කොළඹ වෙනස

raman2

Well-known member
  • Feb 16, 2009
    9,934
    11,984
    113
    oya dala thiyena prices me wenakota double wela ho itath wadi. eth thamath ganna kena gannawa kiyak giyath. :censored:
    එක පිරිසක් හරි හොඳට වියදම් කරලා හම්බ කරලා ඉන්න එක හොඳය් බන්, එතකොට india, china වගේ රටේ එක පිරිසක් හරි දියුණු වෙය්...
    ඇති නැති පරතරේ නැතුව බැහැ..
    මේ රටේ නිකම්මු අනාතයෝ බය්යෝ ඔක්කොටම කර කර මේ රට කවදාවත් ගොඩ ගන්න බැහැ...
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Middle class නැතිවෙනවා. පන්ති දෙකයි ඉතුරුවෙන්නෙ දුප්පත් ධනවත් එච්චරයි

    සල්ලි තියන එවුන්ට කල්ල මරේ බන්, ඉඩම් ගෙවල් ඔක්කොම market බැහැගෙන එන්නේ රට යන නිසා..
    දන්නා එකෙක් town එකේ ඉඩමක් තියනවා කිව්වා, අපි බලන්න යනකොට advance කරලා..
    පොඩ්ඩක් අඩුවට දාපු ගමන් උස්සන්න බලන් කාක්කෝ වගේ ඉන්නේ සල්ලි පොදි ගහන් ඉන්න පෙරේත හැත්ත..

    එක පිරිසක් හරි හොඳට වියදම් කරලා හම්බ කරලා ඉන්න එක හොඳය් බන්, එතකොට india, china වගේ රටේ එක පිරිසක් හරි දියුණු වෙය්...
    ඇති නැති පරතරේ නැතුව බැහැ..
    මේ රටේ නිකම්මු අනාතයෝ බය්යෝ ඔක්කොටම කර කර මේ රට කවදාවත් ගොඩ ගන්න බැහැ...
    මමත් ලොකු සල්ලිකාරයෙක් නෙමෙයි නමුත් මම නම් හිත්නෙ ලංකාව ලොකු බබල් එකක් ඇතුලෙ ඉදලා ඒක පුපුරලා දැන් බේස් එකට යනවා කියලා . ඒ කියන්නෙ පහුගිය කාලේ අපි අපිට අයිති නැති සංවර්ධනයක් තමයි බුක්ති වින්දෙ.
    මේ වෙලාවේ පාලකයො හරියට තීරණ ගත්තොත් හරි ආයේ ණය ගෙනත් බබල් එකක් හදාගන්නෙ නැතිව.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    දැන් තම මේ වෙනස හොඳටම පෙන්නේ.
    පිරිසක් ඉතා සැපවත් ජීවිත ගත කරනවා, තවත් පිරිසකට 3 වේල කන්නත් අමරුය්.
    හැබය් කොහොම හරි හැමෝටම ඉස්සරහට හරි වෙනස් වෙන්න, තම තමන් කොතනද ඉන්නේ කියල තේරිච්ච එක ලොකු දෙයක්.
     
    ThunderCats

    Well-known member
  • Apr 1, 2023
    267
    634
    93
    ලඟකදී ඉඳන් දැන් හැම අස්සේ මුල්ලේ keells එකේම වගේ imported Norwegian Salmon Fillet තියනවා. 1Kg = රු 6280.00
    ඉල්ලුමට සැපයුම දීගන්න බැහැ.එච්චරට මිනිස්සු දුවල ඇවිත් තියන ඔක්කොම අරන් යනවා.

    Imported Buon Appetito Goat Cheese 1Kg = රු 10,856.00
    හැබය් කොය් වෙලේ බැලුවත් date එක අලුත් stock තියෙන්නේ. එකියන්නේ හොඳට sell වෙනවා.

    Organic එළවලු 4X විතර ගණන් වැඩියෙන් විකුනන්නේ, එත් ගන්න ගියාම බඩු නැහැ, හෙට උදේම එන්නලු.

    නොයෙක් පොඩි Burger කඩ තියනව හැබය් burger එක රු 1290.00 එත් පෝලිමේ ඉඳල burger ගන්නේ. uber eat, pick me කාරයෝ එතන පොරකනවා එච්චරට order. උන්ට වෙනම window එකකුත් දාල නොර්මල් customers ලට එන්න බැරි වෙන්න උන් පාර block කරන හිටන් ඉන්න නිසා.

    Herman Miller වගේ ලක්ෂ 3+ පුටු. million ගණන් SEA German modular kitchens ගන්න කට්ටිය list එකේ බලන් ඉන්නවා.

    කව්රු මොනවා කිව්වත් ලංකාව කොච්චර වැටුනත් කිසි ගානක් නැති විශාල පිරිසක් ඉන්නවා. අවම වශයෙන් ලක්ෂ කිහිපයක් වත් ඉන්නවා.
    මට හිතෙනවා buying power එක එන්න එන්න වැඩි වෙනවද කියල.
    මොකද 2019 pre covid වගේ කාලෙට වඩා දැන් ලංකාවේ luxury expensive දේවල් ගොඩක් වැඩි. ඒවා ගන්න buyers ලත් ඕන තරම්
    ඔව්
     
    MASTERMAX

    Junior member
  • Oct 22, 2021
    90
    91
    18
    Me Rata winasai .....
    🙄
    🫴
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,240
    36,287
    113
    කෑගල්ල
    කොහොමද වෙනස.........
    වෙනස සැපැයිද.........

    සම්බෝල ටිකක් උඩින් දාලා..
    චීස් ටිකක් යටින් දාලා....
    ටකට ටකට ටකස් ගාලා..
    ගේන්න මල්ලි දැන්.....
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,986
    14,351
    113
    වැලිවේරිය
    ලංකාවෙ දැන් වෙන්නේ middle class එක දුප්පත් වෙනවා(ඩොක්ලා ,ඉන්ජෝ වගේ normal පඩි කාරායෝ)

    upper class එක තව තව පෝසත් වෙනවා(දම්මික පෙරේරා වගේ උන්)

    දුගී උන් තවත් අන්ත දුගී වෙනවා(හැබැයි ළමයි 3-4 හදලා ඒක maintain කරන්වා,උන්ගේ ලමයි පාතාලෙට එහෙම යනවා)

    upper class එක මෙහෙන් සල්ලි හොයලා ඒවා offshore account වලට දානවා,ලංකාව තව දුප්පත් වෙනවා,අන්තිමටරොඩ්ඩ වෙලා නවතින්නේ
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ලංකාවෙ දැන් වෙන්නේ middle class එක දුප්පත් වෙනවා(ඩොක්ලා ,ඉන්ජෝ වගේ normal පඩි කාරායෝ)

    upper class එක තව තව පෝසත් වෙනවා(දම්මික පෙරේරා වගේ උන්)

    දුගී උන් තවත් අන්ත දුගී වෙනවා(හැබැයි ළමයි 3-4 හදලා ඒක maintain කරන්වා,උන්ගේ ලමයි පාතාලෙට එහෙම යනවා)

    upper class එක මෙහෙන් සල්ලි හොයලා ඒවා offshore account වලට දානවා,ලංකාව තව දුප්පත් වෙනවා,අන්තිමටරොඩ්ඩ වෙලා නවතින්නේ

    අනික දැන් පට්ට හිගන්නො තොගයක් ඉන්නෙ නේද?
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,390
    3,770
    113
    Colombo
    කව්රු මොනවා කිව්වත් ලංකාව කොච්චර වැටුනත් කිසි ගානක් නැති විශාල පිරිසක් ඉන්නවා. අවම වශයෙන් ලක්ෂ කිහිපයක් වත් ඉන්නවා.
    මට හිතෙනවා buying power එක එන්න එන්න වැඩි වෙනවද කියල.
    මොකද 2019 pre covid වගේ කාලෙට වඩා දැන් ලංකාවේ luxury expensive දේවල් ගොඩක් වැඩි. ඒවා ගන්න buyers ලත් ඕන තරම්
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,851
    28,734
    113
    කව්රු මොනවා කිව්වත් ලංකාව කොච්චර වැටුනත් කිසි ගානක් නැති විශාල පිරිසක් ඉන්නවා. අවම වශයෙන් ලක්ෂ කිහිපයක් වත් ඉන්නවා.
    මට හිතෙනවා buying power එක එන්න එන්න වැඩි වෙනවද කියල.
    මොකද 2019 pre covid වගේ කාලෙට වඩා දැන් ලංකාවේ luxury expensive දේවල් ගොඩක් වැඩි. ඒවා ගන්න buyers ලත් ඕන තරම්
    War Attack GIF by Warner Bros. Pictures
     
    • Haha
    • Like
    Reactions: shenat and Mr.Thor

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    කව්රු මොනවා කිව්වත් ලංකාව කොච්චර වැටුනත් කිසි ගානක් නැති විශාල පිරිසක් ඉන්නවා. අවම වශයෙන් ලක්ෂ කිහිපයක් වත් ඉන්නවා.
    මට හිතෙනවා buying power එක එන්න එන්න වැඩි වෙනවද කියල.
    මොකද 2019 pre covid වගේ කාලෙට වඩා දැන් ලංකාවේ luxury expensive දේවල් ගොඩක් වැඩි. ඒවා ගන්න buyers ලත් ඕන තරම්
    සාමාන්‍යෙන් කියන්නේ middle income රටක 10%ක් පට්ට සල්ලි තියෙන අය ඉන්නවා.. 10% දුප්පත් අය ඉන්නවා.. ඉතුරු 80% middle class එක...

    එහෙම ගත්තහම අපේ ජනගහනෙ මිලියන 20 නිසා... ඔතනින් මිලියන දෙකක්වත් ඉන්නවා පට්ට සල්ලියක් තියෙන උන්.. ක්‍රයිසිස් එකෙන් පස්සෙ උනත් දැනුත් මිලියනයක්වත් ඉන්න ඕනෙ..

    තව එකක් රටක් වැටෙද්දි ඇති නැති පරතරේ වැඩි වෙනවා.. දුප්පත් එවුන් සුන්නද්දූලි වෙලා යද්දි ධනවතුන්ගේ වත්කම් සෑහෙන වැඩි වෙනවා..
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,390
    3,770
    113
    Colombo
    සාමාන්‍යෙන් කියන්නේ middle income රටක 10%ක් පට්ට සල්ලි තියෙන අය ඉන්නවා.. 10% දුප්පත් අය ඉන්නවා.. ඉතුරු 80% middle class එක...

    එහෙම ගත්තහම අපේ ජනගහනෙ මිලියන 20 නිසා... ඔතනින් මිලියන දෙකක්වත් ඉන්නවා පට්ට සල්ලියක් තියෙන උන්.. ක්‍රයිසිස් එකෙන් පස්සෙ උනත් දැනුත් මිලියනයක්වත් ඉන්න ඕනෙ..

    තව එකක් රටක් වැටෙද්දි ඇති නැති පරතරේ වැඩි වෙනවා.. දුප්පත් එවුන් සුන්නද්දූලි වෙලා යද්දි ධනවතුන්ගේ වත්කම් සෑහෙන වැඩි වෙනවා..
    Developed ratak higannek wenwata wada, lankawe higannek wena eka lesi. godak ma දන් දීම wage concept nisaa.

    Habai lankawe rich dial ekak wela terumak na, kamathi athal ekak ganna ba, and political involve wenne nathuwa nidahase innath ba.