මේ බලපන්, 1903 කොළබ බම්බලපිටියේ ගෙදරක ලස්සනට තියල තියන ඇත් දල තොගේ. අලි කියක් මරන්න ඇද්ද බලහන්..
ඔව් නේ බන්. බලහන් පත දල. තව තියෙන්න ඇති සමහරවිට..අම්බෝ හෙන ගහන අපරාධයක් බොරු සෝබනේට මුන් ඇත්තු කීයක් නම් මරලද![]()
ඉස්සර සුද්දෝ ආතල් එකට අලි දඩයම් කරලා තියනවා ඒක නිසා අලි දහස් ගානක් නිකන් අපරාදේ මැරුනාඔව් නේ බන්. බලහන් පත දල. තව තියෙන්න ඇති සමහරවිට..
Willam Gregaryඉස්සර සුද්දෝ ආතල් එකට අලි දඩයම් කරලා තියනවා ඒක නිසා අලි දහස් ගානක් නිකන් අපරාදේ මැරුනා
ඒ කාලේ වැඩිම අලි මරපු සුදදා අකුණක් වැදිලා තමයි මැරුනා කියන්නේ අදටත් මිනිහගේ සොහොනට හෙන ගහනවා කියලා තමයි කියන්නේ
විලියම් රොජර්ස්ඉස්සර සුද්දෝ ආතල් එකට අලි දඩයම් කරලා තියනවා ඒක නිසා අලි දහස් ගානක් නිකන් අපරාදේ මැරුනා
ඒ කාලේ වැඩිම අලි මරපු සුදදා අකුණක් වැදිලා තමයි මැරුනා කියන්නේ අදටත් මිනිහගේ සොහොනට හෙන ගහනවා කියලා තමයි කියන්නේ
hoda wede keri suddataවිලියම් රොජර්ස්
ලංකා රයිපල් රෙජිමේන්තුවේ සේවය කළ මේජර් තෝමස් විලියම් රොජර්ස් විසින් 1834-1845 කාලය තුළ අලිඇතුන් 1400ක් මරා දමා තිබෙනවා. ලක්දිව අලි දඩයමේ ඉහළම වාර්තාව තැබූ දඩයක්කරු ලෙස ඔහු ඉතිහාසගත වී සිටිනවා. සමහර අය ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛනවලට අනුව මේ ගණන මීටත් වඩා වැඩි යි. රොජර්ස්ගේ නිල නිවස සැරසී තිබුණේ ඇත් දළ, අලි වල්ගාවලට අමතරව මුව, ගෝන, වලස් ආදී සතුන්ගේ සම්වලින්. මේජර් රොජර්ස් විසින් කරන ලද බිහිසුණු අලි දඩයම් ගැන ඉංග්‍රීසින් එකල ලියූ පොත්වල වර්ණනා කර තිබෙනවා. වරක් එක වෙඩිල්ලකින් අලි දෙදෙනෙකු බිම හෙළා පෙන්වන බවට ඔට්ටුවක් ඇල්ලූ රොජර්ස් සුද්දන් පිරිසක් සමග දඩයමේ ගොස් පැටවකු සමග සිටි ඇතින්නියකට වෙඩි තැබුවා. ඇතින්නිය මිය ගියේ පැටවා මත වැටෙමින්. ඇතින්නියට යට වූ පැටවා ද මිය ගියෙන් රොජර්ස් ඔට්ටුවෙන් ජය ගත්තා. ඔහු විසින් ඝාතනය කරන ලද ඇතුන්ගේ දළ 60ක් වෙන්දේසි කළ බවත් සඳහන්.
1846 ජුනි 7 දා හපුතලේ තානායමේ දී අකුණක් වැදී මියයන විට ඔහුගේ වයස අවුරුදු 41ක් පමණ යි. නුවරඑළියේ පිහිටි රොජර්ස්ගේ සොහොනට අදටත් අකුණු පතිත වන බවට කටකතාවක් ගැමියන් අතර පැතිර තිබෙනවා.
roar media අඩවියෙන් උපුටා ගැනීමක්.
විලියම් රොජර්ස්

No machan It's either Samuel Baker or RogersWillam Gregary