කොළපාටට දෙයක් දැක්කා අහසේ...
මම ඉයේ රෑ 8.00ට විතර යාළුවෙක් එක්ක මිදුලේ ඉන්න කොට එක පාරටම ලොකු එළියක් අවා අහසෙන් ඊට පස්සේ ඒ පැත්ත බලන කොට කොළ පාටින් ඉරක් වගේ එකක් ඇවිල්ලා එක පාරටම ගින්දර ටිකක් වෙලා නැති උනා. හරියටම තප්පර 02ක් යන්න ඇති සේරම වෙන්න.
meteor shower එකක් තියෙන නිසා ඒ මොනවා හරි ආවද දන්නෙත් නැහැ. හැබැයි කොළ පාටට නිසා මට හිතා ගන්න බැරි උනා...

ටිකට් එක ඇදෙන්න ලඟයි වගේ 