>> කොහොමද එළකිරි සමාජ ජාලය ගැන දැනගත්තෙ <<

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :(:( අයියෝ මල් ගැන නම් කතා කරලා වැඩක් නැහැ.....:( දැන් නම් දෙවියනේ කියලා ඔක්කොම පිපිලා තියෙනවා...:sorry:

    අවසානේ මල්ලි ඔය ත්‍රෙඩ් කියවලා මට කෑම හදලා දුන්නා...මන් පොරව උඩින් තියලා හදලා දෙන ඒක කනවා....:lol::lol: පව්:(:(

    හපෝ පවු අසරණය
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    2006 wage poster wagayak dakka maharagama hama tanama gahala tiyenawa elakiri kiyala

    mokakda kiyala balana one kamata awa

    ita passe 2007 wage sindu hoyala download karana register una

    හැමෝම වගේම මාත් ආවේ සිංදු බාන්න 2007 දි .මේ මගේ දෙවෙනි account එක :):)

    Mamanam sindu download karanda sign in wuney... Passe forum ekey aathal ekata raha watuna... dan daily check karanawa... Comment karanawa Bump denawa Rep denawa... habai kriyakaree samajikayek nemei...
    ela ela
    11.gif

    මන්ද...මන් gt මාමා දැකලා නැහැ...:eek::eek: මටත් දැන් එහෙම හිතෙනවා..මොකද පන්තියේ වැඩි හරියක් ඒ දවස්වල කිරිය ගැනමයි කියෙවුවෙ....:lol::lol:
    :eek::lol:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ
    මගේ යාළුවෙක් තමා මට නං මේකේ රෙජිස්ටර් වෙන්න කිව්වේ..
    දැන් නං එයා එළකිරි එන්නේ නෑ මෙගා පාර්ටි නූලත් එක්කම සෑහෙන පිරිසක් කිරියෙන් ගියානේ..
    ඒ කාලේ හෙන සතුටින් කිරියේ හිටියේ.. මිනිහෙක් වැඩ ඇරිලා ගෙදර ආව වගේ තමයි අපිටත් ඉස්සර අපේ චැට් නූලට ආවම.. ඒ තරං සතුටෙන් කට්ටිය කිරියේ හිටියේ..
    හොද එවුන් ටික ටික කිරියෙන් ගිහිල්ල එන්න එන්න මානසික ලෙඩ්ඩු එලකිරියට බෝවෙන්න ගත්ත..
    තව අවුරුද්දක් හමාරක් ඉදල මමත් කොහොමත් එළකිරියෙන් යනවා.

    අඩෝ මේ එහෙම යන්න දෙන්න බෑ හරිය:growl::growl:
    උබලා වගේ මිනිස්සු මේ සමාජයට ඔනේ:)
     
    • Like
    Reactions: Challenger SRT8

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ
    සින්දු download කරන්න තමා අවේ.2007 වගෙ:).ඒ account එකෙ පාස්වර්ඩ් එක මතක නෑ.:sorry: post දාන්න මේ account එක හැදුවේ ගිය අවුරුද්දේ.:cool:
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    ඉස්සර ගොඩක් උන් එලකිරිය ගැන දැනගෙන තියෙන්නේ සින්දු හින්දා දැන් මේකෙන් සින්දු promote කරන්නේ නැද්ද ?
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    ඉස්සර ගොඩක් උන් එලකිරිය ගැන දැනගෙන තියෙන්නේ සින්දු හින්දා දැන් මේකෙන් සින්දු promote කරන්නේ නැද්ද ?

    දැන් කොහෙද සින්දු ...ඔක්කොම රින්ග්ටොන් නේ බන් තියෙන්නේ:(
    GT:sorry:
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    google karaddi ;මේකෙ හොඳ ආටිකල් තියනව දැකල ,විසේසයෙන් සුද්ධ සිංහලෙන් තියන ඒව.
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    2006 සිංදු Download කරන්න Elakiri අාවේ. ඒකට අටවගත්ත Account එක තාම තියෙනවා. කරුමෙට ඒ දවස්වල නොදන්න කමට ඇත්ත නමින්ම account එක හැදුවේ. පස්සේ ආපහු 2011 EK අ‍ාවේ O/L ඉවරවෙලා කරන්න වැඩක් නැති කමට අම්මට උඩු එතකොට මේක ලොකු තැනක. හරි සන්තෝසයි ඉතින්. එච්චරයි කියන්න තියෙන්නේ. ස්තූතියි.
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    2011 විතර දවසක් දවල් නිදාගෙන ඉන්නකොට හීනෙන් කවුද එකෙක් කනට කරලා කෑගහනවා වගේ ඇහුනා elakiri.com කියලා :shocked: මම ගැස්සිලා ඇහැරිලා එහෙම්මම ගුගල් සර්ච් පාරක් දැම්මා එහෙම එකක් තියෙනවද බලන්න elakiri.com කියලා එහෙමයි මේ සයිට් එක සෙට්වුනේ :shocked:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    දැන් ඇවිත් අව්රුදු 3.5ක් විතර

    2012 දි ආවේ ලීකා කියන මෙම්බර් මහත්තයා දාපු ත්‍රෙඩ් නිසා

    ඒ කාලේ මේකේ හම්බයෝ වැහි වැහැලා. ඔය සිරාජ් ඌරා එහෙම දැන් සද්ද නැතුව උන්නට "මැසේජ් ඔෆ් ද ඩේ" (වගේ නමකින්) දවසගානේ හම්බ ත්‍රෙඩ් දාපු යුගයක්. ෆේක් තිහ හතලිහකුත් තිබ්බ. බොරලුගොඩ මහත්තයා, ඇනල් මුස්ලිම් වගේ ඌරෝ ෆුල් ටයිම් ලැගන් උන්නේ. උන්ව තර්කයෙන් පැරදුවහම ආයෙම ආයෙම වෙන ෆේක් හදන් ඇවිත් ඒ ප්‍රශ්නෙම අහනවා. උදේ දවල් රෑ නැතුව මේකේ සෙට් එකත් එක්ක එකතු වෙලා ඌරෝ ටික පැන්නුවේ. දැන් ඉන්න මුස්ලිම් උන් වදයක් නැතිම තරම්. වදකාරයෝ හිටියත් කට පුක වහන් ඉන්නවා.

    දැන් නම් එලකිරි එන්නේ වෙහිකල් සෙක්ශන් එක නිසා. ඉන්න උන්ගෙන් 90%ක්ම දැන් අව්රුදු 16-24 විතර කරන්න දෙයක් නැතිකමට, රුපියල් 5000 පරිගනක විකුනන පවට, රුපියල් 20ට ඉන්ටනෙට් දෙන කරුමෙට කාපුවා දිරවගන්න බැරුව ඉන්න අසහනකාරයෝ..
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    රත්තරං;18749117 said:

    Ekale nam hamba thread pirila thibbe.ewa dekala thama math awe.

    2010 idan elakiri post beluwa.2012 di thama account ekak heduwe.