na umba balapan unge research. Umbala kiyana widiyata sinopharm ochchara sawuttunan ohoma un control karanne nane pandemic eka. Astrazeneca tamai tiyena chama eka. Oka ungema ratawal wala ban karala tiyenne.
     
    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    මචන්ලා වෙනදා වගේ උබලගෙන් උපදෙසක් ගන්න තමයි මම ආවේ මොක්ද ලග ඉන්න අය ඔෆිස් වල අය එක එක උත්තර දෙනවා මේ ගැන හරියට බැලුවොත් කොට උඩ ඉන්නෙ මම මේ දවස්වල :baffled:

    පර්ශනය මේකයි මේ දවස්වල වැක්සින් කරනවා නේ කොරොනා වලට ඒ වැක්සින් එක ගන්නද එපාද කියලා පර්ශනයක ඉන්නේ සමහර අය කියනවා ගහාගන්න එක හොදයි කියලා සමහර අය ගහන්න එපා කියනවා උබලා මොකද කියන්නේ වැක්සින් එක ගන්න එක හොදයිද නැත්නම් තව ටිකක බලනවද / නොගෙන ඉන්නවද මට වයස 31යි

    Ganin yako , wena ratawala vaccine nathnam arrest karanawa , travel karanne ba ...eka eka case , ape unuth owa copy karala meheth dammoth umbata hulan thama , mama danne company thiyanawa lankawe job ekata enna denne vaccine gaththa ayeata withrai. vaccine eka awama docala la unge gewal wala inne ballo,pusu arennea hama ekatama e oka gana idea ekak thiyana nisa , Docalata gahaganne honda nisane e nisa umba gahaganin
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    සයිනොපාම් ජරාව ගහගන්න එපා දැන්. මොඩර්නා එනවා හෙට, පයිසර් එනව ඉස්සරහට
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,400
    5,756
    113
    සයිනොපාම් ජරාව ගහගන්න එපා දැන්. මොඩර්නා එනවා හෙට, පයිසර් එනව ඉස්සරහට
    moda katha kiyanna epa ban, oya okkoma vaccines hodai, efficacy percentages witharai wenas. pfizer 95+% weddi sinopharm 79+%

    lagadi dakka pfizer eketh delta variant eke efficacy eka below 80% kiyala tibba.

    oya moka unat death prevention eka over 95%. e nisa tiyena eka gaha ganin. american eva gahuwa kiyala amuthu thrill ekak ne
     
    • Like
    Reactions: krizta

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,354
    16,045
    113
    Colombo
    ලැබෙන එන්නත හොදම එන්නත්

    ඔන්න ඔහොමයි කියන්නෙ රජයෙන්:rolleyes:
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    Ape anduwe magulak wedak na umba balapan unge research. Umbala kiyana widiyata sinopharm ochchara sawuttunan ohoma un control karanne nane pandemic eka. Astrazeneca tamai tiyena chama eka. Oka ungema ratawal wala ban karala tiyenne.

    mekath poddak balapan
     
    • Wow
    Reactions: Dillux

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,158
    1
    16,003
    113
    වැක්සීන් කරපු අය බහුතරයක් වෙද්දි,
    වැක්සීන් එක නොගහපු අයට තමා ලොකුම රිස්ක් එක.....
    මොකද
    වැක්සින් කරපු අය නොදැනුවත්ම වාහකයන් විදියට සමාජයෙ ඉන්න පුලුවන්....
    වැක්සින් කරපු නිසා එ අයට වෙනසක් නැතිවෙයි,
    වැක්සීන් නොකරපු කෙනෙක් එක්පෝස් උනාම ඉතිං බඩු හරි....
    ----------
    වැක්සින් කරාට කොවිඩ් හැදෙන්නෙ නැතුව තියෙන්නෙ නැත...
    වැක්සින් එකෙන් බලාපොරොතු වෙන්නෙ, ලෙඩෙ වැඩි වෙලා හොස්පිටල් පිරෙන එකයි, මැරෙන එකයි අඩු කරගන්න එක..
    ----------
    ලැබෙන මුල්ම චාන්ස් එකෙන් විදගන්න ...
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    moda katha kiyanna epa ban, oya okkoma vaccines hodai, efficacy percentages witharai wenas. pfizer 95+% weddi sinopharm 79+%

    lagadi dakka pfizer eketh delta variant eke efficacy eka below 80% kiyala tibba.

    oya moka unat death prevention eka over 95%. e nisa tiyena eka gaha ganin. american eva gahuwa kiyala amuthu thrill ekak ne

    පිස්සුද බන් එෆිකසි බල බල හරියට ට්‍රයල් කරල ඉන්ෆෝ නැති මගුලක් ඇගට ගහගන්නෙ. චීනා කොහොමත් නිකන් වැක්සීන් දෙන්නෙ නැ. ඔකත් ඕකුන් බිසිනස් කාරයො. අනිවා ඕක ගහල අපිට ජීවිත කාලෙම ඔකුන්ගෙ බේත් බීබී ඉන්න වෙයි
     
    • Like
    Reactions: DevilRox

    Telegram

    Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    බැන බැන හිටපු ලපයත් ගිහින් කොවිඩ් වැක්සින් එක ගහ ගත්ත ඒක‌ේ ඹ්ක ගහගනින් නිකන් ක‌ොව්ඩ් හැදිලා මැරෙන්නේ නැතුව :angry:
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,400
    5,756
    113
    පිස්සුද බන් එෆිකසි බල බල හරියට ට්‍රයල් කරල ඉන්ෆෝ නැති මගුලක් ඇගට ගහගන්නෙ. චීනා කොහොමත් නිකන් වැක්සීන් දෙන්නෙ නැ. ඔකත් ඕකුන් බිසිනස් කාරයො. අනිවා ඕක ගහල අපිට ජීවිත කාලෙම ඔකුන්ගෙ බේත් බීබී ඉන්න වෙයි
    ehema avulak ne ban. WHO eken awata giyata vaccines approve karanne ne. ehema unot unge accountability eka risk wenawa
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    විද ගත්තැයි :rolleyes:
    na bn redda chines eka widaganna yanna hadanakota watapita awun kiynawa eka hoda na Pfizer modana ekak balpan kiyala wena ratkata yanakota unath case na kiyala
    ona magulak kiyala heta wida ganna baluwa thiyna ekak
     
    • Like
    Reactions: DevilRox

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,803
    21,132
    113
    adala nene
    na bn redda chines eka widaganna yanna hadanakota watapita awun kiynawa eka hoda na Pfizer modana ekak balpan kiyala wena ratkata yanakota unath case na kiyala
    ona magulak kiyala heta wida ganna baluwa thiyna ekak
    ගිහින් තියෙන එකක් ගහගනින්
    ඔය ටෝක්ස් දෙන උන් ගහගෙන ඇත්තෙ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    na bn redda chines eka widaganna yanna hadanakota watapita awun kiynawa eka hoda na Pfizer modana ekak balpan kiyala wena ratkata yanakota unath case na kiyala
    ona magulak kiyala heta wida ganna baluwa thiyna ekak
    යකෝ තොපිට ඕනේ එක දෙන්නේ නෑ, දෙන එකක් ගහ ගනින් :angry:
     
    • Like
    Reactions: Ashan052