mewa ona ghkata weda kranawada
කිරි ගස් වලට. කොස්, අඹ..
පොල්, පුවක් බෑ.
මම තඩි කොස් ගහකට වැඩේ දුන්න ඔය වගේම සීන් එකක් වෙලා...

mewa ona ghkata weda kranawada

Durai NE BN mama weligama

ඇඩෝ කොස්වත්තේ කොස් ගස් නැද්ද බං?![]()



මේ මොන හු..මුන් වෙනම සීන් එකකනේ ඉන්නේ.. ගහ කපන්න පර්මිට් ගන්න බෑ. ඒකේ එහෙම ලී ගන්න බෑ. අලුත් ගහක්.. ගහ හිමීට ඩිස්මිස් කරන එක තමා ඔප්ශන් එක
මේ ඉන්නේ මගේ මල්ලි. අපි දෙන්නා කොස් ගස් කාපර්ල. මට කෝල් එකක් දීපන්. රෑට වැඩේ කරමු.ගහේ මුල හරියට ගහපං දේවදාර ලීයක් උල්කරලා. වැඩේ සමහර විට හරියයි. මම අත්දැකීමෙන් දන්නේ නැහැ. හැබැයි අපේ ගෙවල් පැත්තේ ඉන්නවා පැන්ෂන් ගිය බස්නාහිර පළාතේ අධ්‍යාපන අධ්‍යක්ෂක වරියක්. ඒ ගෑනිගේ මිනිහ තමන්ගේ වත්ත මායිමේ කිට්ටුව එහා වත්තේ තිබුන කොස් ගහකට ඔය වැඩේ කරලා ඒ කොස්ගහනම් මැරුණා. පොරගේ නම සරණපාල. ගෙවල් පැත්තේ කස්ටියනම් කියන්නේ පරණසාලය කියල. ඔය වැඩෙන් පස්සේ පොරට කියන්නේ දේවදාර කියලා. අපේ පැත්තේ ඉන්න නසරානි පවුලක්. තමන්ගේම නංගිගේ ගෙදර ළිඳට මීපාසානම් තියල මරපු මීයොත් දැම්ම ඕකුං. ඒ තරං සක්කිලි ජාතියක්. ඒක නිසා මට උගෙන් අහල නම් කන්ෆර්ම් කරන්න බැහැ මචං, කෝකටත් උඹ කොරලම බලල අපිටත් කියහන්....
Gahata chu krapan maasayak

උබ චු කරාම ලොකු ගස් මැරෙනවද බන්? කබර හුජ්ජද මන්ද.....![]()



නෑ බන්.. වටේටම හෙන පේන තැනක ඔය ගහ තියෙන්නේ අපේ වත්තේ.. හොරාට කැපුවොත් හි***වා.. ග්‍රාමයත් අවුල්.. පර්මිට් ගන්න මාස ගණන් නටන්න බෑ බන්..