>> කොහොමද එළකිරි සමාජ ජාලය ගැන දැනගත්තෙ <<

A. සිරියා;18746223 said:
නෙට් එකේ රස්තියාදු ගගහ ඉන්නකොට තමයි මේ අටමගලෙට අහු වුනේ :dull:
මතක විදියට බ්ලොග් එකක හරි හොහේ හරි මේකෙ ලිංක් එකක් දැකලා තමයි ආවෙ :)
mamath
 
Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    haha ada bus eke enakota giya sinduweth Elakiri.com kiyala kiyanava ahuna:D:lol:
    man monahari sinduwak search karanakotay EK eka hambune etapase chuta chuta thread kiyawala anthemata mekata abbahi una:lol:
    kaalayak awema na kiyana puluvan studies anan manan nisa dannam aye digatama enava:)
    me wagema parana thread ekakuth thiba e kale;)
    kiyana giyaama rachanaawak liyana tharam sundara mathakayan, athdakeem godak thiyenava EK eka :love::D
     
    • Like
    Reactions: Challenger SRT8

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404

    hehe :D repost da :eek:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    සින්දු ගන්න තමයි මුලින්ම ආවේ...අපේ ක්ලාස් එකේ සර්ගේ කටේම එළකිරි....සර් නිසා තමයි එළකිරි දැනගත්තෙ..පස්සේ මගේ මල්ලි වද දුන්නා එන්න කියලා.මන් ලවා කෑම හදවගන්නයි එයාට ඕන උනේ.:eek: එත් මන් හදපු කෑමක් නැහැ:lol::lol:....දැන් ඉතින් ඉන්නවා...

    මන් නම් ඉතින් ඇක්ටිව් උන කාලේ ඉදන් අද වෙනකම් හොද දේවල් නම් දැක්කේ අඩුවෙන්....එත් මට මගේ ජිවිතේ ඉන්න හොදම යාළුවා සහ යාළුවො හම්බ උනේ එලකිරිය නිසා...ඒවගේම ඉගනගත්ත දේවල් උනත් ගොඩක් තියෙනවා..මේ හේතු නිසා කිරියට රෙස්පෙක්ට් කරනවා.....:):):)
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    සින්දු බාන්න තමයි මුලින්ම ආවේ, පස්සේ මේකේ යන ත්‍රෙඩ් දැකලා සෙට් වෙන්න හිතුනා...
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,945
    6,620
    113
    ගග අද්දර
    මේකේ මුලින්ම රෙජිස්ටර් උනේ සින්දුවක් ගන්නද කොහෙද. ඊට පස්සේ ඇක්ටිව් උනේ කසුන් කියල යාලුවෙක් කිව්ව නිසා.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    සින්දු ගන්න තමයි මුලින්ම ආවේ...අපේ ක්ලාස් එකේ සර්ගේ කටේම එළකිරි....සර් නිසා තමයි එළකිරි දැනගත්තෙ..පස්සේ මගේ මල්ලි වද දුන්නා එන්න කියලා.මන් ලවා කෑම හදවගන්නයි එයාට ඕන උනේ.:eek: එත් මන් හදපු කෑමක් නැහැ:lol::lol:....දැන් ඉතින් ඉන්නවා...

    මන් නම් ඉතින් ඇක්ටිව් උන කාලේ ඉදන් අද වෙනකම් හොද දේවල් නම් දැක්කේ අඩුවෙන්....එත් මට මගේ ජිවිතේ ඉන්න හොදම යාළුවා සහ යාළුවො හම්බ උනේ එලකිරිය නිසා...ඒවගේම ඉගනගත්ත දේවල් උනත් ගොඩක් තියෙනවා..මේ හේතු නිසා කිරියට රෙස්පෙක්ට් කරනවා.....:):):)

    sir ehemath elakiri eke innawada danna :nerd::D
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    සින්දු බාන්න තමයි මුලින්ම ආවේ, පස්සේ මේකේ යන ත්‍රෙඩ් දැකලා සෙට් වෙන්න හිතුනා...

    මේකේ මුලින්ම රෙජිස්ටර් උනේ සින්දුවක් ගන්නද කොහෙද. ඊට පස්සේ ඇක්ටිව් උනේ කසුන් කියල යාලුවෙක් කිව්ව නිසා.

    balan giyama godak aya sindu ahanna thama awith thiyenne :shocked::)
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,627
    1,477
    113
    වයබ පාලාතේ
    හතිදාගෙන සින්දුවක් හොය හොය නෙට් එක පුරා දුවනකොට
    මෙකට ඇදගෙන වැටුනා :dull: චුට්ටක් බැලුවා අතල් කොටියයි :P
    එකෙක් ලොක විනසේ මාර්කට් කරනවා
    තව එකෙක් ජුන්ඩා හොලොනවා :rofl:
    ඔන්න ඔහේ මමත් රෙග් උනා
    :lol::lol:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    Honda Vezel එක ගැන ත්‍රෙඩ් එකක් FB එකේ දැකලා ඇවිත් රෙජිස්ටර් උනේ ගිය අවුරුද්දේ....වාහන ගැන වගේම තව තව ගොඩක් දේවල් ගැන දැන ගත්තේ මේකෙන්...:):)
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    සින්දු ගන්න තමයි මුලින්ම ආවේ...අපේ ක්ලාස් එකේ සර්ගේ කටේම එළකිරි....සර් නිසා තමයි එළකිරි දැනගත්තෙ..පස්සේ මගේ මල්ලි වද දුන්නා එන්න කියලා.මන් ලවා කෑම හදවගන්නයි එයාට ඕන උනේ.:eek: එත් මන් හදපු කෑමක් නැහැ:lol::lol:....දැන් ඉතින් ඉන්නවා...

    මන් නම් ඉතින් ඇක්ටිව් උන කාලේ ඉදන් අද වෙනකම් හොද දේවල් නම් දැක්කේ අඩුවෙන්....එත් මට මගේ ජිවිතේ ඉන්න හොදම යාළුවා සහ යාළුවො හම්බ උනේ එලකිරිය නිසා...ඒවගේම ඉගනගත්ත දේවල් උනත් ගොඩක් තියෙනවා..මේ හේතු නිසා කිරියට රෙස්පෙක්ට් කරනවා.....:):):)

    හොඳම යාළුවා කියද්දී මට මතක් වෙන්නේ ඔයාගේ මල් පාත්තිය..:lol::lol::lol:
    හොඳ වෙලාවට මල්ලි සනීපෙන් හිටියේ අක්ක කෑම හදල දුන්නේ නැති නිසා වෙන්න ඇති....:(

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මුලින්ම රෙජිස්ටර් වුනේ මතක හැටියට මධුර ශබ්දකෝෂය බාගන්න.ඒ 200දි. එතකොට ෆෝරම් එකක් තියෙනවා කියලා දන්නේ නෑ.
    ඊට සැහෙන කාලෙකට පස්සේ ගුගල් එකේ මොකක් හරි සර්ච් කරනකොට මෙකේ ත්‍රේඩ් එකකට ඇදගෙන වැටුනා.ඊට පස්සේ කාලයක් රෙජිස්ටර් නොවි ත්‍රේඩ් කියෙව්වා.මටත් පොස්ට් දාන්න ඕනේ කියලා හිතුන හින්දා ආපහු රෙජිස්ටර් වුනා.(කලින් පාස්වර්ඩ් මතක නෑ). දැන්නම් ඉතින් දවසේ වැඩි වෙලාවක් මෙකේම තමා
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    හතිදාගෙන සින්දුවක් හොය හොය නෙට් එක පුරා දුවනකොට
    මෙකට ඇදගෙන වැටුනා :dull: චුට්ටක් බැලුවා අතල් කොටියයි :P
    එකෙක් ලොක විනසේ මාර්කට් කරනවා
    තව එකෙක් ජුන්ඩා හොලොනවා :rofl:
    ඔන්න ඔහේ මමත් රෙග් උනා
    :lol::lol:
    :lol::lol::rofl:
    Honda Vezel එක ගැන ත්‍රෙඩ් එකක් FB එකේ දැකලා ඇවිත් රෙජිස්ටර් උනේ ගිය අවුරුද්දේ....වාහන ගැන වගේම තව තව ගොඩක් දේවල් ගැන දැන ගත්තේ මේකෙන්...:):)
    :yes:
    ඇති ඇති.....:lol::lol: පොර දුම් ගැහුවත් යන එකක් නැහැ මන් හිතන්නේ ඒ දවස්වල අපට දුන්න වදේ හැටියට....:lol::lol:

    GT da danna sir :lol:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මුලින්ම රෙජිස්ටර් වුනේ මතක හැටියට මධුර ශබ්දකෝෂය බාගන්න.ඒ 200දි. එතකොට ෆෝරම් එකක් තියෙනවා කියලා දන්නේ නෑ.
    ඊට සැහෙන කාලෙකට පස්සේ ගුගල් එකේ මොකක් හරි සර්ච් කරනකොට මෙකේ ත්‍රේඩ් එකකට ඇදගෙන වැටුනා.ඊට පස්සේ කාලයක් රෙජිස්ටර් නොවි ත්‍රේඩ් කියෙව්වා.මටත් පොස්ට් දාන්න ඕනේ කියලා හිතුන හින්දා ආපහු රෙජිස්ටර් වුනා.(කලින් පාස්වර්ඩ් මතක නෑ). දැන්නම් ඉතින් දවසේ වැඩි වෙලාවක් මෙකේම තමා

    hehe :D
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    2006 wage poster wagayak dakka maharagama hama tanama gahala tiyenawa elakiri kiyala

    mokakda kiyala balana one kamata awa

    ita passe 2007 wage sindu hoyala download karana register una
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    හොඳම යාළුවා කියද්දී මට මතක් වෙන්නේ ඔයාගේ මල් පාත්තිය..:lol::lol::lol:
    හොඳ වෙලාවට මල්ලි සනීපෙන් හිටියේ අක්ක කෑම හදල දුන්නේ නැති නිසා වෙන්න ඇති....:(

    :(:( අයියෝ මල් ගැන නම් කතා කරලා වැඩක් නැහැ.....:( දැන් නම් දෙවියනේ කියලා ඔක්කොම පිපිලා තියෙනවා...:sorry:

    අවසානේ මල්ලි ඔය ත්‍රෙඩ් කියවලා මට කෑම හදලා දුන්නා...මන් පොරව උඩින් තියලා හදලා දෙන ඒක කනවා....:lol::lol: පව්:(:(