කොළඹ ප්‍රභූ නිවසක ඇති ඇත්දළ.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අම්බෝ හෙන ගහන අපරාධයක් බොරු සෝබනේට මුන් ඇත්තු කීයක් නම් මරලද :mad:
    ඔව් නේ බන්. බලහන් පත දල. තව තියෙන්න ඇති සමහරවිට..
     
    • Like
    Reactions: hodakolla

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ඔව් නේ බන්. බලහන් පත දල. තව තියෙන්න ඇති සමහරවිට..
    ඉස්සර සුද්දෝ ආතල් එකට අලි දඩයම් කරලා තියනවා ඒක නිසා අලි දහස් ගානක් නිකන් අපරාදේ මැරුනා
    ඒ කාලේ වැඩිම අලි මරපු සුදදා අකුණක් වැදිලා තමයි මැරුනා කියන්නේ අදටත් මිනිහගේ සොහොනට හෙන ගහනවා කියලා තමයි කියන්නේ
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ඉස්සර සුද්දෝ ආතල් එකට අලි දඩයම් කරලා තියනවා ඒක නිසා අලි දහස් ගානක් නිකන් අපරාදේ මැරුනා
    ඒ කාලේ වැඩිම අලි මරපු සුදදා අකුණක් වැදිලා තමයි මැරුනා කියන්නේ අදටත් මිනිහගේ සොහොනට හෙන ගහනවා කියලා තමයි කියන්නේ
    Willam Gregary
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    ඉස්සර සුද්දෝ ආතල් එකට අලි දඩයම් කරලා තියනවා ඒක නිසා අලි දහස් ගානක් නිකන් අපරාදේ මැරුනා
    ඒ කාලේ වැඩිම අලි මරපු සුදදා අකුණක් වැදිලා තමයි මැරුනා කියන්නේ අදටත් මිනිහගේ සොහොනට හෙන ගහනවා කියලා තමයි කියන්නේ
    විලියම් රොජර්ස්

    ලංකා රයිපල් රෙජිමේන්තුවේ සේවය කළ මේජර් තෝමස් විලියම් රොජර්ස් විසින් 1834-1845 කාලය තුළ අලිඇතුන් 1400ක් මරා දමා තිබෙනවා. ලක්දිව අලි දඩයමේ ඉහළම වාර්තාව තැබූ දඩයක්කරු ලෙස ඔහු ඉතිහාසගත වී සිටිනවා. සමහර අය ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛනවලට අනුව මේ ගණන මීටත් වඩා වැඩි යි. රොජර්ස්ගේ නිල නිවස සැරසී තිබුණේ ඇත් දළ, අලි වල්ගාවලට අමතරව මුව, ගෝන, වලස් ආදී සතුන්ගේ සම්වලින්. මේජර් රොජර්ස් විසින් කරන ලද බිහිසුණු අලි දඩයම් ගැන ඉංග්‍රීසින් එකල ලියූ පොත්වල වර්ණනා කර තිබෙනවා. වරක් එක වෙඩිල්ලකින් අලි දෙදෙනෙකු බිම හෙළා පෙන්වන බවට ඔට්ටුවක් ඇල්ලූ රොජර්ස් සුද්දන් පිරිසක් සමග දඩයමේ ගොස් පැටවකු සමග සිටි ඇතින්නියකට වෙඩි තැබුවා. ඇතින්නිය‍ මිය ගියේ පැටවා මත වැටෙමින්. ඇතින්නියට යට වූ පැටවා ද මිය ගියෙන් රොජර්ස් ඔට්ටුවෙන් ජය ගත්තා. ඔහු විසින් ඝාතනය කරන ලද ඇතුන්ගේ දළ 60ක් වෙන්දේසි කළ බවත් සඳහන්.

    1846 ජුනි 7 දා හපුතලේ තානායමේ දී අකුණක් වැදී මියයන විට ඔහුගේ වයස අවුරුදු 41ක් පමණ යි. නුවරඑළියේ පිහිටි රොජර්ස්ගේ සොහොනට අදටත් අකුණු පතිත වන බවට කටකතාවක් ගැමියන් අතර පැතිර තිබෙනවා.

    roar media අඩවියෙන් උපුටා ගැනීමක්.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,659
    13,391
    113
    සොයිසා මැතිනිය කරපු පිං ටික පොඩ්ඩක් අඩුවෙන්න ඇති මේක නිසා
     
    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    Sudda enakota lankawe ali 7000-8000 ganak idala thiyenwa. Un yanakota 2000kata kittu ganakata bassala giye. Issara Horton plains wala ali hitiyalu. Suddo eke hitiya ali okkoma marala adatath HP wala eka aliyek ne. Dannam athi yantham lankawe ali 7500k withra innawa.
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    විලියම් රොජර්ස්

    ලංකා රයිපල් රෙජිමේන්තුවේ සේවය කළ මේජර් තෝමස් විලියම් රොජර්ස් විසින් 1834-1845 කාලය තුළ අලිඇතුන් 1400ක් මරා දමා තිබෙනවා. ලක්දිව අලි දඩයමේ ඉහළම වාර්තාව තැබූ දඩයක්කරු ලෙස ඔහු ඉතිහාසගත වී සිටිනවා. සමහර අය ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛනවලට අනුව මේ ගණන මීටත් වඩා වැඩි යි. රොජර්ස්ගේ නිල නිවස සැරසී තිබුණේ ඇත් දළ, අලි වල්ගාවලට අමතරව මුව, ගෝන, වලස් ආදී සතුන්ගේ සම්වලින්. මේජර් රොජර්ස් විසින් කරන ලද බිහිසුණු අලි දඩයම් ගැන ඉංග්‍රීසින් එකල ලියූ පොත්වල වර්ණනා කර තිබෙනවා. වරක් එක වෙඩිල්ලකින් අලි දෙදෙනෙකු බිම හෙළා පෙන්වන බවට ඔට්ටුවක් ඇල්ලූ රොජර්ස් සුද්දන් පිරිසක් සමග දඩයමේ ගොස් පැටවකු සමග සිටි ඇතින්නියකට වෙඩි තැබුවා. ඇතින්නිය‍ මිය ගියේ පැටවා මත වැටෙමින්. ඇතින්නියට යට වූ පැටවා ද මිය ගියෙන් රොජර්ස් ඔට්ටුවෙන් ජය ගත්තා. ඔහු විසින් ඝාතනය කරන ලද ඇතුන්ගේ දළ 60ක් වෙන්දේසි කළ බවත් සඳහන්.

    1846 ජුනි 7 දා හපුතලේ තානායමේ දී අකුණක් වැදී මියයන විට ඔහුගේ වයස අවුරුදු 41ක් පමණ යි. නුවරඑළියේ පිහිටි රොජර්ස්ගේ සොහොනට අදටත් අකුණු පතිත වන බවට කටකතාවක් ගැමියන් අතර පැතිර තිබෙනවා.

    roar media අඩවියෙන් උපුටා ගැනීමක්.
    hoda wede keri suddata
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    සොයිසා ආර්යාව කියන්නෙ ඔය චාර්ල්ස් හෙන්රි ද සොයිස ගේ බිරිඳට,ලංකාවේ එ යුගයේ වැඩිම දෙපලක් සහ ආදයමක් තිබුන පවුලක්,එ වගේම ඔය පවුලේ මිනිස්සු පිං වැඩ නම් කරල තියනවා හරියට,ඔය කියන සොයිස ආර්යාවත් එහෙමයි,මම හිතන්නෙ ඔය ඇත් දළ ටික තියෙන්න ඇත්තෙ කොල්ලුපිටියේ බගතලේ වත්තෙ වළව්ව කියන එකේ වෙන්න ඔනේ,බම්බලපිටියෙත් ගෙවල් තිබ්බ හැබැයි ඔය මිනිස්සුන්ට,ගෙවල් තිබ්බෙ නැති තැනක් නැ ඔය සොයිසලට.නුවර ඔය මහමාය එක එහෙම හදන්න කැප උනු බෙනට් සොයිසලත් එ සොයිසලාගේම කට්ටිය....හැබයි අපරාදේ කියන්න බැ කොතන බැලුවත් හොඳක් කරපු මිනිස්සු....ඇත්තු නම් පව්,එත් ඔය මිනිස්සු මරපු එවා නොවෙන්න පුලුවන්...
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    විලියම් රොජර්ස්

    ලංකා රයිපල් රෙජිමේන්තුවේ සේවය කළ මේජර් තෝමස් විලියම් රොජර්ස් විසින් 1834-1845 කාලය තුළ අලිඇතුන් 1400ක් මරා දමා තිබෙනවා. ලක්දිව අලි දඩයමේ ඉහළම වාර්තාව තැබූ දඩයක්කරු ලෙස ඔහු ඉතිහාසගත වී සිටිනවා. සමහර අය ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛනවලට අනුව මේ ගණන මීටත් වඩා වැඩි යි. රොජර්ස්ගේ නිල නිවස සැරසී තිබුණේ ඇත් දළ, අලි වල්ගාවලට අමතරව මුව, ගෝන, වලස් ආදී සතුන්ගේ සම්වලින්. මේජර් රොජර්ස් විසින් කරන ලද බිහිසුණු අලි දඩයම් ගැන ඉංග්‍රීසින් එකල ලියූ පොත්වල වර්ණනා කර තිබෙනවා. වරක් එක වෙඩිල්ලකින් අලි දෙදෙනෙකු බිම හෙළා පෙන්වන බවට ඔට්ටුවක් ඇල්ලූ රොජර්ස් සුද්දන් පිරිසක් සමග දඩයමේ ගොස් පැටවකු සමග සිටි ඇතින්නියකට වෙඩි තැබුවා. ඇතින්නිය‍ මිය ගියේ පැටවා මත වැටෙමින්. ඇතින්නියට යට වූ පැටවා ද මිය ගියෙන් රොජර්ස් ඔට්ටුවෙන් ජය ගත්තා. ඔහු විසින් ඝාතනය කරන ලද ඇතුන්ගේ දළ 60ක් වෙන්දේසි කළ බවත් සඳහන්.

    1846 ජුනි 7 දා හපුතලේ තානායමේ දී අකුණක් වැදී මියයන විට ඔහුගේ වයස අවුරුදු 41ක් පමණ යි. නුවරඑළියේ පිහිටි රොජර්ස්ගේ සොහොනට අදටත් අකුණු පතිත වන බවට කටකතාවක් ගැමියන් අතර පැතිර තිබෙනවා.

    roar media අඩවියෙන් උපුටා ගැනීමක්.

    ------ Post added on Apr 7, 2021 at 9:14 PM
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    Hunting GIF by memecandy
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    මේ බලපන්, 1903 කොළබ බම්බලපිටියේ ගෙදරක ලස්සනට තියල තියන ඇත් දල තොගේ. අලි කියක් මරන්න ඇද්ද බලහන්..

    Mal salawak wage...

    Eka nemei alinta koheda dala?
     
    • Like
    Reactions: Stimulus mind