mathaka na...sindu wala ehema ahenawane elakiri.com kiyala e kaleissara idanma mekata awith meke yana ewa kiyewwa
register une matath help ekak ganna one wela..

mathaka na...sindu wala ehema ahenawane elakiri.com kiyala e kaleissara idanma mekata awith meke yana ewa kiyewwa
register une matath help ekak ganna one wela..

mamathA. සිරියා;18746223 said:නෙට් එකේ රස්තියාදු ගගහ ඉන්නකොට තමයි මේ අටමගලෙට අහු වුනේ
මතක විදියට බ්ලොග් එකක හරි හොහේ හරි මේකෙ ලිංක් එකක් දැකලා තමයි ආවෙ

haha ada bus eke enakota giya sinduweth Elakiri.com kiyala kiyanava ahuna
man monahari sinduwak search karanakotay EK eka hambune etapase chuta chuta thread kiyawala anthemata mekata abbahi una
kaalayak awema na kiyana puluvan studies anan manan nisa dannam aye digatama enava![]()
me wagema parana thread ekakuth thiba e kale
kiyana giyaama rachanaawak liyana tharam sundara mathakayan, athdakeem godak thiyenava EK eka![]()
repost da 
එත් මන් හදපු කෑමක් නැහැ
....දැන් ඉතින් ඉන්නවා...

සින්දු ගන්න තමයි මුලින්ම ආවේ...අපේ ක්ලාස් එකේ සර්ගේ කටේම එළකිරි....සර් නිසා තමයි එළකිරි දැනගත්තෙ..පස්සේ මගේ මල්ලි වද දුන්නා එන්න කියලා.මන් ලවා කෑම හදවගන්නයි එයාට ඕන උනේ.එත් මන් හදපු කෑමක් නැහැ
....දැන් ඉතින් ඉන්නවා...
මන් නම් ඉතින් ඇක්ටිව් උන කාලේ ඉදන් අද වෙනකම් හොද දේවල් නම් දැක්කේ අඩුවෙන්....එත් මට මගේ ජිවිතේ ඉන්න හොදම යාළුවා සහ යාළුවො හම්බ උනේ එලකිරිය නිසා...ඒවගේම ඉගනගත්ත දේවල් උනත් ගොඩක් තියෙනවා..මේ හේතු නිසා කිරියට රෙස්පෙක්ට් කරනවා.....![]()

සින්දු බාන්න තමයි මුලින්ම ආවේ, පස්සේ මේකේ යන ත්රෙඩ් දැකලා සෙට් වෙන්න හිතුනා...
මේකේ මුලින්ම රෙජිස්ටර් උනේ සින්දුවක් ගන්නද කොහෙද. ඊට පස්සේ ඇක්ටිව් උනේ කසුන් කියල යාලුවෙක් කිව්ව නිසා.

චුට්ටක් බැලුවා අතල් කොටියයි

sir ehemath elakiri eke innawada danna![]()

පොර දුම් ගැහුවත් යන එකක් නැහැ මන් හිතන්නේ ඒ දවස්වල අපට දුන්න වදේ හැටියට....

සින්දු ගන්න තමයි මුලින්ම ආවේ...අපේ ක්ලාස් එකේ සර්ගේ කටේම එළකිරි....සර් නිසා තමයි එළකිරි දැනගත්තෙ..පස්සේ මගේ මල්ලි වද දුන්නා එන්න කියලා.මන් ලවා කෑම හදවගන්නයි එයාට ඕන උනේ.එත් මන් හදපු කෑමක් නැහැ
....දැන් ඉතින් ඉන්නවා...
මන් නම් ඉතින් ඇක්ටිව් උන කාලේ ඉදන් අද වෙනකම් හොද දේවල් නම් දැක්කේ අඩුවෙන්....එත් මට මගේ ජිවිතේ ඉන්න හොදම යාළුවා සහ යාළුවො හම්බ උනේ එලකිරිය නිසා...ඒවගේම ඉගනගත්ත දේවල් උනත් ගොඩක් තියෙනවා..මේ හේතු නිසා කිරියට රෙස්පෙක්ට් කරනවා.....![]()

හතිදාගෙන සින්දුවක් හොය හොය නෙට් එක පුරා දුවනකොට
මෙකට ඇදගෙන වැටුනාචුට්ටක් බැලුවා අතල් කොටියයි
![]()
එකෙක් ලොක විනසේ මාර්කට් කරනවා
තව එකෙක් ජුන්ඩා හොලොනවා![]()
ඔන්න ඔහේ මමත් රෙග් උනා

Honda Vezel එක ගැන ත්රෙඩ් එකක් FB එකේ දැකලා ඇවිත් රෙජිස්ටර් උනේ ගිය අවුරුද්දේ....වාහන ගැන වගේම තව තව ගොඩක් දේවල් ගැන දැන ගත්තේ මේකෙන්...

ඇති ඇති.....පොර දුම් ගැහුවත් යන එකක් නැහැ මන් හිතන්නේ ඒ දවස්වල අපට දුන්න වදේ හැටියට....
![]()

මුලින්ම රෙජිස්ටර් වුනේ මතක හැටියට මධුර ශබ්දකෝෂය බාගන්න.ඒ 200දි. එතකොට ෆෝරම් එකක් තියෙනවා කියලා දන්නේ නෑ.
ඊට සැහෙන කාලෙකට පස්සේ ගුගල් එකේ මොකක් හරි සර්ච් කරනකොට මෙකේ ත්රේඩ් එකකට ඇදගෙන වැටුනා.ඊට පස්සේ කාලයක් රෙජිස්ටර් නොවි ත්රේඩ් කියෙව්වා.මටත් පොස්ට් දාන්න ඕනේ කියලා හිතුන හින්දා ආපහු රෙජිස්ටර් වුනා.(කලින් පාස්වර්ඩ් මතක නෑ). දැන්නම් ඉතින් දවසේ වැඩි වෙලාවක් මෙකේම තමා

හොඳම යාළුවා කියද්දී මට මතක් වෙන්නේ ඔයාගේ මල් පාත්තිය..
හොඳ වෙලාවට මල්ලි සනීපෙන් හිටියේ අක්ක කෑම හදල දුන්නේ නැති නිසා වෙන්න ඇති....

අයියෝ මල් ගැන නම් කතා කරලා වැඩක් නැහැ.....
දැන් නම් දෙවියනේ කියලා ඔක්කොම පිපිලා තියෙනවා...

පව්

GT da danna sir![]()

මටත් දැන් එහෙම හිතෙනවා..මොකද පන්තියේ වැඩි හරියක් ඒ දවස්වල කිරිය ගැනමයි කියෙවුවෙ....