ow ban ekanm aththaඑක අතකින් උබ හරි බන්. වයිරස් එකත් චයිනීස් එකේ, ඕක වැඩි කල් පවතින එකක් නෑ.
ow ban ekanm aththaඑක අතකින් උබ හරි බන්. වයිරස් එකත් චයිනීස් එකේ, ඕක වැඩි කල් පවතින එකක් නෑ.
Ape anduwe magulak wedak na umba balapan unge research. Umbala kiyana widiyata sinopharm ochchara sawuttunan ohoma un control karanne nane pandemic eka. Astrazeneca tamai tiyena chama eka. Oka ungema ratawal wala ban karala tiyenne.ඔය කතාවෙම අනිත් පැත්තත් හිතන්න පුලුවන් නේ. අපේ ආන්ඩුව කවද්ද චීනෙ එකක් නරකයි කිවුවේ. මන් දැක්ක ජයසුමන කියනවා සයිනොෆාම් එක හොද ප්රතිපල පෙන්නනවා කියල ඩෙල්ටා වේරියන්ට් එකට. පැනියටත් ස්පොන්සර් කරපු මිනිස්සු. හැමදේකම දෙපැත්තක් තියනවා.. මන් කියන්නේ හදිස්සි වෙන්න ඕන නෑ නේ..
තව දෙයක් පොඩ්ඩක් හොයල බලන්න ඩොක්ටර්ස්ලා එයාලගෙ පවුල්වල අයගෙත් නම් දාලලු ෆයිසර් ගහන්න ලිස්ට් එකට. ලගම එන්නත හොදම එන්නත කියල අපිට කැරට් කවන එයාලා ගහන්නේ ෆයිසර්, ඇස්ට්රාසෙනෙකා.
------ Post added on Jul 14, 2021 at 5:18 PM
මචන්ලා වෙනදා වගේ උබලගෙන් උපදෙසක් ගන්න තමයි මම ආවේ මොක්ද ලග ඉන්න අය ඔෆිස් වල අය එක එක උත්තර දෙනවා මේ ගැන හරියට බැලුවොත් කොට උඩ ඉන්නෙ මම මේ දවස්වල
පර්ශනය මේකයි මේ දවස්වල වැක්සින් කරනවා නේ කොරොනා වලට ඒ වැක්සින් එක ගන්නද එපාද කියලා පර්ශනයක ඉන්නේ සමහර අය කියනවා ගහාගන්න එක හොදයි කියලා සමහර අය ගහන්න එපා කියනවා උබලා මොකද කියන්නේ වැක්සින් එක ගන්න එක හොදයිද නැත්නම් තව ටිකක බලනවද / නොගෙන ඉන්නවද මට වයස 31යි
moda katha kiyanna epa ban, oya okkoma vaccines hodai, efficacy percentages witharai wenas. pfizer 95+% weddi sinopharm 79+%සයිනොපාම් ජරාව ගහගන්න එපා දැන්. මොඩර්නා එනවා හෙට, පයිසර් එනව ඉස්සරහට
Ape anduwe magulak wedak na umba balapan unge research. Umbala kiyana widiyata sinopharm ochchara sawuttunan ohoma un control karanne nane pandemic eka. Astrazeneca tamai tiyena chama eka. Oka ungema ratawal wala ban karala tiyenne.
moda katha kiyanna epa ban, oya okkoma vaccines hodai, efficacy percentages witharai wenas. pfizer 95+% weddi sinopharm 79+%
lagadi dakka pfizer eketh delta variant eke efficacy eka below 80% kiyala tibba.
oya moka unat death prevention eka over 95%. e nisa tiyena eka gaha ganin. american eva gahuwa kiyala amuthu thrill ekak ne

ehema avulak ne ban. WHO eken awata giyata vaccines approve karanne ne. ehema unot unge accountability eka risk wenawaපිස්සුද බන් එෆිකසි බල බල හරියට ට්රයල් කරල ඉන්ෆෝ නැති මගුලක් ඇගට ගහගන්නෙ. චීනා කොහොමත් නිකන් වැක්සීන් දෙන්නෙ නැ. ඔකත් ඕකුන් බිසිනස් කාරයො. අනිවා ඕක ගහල අපිට ජීවිත කාලෙම ඔකුන්ගෙ බේත් බීබී ඉන්න වෙයි
ehema avulak ne ban. WHO eken awata giyata vaccines approve karanne ne. ehema unot unge accountability eka risk wenawa
විද ගත්තැයිThnks machnl
Bumo
------ Post added on Jul 18, 2021 at 6:59 PM

na bn redda chines eka widaganna yanna hadanakota watapita awun kiynawa eka hoda na Pfizer modana ekak balpan kiyala wena ratkata yanakota unath case na kiyalaවිද ගත්තැයි![]()
ගිහින් තියෙන එකක් ගහගනින්na bn redda chines eka widaganna yanna hadanakota watapita awun kiynawa eka hoda na Pfizer modana ekak balpan kiyala wena ratkata yanakota unath case na kiyala
ona magulak kiyala heta wida ganna baluwa thiyna ekak
යකෝ තොපිට ඕනේ එක දෙන්නේ නෑ, දෙන එකක් ගහ ගනින්na bn redda chines eka widaganna yanna hadanakota watapita awun kiynawa eka hoda na Pfizer modana ekak balpan kiyala wena ratkata yanakota unath case na kiyala
ona magulak kiyala heta wida ganna baluwa thiyna ekak
