කොස්ගහක්

Elakiri Pora

Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    කපන්න බැරි පොඩි අවුලක් වෙලා තියන කොස් ගහක් තියනවා. ගෙඩි හැදෙන්නෙත් නෑ. මේ ගහ දිරන්න හරි මරන්න හරි System එකක් තියනවනන් කියන්න මචන්ලා.. ලොකු උදව්වක්.

    උඩ දැම්මත් සලකනවා


    කෙමිකල් ජාතියක් එහෙම නැද්ද
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,119
    16,974
    113
    මට දියන්කෝ.සල්ලි දෙන්නම්.මටත් කොස් ලී ඕන ජනෙල් වගයක් හදාගන්න.:)
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    මට දියන්කෝ.සල්ලි දෙන්නම්.මටත් කොස් ලී ඕන ජනෙල් වගයක් හදාගන්න.:)

    kapanna awasara ganna giyama puka irenawa ban