අයියෝ මල් ගැන නම් කතා කරලා වැඩක් නැහැ.....
දැන් නම් දෙවියනේ කියලා ඔක්කොම පිපිලා තියෙනවා...
අවසානේ මල්ලි ඔය ත්‍රෙඩ් කියවලා මට කෑම හදලා දුන්නා...මන් පොරව උඩින් තියලා හදලා දෙන ඒක කනවා....පව්
![]()
හපෝ පවු අසරණය
අයියෝ මල් ගැන නම් කතා කරලා වැඩක් නැහැ.....
දැන් නම් දෙවියනේ කියලා ඔක්කොම පිපිලා තියෙනවා...
අවසානේ මල්ලි ඔය ත්‍රෙඩ් කියවලා මට කෑම හදලා දුන්නා...මන් පොරව උඩින් තියලා හදලා දෙන ඒක කනවා....පව්
![]()
2006 wage poster wagayak dakka maharagama hama tanama gahala tiyenawa elakiri kiyala
mokakda kiyala balana one kamata awa
ita passe 2007 wage sindu hoyala download karana register una
හැමෝම වගේම මාත් ආවේ සිංදු බාන්න 2007 දි .මේ මගේ දෙවෙනි account එක![]()
ela elaMamanam sindu download karanda sign in wuney... Passe forum ekey aathal ekata raha watuna... dan daily check karanawa... Comment karanawa Bump denawa Rep denawa... habai kriyakaree samajikayek nemei...
මන්ද...මන් gt මාමා දැකලා නැහැ...මටත් දැන් එහෙම හිතෙනවා..මොකද පන්තියේ වැඩි හරියක් ඒ දවස්වල කිරිය ගැනමයි කියෙවුවෙ....
![]()


මගේ යාළුවෙක් තමා මට නං මේකේ රෙජිස්ටර් වෙන්න කිව්වේ..
දැන් නං එයා එළකිරි එන්නේ නෑ මෙගා පාර්ටි නූලත් එක්කම සෑහෙන පිරිසක් කිරියෙන් ගියානේ..
ඒ කාලේ හෙන සතුටින් කිරියේ හිටියේ.. මිනිහෙක් වැඩ ඇරිලා ගෙදර ආව වගේ තමයි අපිටත් ඉස්සර අපේ චැට් නූලට ආවම.. ඒ තරං සතුටෙන් කට්ටිය කිරියේ හිටියේ..
හොද එවුන් ටික ටික කිරියෙන් ගිහිල්ල එන්න එන්න මානසික ලෙඩ්ඩු එලකිරියට බෝවෙන්න ගත්ත..
තව අවුරුද්දක් හමාරක් ඉදල මමත් කොහොමත් එළකිරියෙන් යනවා.


ඉස්සර ගොඩක් උන් එලකිරිය ගැන දැනගෙන තියෙන්නේ සින්දු හින්දා දැන් මේකෙන් සින්දු promote කරන්නේ නැද්ද ?


අඩෝ මේ එහෙම යන්න දෙන්න බෑ හරිය
උබලා වගේ මිනිස්සු මේ සමාජයට ඔනේ

රත්තරං;18749117 said:දැන් ඇවිත් අව්රුදු 3.5ක් විතර
2012 දි ආවේ ලීකා කියන මෙම්බර් මහත්තයා දාපු ත්‍රෙඩ් නිසා
ඒ කාලේ මේකේ හම්බයෝ වැහි වැහැලා. ඔය සිරාජ් ඌරා එහෙම දැන් සද්ද නැතුව උන්නට "මැසේජ් ඔෆ් ද ඩේ" (වගේ නමකින්) දවසගානේ හම්බ ත්‍රෙඩ් දාපු යුගයක්. ෆේක් තිහ හතලිහකුත් තිබ්බ. බොරලුගොඩ මහත්තයා, ඇනල් මුස්ලිම් වගේ ඌරෝ ෆුල් ටයිම් ලැගන් උන්නේ. උන්ව තර්කයෙන් පැරදුවහම ආයෙම ආයෙම වෙන ෆේක් හදන් ඇවිත් ඒ ප්‍රශ්නෙම අහනවා. උදේ දවල් රෑ නැතුව මේකේ සෙට් එකත් එක්ක එකතු වෙලා ඌරෝ ටික පැන්නුවේ. දැන් ඉන්න මුස්ලිම් උන් වදයක් නැතිම තරම්. වදකාරයෝ හිටියත් කට පුක වහන් ඉන්නවා.
දැන් නම් එලකිරි එන්නේ වෙහිකල් සෙක්ශන් එක නිසා. ඉන්න උන්ගෙන් 90%ක්ම දැන් අව්රුදු 16-24 විතර කරන්න දෙයක් නැතිකමට, රුපියල් 5000 පරිගනක විකුනන පවට, රුපියල් 20ට ඉන්ටනෙට් දෙන කරුමෙට කාපුවා දිරවගන්න බැරුව ඉන්න අසහනකාරයෝ..